අමතක කලා මම

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    hmm ow ow puluwan kiyala ahala tiyenawa:lol:
    ne mehemai...puluwan ,eth lesi ne...bonne neth wa inna eka thamai hoda ma de...addict unoth nam lesi ne...
    mama 6-7 parak try kala eth no chance ban

    uba eka karada....:shocked: amaruine..:sorry:

    මම අවුරුදු 4ක් ඕක කරා හොඳටම.ස්කෝලෙ යන කාලෙ ඉඳන්ම.

    ඊට පස්සෙ නැවැත්තුවා.
    යාලුවොත් එක්ක තමයි අමාරු.
    හිත තදට තියා ගත්තොත් බැරි නෑ :yes::yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම අවුරුදු 4ක් ඕක කරා හොඳටම.ස්කෝලෙ යන කාලෙ ඉඳන්ම.

    ඊට පස්සෙ නැවැත්තුවා.
    යාලුවොත් එක්ක තමයි අමාරු.
    හිත තදට තියා ගත්තොත් බැරි නෑ :yes::yes::yes:
    ehemada...hmm
    eka paratama newetthuwada e kiwwe eka dawasi n hithuwa bonne ne kiyala...edain passe biwwe ne?
    ehemada,nethnam bage bage adu karala newetthuwada?
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ehemada...hmm
    eka paratama newetthuwada e kiwwe eka dawasi n hithuwa bonne ne kiyala...edain passe biwwe ne?
    ehemada,nethnam bage bage adu karala newetthuwada?

    නෑ බන් මට ටිකක් විතර වැඩේ එපා වෙලා තිබුනේ.
    යාලුවොත් එක්ක බේරෙන්න බැරි කමට වැඩේ කරගෙන ගියා.
    පස්සෙ මට පොඩ්ඩක් අපේ ටවුන් එකෙන් දුරට යන්න උනා.ටික කාලෙකට.
    යාලුවන්ගෙන් පොඩ්ඩක් ඈතට යන්න වුන.
    ඊට පස්සෙ සතියකට පාරක් දෙකක් වගේ කරා.
    ටික කාලෙකි ඒකත් නවත්තලා ඩ්‍රින්ක් එකට විතරක් එකක් ඇද්දා.
    පස්සෙ ඒකත් නැවැත්තුවා.
    හිතුවොත් බැරි නෑ බන්
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නෑ බන් මට ටිකක් විතර වැඩේ එපා වෙලා තිබුනේ.
    යාලුවොත් එක්ක බේරෙන්න බැරි කමට වැඩේ කරගෙන ගියා.
    පස්සෙ මට පොඩ්ඩක් අපේ ටවුන් එකෙන් දුරට යන්න උනා.ටික කාලෙකට.
    යාලුවන්ගෙන් පොඩ්ඩක් ඈතට යන්න වුන.
    ඊට පස්සෙ සතියකට පාරක් දෙකක් වගේ කරා.
    ටික කාලෙකි ඒකත් නවත්තලා ඩ්‍රින්ක් එකට විතරක් එකක් ඇද්දා.
    පස්සෙ ඒකත් නැවැත්තුවා.
    හිතුවොත් බැරි නෑ බන්
    oh..
    hmm
    mekai wedagath wenna ona..
    1-nawatthanna hethuwa
    2-unanduwa
    mata nam yaluwon ge case ne machan eth,,eka lesi ne ban hithana taram,
    addict wena ekai,dawasaka 2k 3k-4k bona ekei loku wenasak tiyenawa:nerd:
    mage cigarettes walatama witharak masekata 25000k wediya yanawa..therun ganin kohomda oka 0 karanne kiyala:(
    hoda ganak itiri karanna tibuna newetthuwoth nam
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :shocked::shocked::shocked: උඹ කවිත් ලියනවද?? :oo:
    avatare wenas kora da?
    ela ela meka maya wage
    11.gif
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    oh..
    hmm
    mekai wedagath wenna ona..
    1-nawatthanna hethuwa
    2-unanduwa
    mata nam yaluwon ge case ne machan eth,,eka lesi ne ban hithana taram,
    addict wena ekai,dawasaka 2k 3k-4k bona ekei loku wenasak tiyenawa:nerd:
    mage cigarettes walatama witharak masekata 25000k wediya yanawa..therun ganin kohomda oka 0 karanne kiyala:(
    hoda ganak itiri karanna tibuna newetthuwoth nam

    සිරාවට හිතපන් ඕකෙන් ඇගට දෙය්ක තේරෙන්නෙ මුල් කාලෙ විතරයි.
    ඊට පස්සෙ කෝල එක්ක එක්ක ගන්න ඕනෙ නැත්නම් ඩ්‍රින්ක්ස් ගන්න වෙලාවට.
    අනිත් වෙලාවට ඇගට මුකුත් නෑ.දැනෙන්නෙ හිතට විතරයි.
    හරියට හිතට ගත්තොත් නවත්තන්න පුලුවන් බන්