අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එළකිරි මචන් ඒක උබේ කැමැත්තක්. ඒත් පොලවේ ගහන්න එපා ටී වී ඒක අපරාදේ :D.
    උබ කතාව බලන්න නැතුව හිටපන්. :D. පොඩි විහිළුවක් හොදේ. :rofl: අවුලක් නෑ මේ කතාව හැමෝටම හරියන් නැතුව ඇති.
    උබ ඔය දාපු අදහස අපේ වෙන යාලුවෙක් දාපු එකක්. උබෙම අදහස දැම්මනම් තමා ගොඩක් වටින්නේ.
    අපි ඒක විදිහක කතා විතරක් බලන්න පුරුදු උනාම සමහර විට ඒවගේ කතා විතරි අපිට හොදයි කියල හිතෙන්නේ මට හිතෙන විදිහට. ඒත් රස විදින්න පුළුවන් ගොඩක් කතා තියනවා අපි සලකන්නෙවත් නැති.

    මම බලලා නැහැ බන් ලංකාවෙ නෙමෙ ඉන්නෙ මම ත්‍රෙඩ් එක බම්ප් කරන්න අරු දාපු පොස්ට් එක දැම්මෙ;):cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මම බලලා නැහැ බන් ලංකාවෙ නෙමෙ ඉන්නෙ මම ත්‍රෙඩ් එක බම්ප් කරන්න අරු දාපු පොස්ට් එක දැම්මෙ;):cool:

    එහෙමද මචන්. බොහොම ස්තුතී මේ නුල රත් කරලා උඩට ගන්න උදවු කලාට.
    https://www.youtube.com/watch?v=-leOmt0Mm74

    මෙන්න ලින්ක් ඒක කොටස් 60 ම තියනවා උබට කතාව හරියනවා නම් බලන්න.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    කතාව හොඳද නරකද කියන්න නම් දන්නේ නෑ මචන්, මං බලල නෑ.
    ඒත් අපේ ගෙදරත් අනිත් අය හැමදාම බලනවා.
    මගේ අදහස කියනවනම් ඉතින් හඬ කැවීම් කරලා තියෙන විදියට මං කැමති නෑ.
    සාමාන්‍ය කතාකරන විදියට වඩා ටිකක් වෙනස් නේ.
    ඕක අපිට හුරු පුරුදු භාෂාවෙන් තිබුනානම් තවත් හොඳ වෙයි.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කතාව හොඳද නරකද කියන්න නම් දන්නේ නෑ මචන්, මං බලල නෑ.
    ඒත් අපේ ගෙදරත් අනිත් අය හැමදාම බලනවා.
    මගේ අදහස කියනවනම් ඉතින් හඬ කැවීම් කරලා තියෙන විදියට මං කැමති නෑ.
    සාමාන්‍ය කතාකරන විදියට වඩා ටිකක් වෙනස් නේ.
    ඕක අපිට හුරු පුරුදු භාෂාවෙන් තිබුනානම් තවත් හොඳ වෙයි.

    ඔව් එකේ පොඩි අත්තක් තියනවා. හඬ කැවිම නම් මීටවඩා හොදට කරන්න තිබ්බා තමා මචන්. සමහර තැන්වල නොගැලපෙන ගතියක් තියනවා. එත කතාවේ තියන කුතුහලය නිසා ඒක ගොඩක් තදට දැනෙන් නැ. මාත් ගොඩක් වෙලාවට කතාවේ original ඒක online තම බලන්නේ.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ade mama den tv eke drama balanne ne ban..ewata waste karana time eka aparade...


    ow eka nam aththa machan. math tv balannewath nathuwa hitiye. ahamben me kathawa set wela eka poddak hodai kiyala hithuna nisa dan balanawa. mama tv eka balanne oya kathawata witharai.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    dongyi71.jpg


    meyage fight scene wala photo video ehema thiyanawanam methana danna
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මට හිතෙන දේ කියන්නද ටීවි එකේ ඔය අභිත දියණි සුජාත දියණි යනකොට ටීවි එක පොලේ ගහන්න පුලුවන් නම් කොච්චර එළද කියලා
    දැනටත් හිත හිත ඉන්නේ ඔය කරුමේ කවදා ඉවර වෙයිද කියලා
    කනක් ඇහිලා ඉන්න
    හැබැයි අලුත් දියණි එකක් පටන් ගනි උන්

    Repost:P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඇත්තෙන්ම සිරා කතාවක්.

    එළකිරි මචන්. තව ඉස්සරහට කතාව ගොඩක් හොදයි. තමා කතාවේ බගයි හරියටම රූපවාහිනියේ ගිහින් තියෙන්නේ.