අභිරහස් වස්තු

crazyhorse

Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    නියම වැඩක්....රෙප් දුන්නා බොල.

    \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\

    :baffled: රේප් දෙන්න බෑහෑලු,
    You must spread some Reputation around before giving it to Mr:Virus
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කමෙන්ට් දාල රෙප් දීල මේ ත්‍රෙඩ් එක බම්ප් කරපු හැමෝටම ගොඩක් සතූතියි. රෙප් දීපු හැමොටම මට දෙන්න බැරිඋනා. පුලුවන් හැමෝටම දුන්නා. නොලැබුන කෙනෙක් ඉන්නවනම් තරහ වෙන්නෙපා. හෙට දෙන්නම්.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අනිවාර්යෙන්ම මේ ලෝකය පිට සක්වල එක්ක මොකක් හරි සම්බන්ධයක් තිබිලා තියෙනවා.
    විශ්වයේ විකාශණයත් එක්ක (expansion) ඒ ශක්ති ඉවත් වෙන්න හරි විනාශ වෙන්න හරි ඇති.
    18,19 ශතවර්ෂ වල සොයා ගැනීම් අවුරුදු බිලියන ගනනකට කලිනුත් පාවිච්චි වෙලා තියෙනවා(දැනගෙන ඉඳලා තියෙනවා)...
    මේවා හරියට හොයා ගත්ත දවසක ඉතිහාසය අලුත් වෙයි.
    බෙදා ගත්තට ස්තුතියි!!
    +++reps