bumpiyo
බොරු කියන්න එපා.මෙන්න ලින්ක් එක
http://chathucn.blogspot.com/2011/07/world-mysteries.html#axzz1Sd0ddO2C
![]()
ne machan putlocker link balapan online ma balanna puluvan....

bumpiyo
බොරු කියන්න එපා.මෙන්න ලින්ක් එක
http://chathucn.blogspot.com/2011/07/world-mysteries.html#axzz1Sd0ddO2C
![]()
ගල්පාත මහත්තයා;10676045 said:මේ සෙරම නිර්මාණ වලට දායකත්වය දිලා තියෙන්නේ පිටසක්වල ජීවින්, පිටසක්වල ජීවින් ගොඩාක් සමීපව ඇසුරු කරලා තියෙන්නේ ඊජිප්තු වැසියන්ව, මම කියවපු පොතක තම ඔය ගොඩක් විස්තර සක්ෂිත් එක්කම තිබ්බෙ, හිතේ ගොඩක් විස්තර තිබ්බට කොටලා දැන් දාන්න වෙලාවක් නැ, තව දෙයක් කියන්න ඕනෙ මේ ඉතාමත් දියුණු පැරනි තාක්ශනය දිගටම පවත්වාගෙන යාමට නොහැකි වුණේ එකල සිටි පුද්ගලයන් ගේ මනස පිටසක්වල ජිවින් ගේ දැනුම ගබඩා කරගැනිමට තරම් දියුනු නොවිම කියා අවසන් නිගමනයකට අපිට පැමිණිය හැකි... මේක ගොඩක් වටින පොස්ට් එකක්, රෙප් දෙන්න බැලු, නමුත් යාලුවා පිරමිඩ සම්බන්දව තියෙන අභිරහස් දේවල් කියවන්න කියවන්න ආසයි, දිගටම කරගෙන යන්න![]()
Kastiya oka balana gaman mekat balanna
http://www.letmewatchthis.ch/watch-554218-Fact-or-Faked-Paranormal-Files
සහො මෙක ගත්ත බ්ලොග් එක කිව්වනම් ව්ඩගත් නෙ..