අම්මට සිරි "හන් පාළිකාව" එක්ක නේද මේ ඉන්නේ..මේ 2012 MBC එකෙන් හදපු රජ කතාවෙ සීන් එකක් ද වහාම මේ ගැන දැනුවත් කරන්න මම සීරීස් එකම බා ගත කරනවා..සුපිරිම කොරියන් සීරිස් එකක් බා ගත්තා එක්සෑම් එකෙන් පස්සේ බලන්න ඕන..2000 වගේ ගිය සීසන් එකක් ඇත්තටම 2000 දි ලංකාවේ ගිය ටෙලිනාට්‍ය වල ඇත්තටම කොරියාවට වඩ ප්‍රමිතිය තාක්ෂණය පැත්තෙන් සෑහෙන්න ඉස්සරහකින් ඉඳලා තියෙනවා.."සකිසඳ එලියස්"2000 වගේ ගියේ..කොරියාවේ ඒ කාලේ අපිට තිබුන සම්පත් තිබිලා නෑ..කොටින්ම ප්‍රෙස් කොන්ෆරන්ස් එක තියෙන ප්ලේස් එක දැක්කම අනේ මන්දා කියලා හිතෙනවා..ඒත් අද බලන්නකෝ කොරියාව ඉන්න තැනයි අපේ අය ඉන්න තැනයි අවු.10ට කොච්චර දේවල් වෙනස් වෙලා ද.අවු.10ට ඔවුන් වේගයෙන් ඉස්සරහට ගිය එක ඇත්ත..ඒ වගේම අපි හිටි තැන ඉඳලත් නෑ වගේ සීන් එකක් තියෙන්නේ ඒ රටවල් වල දියුණුව බලන් ඉද්දි තියෙනවා..අපේ නැත්තේ ඇයි...
[/COLOR][/SIZE]