එළකිරි මචන් ඒක උබේ කැමැත්තක්. ඒත් පොලවේ ගහන්න එපා ටී වී ඒක අපරාදේ.
උබ කතාව බලන්න නැතුව හිටපන්.. පොඩි විහිළුවක් හොදේ.
අවුලක් නෑ මේ කතාව හැමෝටම හරියන් නැතුව ඇති.
උබ ඔය දාපු අදහස අපේ වෙන යාලුවෙක් දාපු එකක්. උබෙම අදහස දැම්මනම් තමා ගොඩක් වටින්නේ.
අපි ඒක විදිහක කතා විතරක් බලන්න පුරුදු උනාම සමහර විට ඒවගේ කතා විතරි අපිට හොදයි කියල හිතෙන්නේ මට හිතෙන විදිහට. ඒත් රස විදින්න පුළුවන් ගොඩක් කතා තියනවා අපි සලකන්නෙවත් නැති.
මම බලලා නැහැ බන් ලංකාවෙ නෙමෙ ඉන්නෙ මම ත්රෙඩ් එක බම්ප් කරන්න අරු දාපු පොස්ට් එක දැම්මෙ


.
අවුලක් නෑ මේ කතාව හැමෝටම හරියන් නැතුව ඇති.

