අභිරහස් වස්තු

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    bumpiyo

    බොරු කියන්න එපා.මෙන්න ලින්ක් එක
    http://chathucn.blogspot.com/2011/07/world-mysteries.html#axzz1Sd0ddO2C

    :lol::lol:


    වටිනා පොස්ට් එකක් නොදන්න තොරතුරු ගොඩක් දැන් ගත්තා.
    රෙප්+++++5

    මම දැක්කා ඔය උඩ එකෙක් බැනලා තියනවා හොරෙන් උස්සලා කියලා එහෙම හරි එළකිරියේ අපිත් එක්ක මේ වගේ තොරතුරු බෙදා ගන්නවනම් කොච්චර හොද දෙයක්ද. ඔය උඩ බැනපු එකාට කියනේනේ අනිත් උන් දාන ඒවට පු* දෙන්නේ නැතුව උම්බටත් පුළුවන්නම් මේ වගේ ඒවා කෙ‍ාහෙන් හරි කොපි කරලා දාපන් අපිට බලන්න
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මේ fact or faked වගේ වැඩසටහනක් එළකිරි එකෙනුත් කළා වගේ මතකයි ?? අපරාදේ දැන් එක නවත්තලද ?
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    bumpiyo

    බොරු කියන්න එපා.මෙන්න ලින්ක් එක
    http://chathucn.blogspot.com/2011/07/world-mysteries.html#axzz1Sd0ddO2C

    :lol::lol:

    ඔව් මෙතනත් තියෙනවා. නමුත් උබ කියනකම් මේක දැක්කෙ නෑ. උබේ මේල් එක් කියපන් මම මේ මේල් එක් උබට ෆෝවඩ් කරන්නම්. බොරු කියලය ගත්තු දෙයක් නෑ බන්. ඔය විස්තර ටික උබ පෙන්නුපු තැන ඇරෙන්න තව කොච්චර තැන්වල ඇත්ද? මට හම්බුනේ ඊමේල් එකකින්. ඒක බොරුවක්නම් ශ්‍රීලංකා ෆෙන්ඩ්ස් ඇඩ් කරන් ඉන්න Yahoo mail තියෙන උන්ගෙන් අහපන්.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගල්පාත මහත්තයා;10676045 said:
    මේ සෙරම නිර්මාණ වලට දායකත්වය දිලා තියෙන්නේ පිටසක්වල ජීවින්, පිටසක්වල ජීවින් ගොඩාක් සමීපව ඇසුරු කරලා තියෙන්නේ ඊජිප්තු වැසියන්ව, මම කියවපු පොතක තම ඔය ගොඩක් විස්තර සක්ෂිත් එක්කම තිබ්බෙ, හිතේ ගොඩක් විස්තර තිබ්බට කොටලා දැන් දාන්න වෙලාවක් නැ, තව දෙයක් කියන්න ඕනෙ මේ ඉතාමත් දියුණු පැරනි තාක්ශනය දිගටම පවත්වාගෙන යාමට නොහැකි වුණේ එකල සිටි පුද්ගලයන් ගේ මනස පිටසක්වල ජිවින් ගේ දැනුම ගබඩා කරගැනිමට තරම් දියුනු නොවිම කියා අවසන් නිගමනයකට අපිට පැමිණිය හැකි... මේක ගොඩක් වටින පොස්ට් එකක්, රෙප් දෙන්න බැලු, නමුත් යාලුවා පිරමිඩ සම්බන්දව තියෙන අභිරහස් දේවල් කියවන්න කියවන්න ආසයි, දිගටම කරගෙන යන්න:)

    දන්න දේවල් පුලු පුලුවන් විදියට දාපන්. වැදගත්වෙයි. බොහෝම ස්තූතියි මචන් අගේකලාට
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    128504791.gif