Banned!

මම නම් එක පාර බලලා දැම්මා..
පොඩි පොඩි තැන් වල අඩු පාඩු තිබුනා..
දොං යී නිර්මාණය කරන්න මේ කතාවෙන් යම් යම් දේවල් ඒ අය අරගෙන තියෙනවා..
අරගෙන ඊටත් වඩා හොඳ දෙයක් නිර්මාණය කරලා ප්‍රේක්ෂකයින්ට දොංයී හරහා ලබා දීලා තියෙනවා..
ඇත්තටම වෙලා තියෙන්නේ මේ Ilijimae කතාව
SBC වැනල් එක හරහා කල දෙයක්
පස්සේ MBC එකෙන් මේක සල්ලි වලට ගත්තා..
(එහෙම නොවුනා නම් මේකේ දෙවෙනි කොටස මීට වඩා සාර්ථකව SBC එකෙන් කරනවා..දැන් එයාලට දෙවෙනි කොටසක් කරන්නත් අයිතියක් නෑ ඒක තනිකරම MBC සතුයි...)
ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක ඇතුලු සියලුම උපාංග.
දර්ශන සැකසුම් වල ඉඳලා..
ඒ අරන් තමා 2009 දී Return of the Ilijimae නිර්මාණය කරන්නේ.
ඒ උනාට SBC වැනල් එකෙන් ලබා ගත්ත සාර්ථකත්ත්වයට මේ නිර්මාණයට යන්න බැරිවෙනවා..
ඒ නිසා ඒ නාට්‍යය පලවෙනි කොටසෙන් එහාට සාර්ථකත්ත්වය තියා ගන්න බැරිවෙනවා..
(පරන (Ilijimae) රසිකයෝ ටික තමා දුවන් ඇවිත් ඒ බලලා තියෙන්නේ)
පස්සේ ඒ දේවල් නැවත උපයෝගි කර ගන්නවා..
Dong Yi සඳහා MBC ආයතනය විසින්ම..
කලින් Ilijimae හරහා සාර්ථකත්ත්වය ගොඩ නඟා ගත්ත
නලු නිළියන්ට අවස්ථාවක් දීලා ඒ හරහා යමක් ලැබෙයි ද කියලා නැවත MBC ට්‍රයි එකක් දෙනවා..
වැඩේ අති සාර්ථකයි..
බොහෝ රසිකයන් පිරිසක් දිනාගෙන බොහෝ දෙනෙක් ගේ
හිත්වලින් බොහෝ කාලයකට අමතක නොවන Dong Yi නිර්මාණය එලි දකිනවා..
ඉතින් තව ටික දවසකින් ඒ කතාව අපේ හිත් වල මතකයක් වෙලා අපෙන් සමුගනීවී..![]()
බොහෝ දුරට කතාව හෙටින් ඉවර වේවි..

)Ilijimae ඩවුන්ලෝඩ් කරගන්න තැනක් දෙන්නකෝ. ඕක කොයි වගේ කතාවක්ද? 18+ ඒවා තියෙනවද? (වල්ම වල් විදිහට කරන kiss ත් ඇතුලත් බව සලකන්න)

. පොඩි පොඩි සීන් තියනවා.
. ඒවා මොනවා දැන් තියන ඒවා වල හැටියට.
.
අද කොටසින් ......
රජතුමා නැති අතරේ කොහොමද ජැන් මෝ යෝ ගේ කුමන්ත්‍රණය.
![]()
හැබැයි මිනිහා දන් නෑ කෙසෙල් ගහට කෙටුවාම හොට පැටලෙනවා කියලා.
හෙට තමා කතාවේ සුපිරිම කොටස.

oya kiwwe ithin...![]()

heta mokada wenne?![]()

ow samahara kotas pennanne na...
rupawahiniya full show eka pennanna ad daanawa paya gaanak winadi 5yi kathaawa.
me tika pennuwe naa![]()

හෙට අග බිසවගේ සහය දොන් යි ට ලැබෙනවා. ජැන් මෝ යෝ ඇතුළු සහචරයන්
සියලු දෙනාට ලොවෙත් නැති කෑමක් කන්න වෙනවා.
අපරාද කාරයෝ ඔක්කොටම කෙල වෙනවා
හෙට නම් අනිවා බලන්න. මම කිවේ ටිකයි තව ගොඩක් දේවල් හෙට වෙනවා.

හෙට අග බිසවගේ සහය දොන් යි ට ලැබෙනවා. ජැන් මෝ යෝ ඇතුළු සහචරයන්
සියලු දෙනාට ලොවෙත් නැති කෑමක් කන්න වෙනවා.
අපරාද කාරයෝ ඔක්කොටම කෙල වෙනවා
හෙට නම් අනිවා බලන්න. මම කිවේ ටිකයි තව ගොඩක් දේවල් හෙට වෙනවා.
rajathumata aapu text message eke monaa dakalada thada wela thiyyanne
. එක නිසා තමා අපරාධ කාරයෝ අල්ලගන්න හොද ෂාක්ශියක් ලැබෙන්නේ. ow ow eka thama maath kiwwe. jan mo yul and chen su cricket match ekak gahala jan mo yul parada wenawa

අනිවා
කට්ටියට දෙන දඩුවම තමා ඇඩේන සීන් එක. දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්නේ. පවු බන්.

e youtube balanakota hodaine ban
katahada lasanata karala thiyanawa original eke.
rupawahiniye hada kawanne un sex kara karada koheda. koi welawe baluwath ahhh ahh mhhh gagaa kediri gaanawa mala magula![]()

mewa balana ponn%% lankawe innawane....Ganu nam ona jungiyak balanawane...kollo