අභියෝග හමුවේ නොසැලෙන සැබැ ක්‍රීඩකයා(5000)

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    kula has done his best for the country, next best fast bowler after vass
    malinga should learn a lesson from him, but he's already late:(

    congratz on the milestone!!
    rep+
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    E.K inna hodama yaluwek :) suba pathum lokka
    :):):)
    thanks kellsupuna:)
    නියමයි මචන්
    සිරාවට කුලා තමයි අපිට වෙන්න තිබුණු අවනම්බුවෙන් බේර ගත්තේ ලකුණු 100 ලං කරලා
    රෙප් දෙන්න බෑලු බන් ..
    අනිවා ඌ ගැහුවේ නැත්තම් ඉවරයි:(.
    අඩේ උබ 5000 ගහලා නේ සුබ පැතුම් මචන් .
    10000 ඉක්මනින්ම ගහපන් .
    හොද ෆිල්ම් ටිකකුත් දාපන් ..
    film දාන්නම් මචන්:):).
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කුල සේකර යනු සැබෑම දක්ෂයෙක් වගේම නිර්භීත කොල්ලෙකි
    අපෙඅ රටට අගනා මැණිකකි
    අපේ කුලේට ජයෙන් ජයම වේවා


    5000 ට සුභ පැතුම්
    මගෙන් ඔබටත් ජයෙන් ජය
    අනිවා:):):) thanks bro:cool:
    Congratulations RC!:cool:
    11.gif


    Kule nisa thamai Yesterday match 1ke SL oyaganata hari awe:yes:Niyama Player kenek
    11.gif


    congratulations56.gif
    අනිවා කුලා නිසා තමයි නම්බු පිටින් පැරදුනේ:cool::cool::cool:.thanks bro:)
    Elazzzzzzzzzzzzz
    :):):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    rep dunna mcahan. ela
    thanks bro:)
    :):)
    Me wage talented kollo kidenek innawada ban team ake ehema idalath katata wetuna de kanna beri taram awasanawanthayo ban lankawe inne... Issarahata nam final annath gdk amaru wei :(:(:(:(
    :no::no:අවාසනාවන්තකම නෙමේ බන් ඕකට කියන්නේ නොසැලකිල්ල.අනිවා සුපිරි talent තියෙන 11 දෙනෙක් තමයි team එකේ ඉන්නේ.ඒත් පීඩනයා දරාගෙන ක්‍රීඩා කරන්න බෑරි නම්
    උන්ගෙන් වැඩක් නෑනේ:dull::dull::dull:.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මූ නම් එලම පොරක්.
    ඌ හිටිය හින්දා තමයි අපිට ෆයිනල් එකේ 100ක් වත් ගහගන්න පුලුවන් උනේ
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    kule kiyanne ela kollek....
    kule gen ape team eke anik unta pressure eka daraa ganeemata paadamak igena ganna puluwan...:):):D
    congradz 5000
    :P:P