අමතක නොවන ක්‍රිකට් තරඟ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    17,639
    11,659
    113
    උඹලගේ ජීවිත කාලය තුල දැක්ක අමතක නොවන ක්‍රිකට් තරඟ මොනවද? ලංකාව නැති ඒවා වුනත් අවුලක් නෑ. ඒ මැච් වල හයිලයිට් එහෙම තියෙනවා නම් දාපල්ලා.

    මට මිස් වෙච්ච මැච් දෙකක් විතර තියෙනවා.එකක් ඉන්දියාව එක්ක ගහපු මැච් එකක්.අන්තිම ඕවර් එක වාස් දාන්නේ.පොඩි ලකුණු ගානක් තිබුණේ අන්තිම ඕවර් එකේදී ගන්න.හිටියෙත් මැදපෙල පිතිකරුවෝ දෙන්නෙක් වගේ මතක.ඒ උන්ට මැච් එක දිනන්න බැරි වෙනවා වගේ මතක නම්.

    අනික එංගලන්තේ එක්ක ගහපු මැච් එකක්.කුලසේකර කලින් එවලා,මිනිහා නෙලනවා ඌව නෝන්ඩි කරපු උන්ට කට උත්තර නැතිවෙන්න.ඒත් දින්නා වගේ තමයි මතක.


    මේ මැච් දෙකේ හයිලයිට් එහෙම හම්බ වුනොත් දාපල්ලා හොදේ.


    පරණ ත්‍රෙඩ් එකකුත් තිබ්බා වගේ මතකයි.ලංකාවේ ක්‍රිකට් වල ඉතිහාසය ගැන කතා කරපු.ඒකත් පුලුවන් නම් මතක කෙනෙක් දාන්න.
     

    Master Baily

    Junior member
  • Sep 10, 2022
    20
    45
    13
    96 වර්ල්ඩ්කප් එක තමයි.

    ඊට පස්සේ මතක ඇති මැච් එකකට තියෙන්නේ වාස් පලවෙනි ඔවරේ පලවෙනි බෝල 3 ට විකට් ගත්තු එක.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    17,639
    11,659
    113

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    902
    931
    93
    අසන්ත ඩි මෙල්
    උවේස් කර්නයින්
    ODI first 5 wickets halu 2 (Home/Away) video තියෙනවද?
     
    • Wow
    Reactions: Honda.putha

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    4,453
    6,852
    113
    1996 semi final/ final.. i was 7 years old.. 2003 semi final.. brett lee 160kmh.. 2007 semifinal mahela hundred. 2009 t20 wc final against pak.. 2011 cwc swmifinal guptil wicket.. 2011 cwc final.. mahela hundred.. 2014 t20 cwc final.. 2022 asia cup Dasun's captaincy ☺☺
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    17,639
    11,659
    113
    මම හොයපු මැච් දෙක සෙට් වුනොත් දාපල්ලා
     
    • Like
    Reactions: NRTG

    pasindu007

    Active member
  • Jun 19, 2007
    385
    91
    28
    එකක් ඉන්දියාව එක්ක ගහපු මැච් එකක්.අන්තිම ඕවර් එක වාස් දාන්නේ.පොඩි ලකුණු ගානක් තිබුණේ අන්තිම ඕවර් එකේදී ගන්න.හිටියෙත් මැදපෙල පිතිකරුවෝ දෙන්නෙක් වගේ මතක.ඒ උන්ට මැච් එක දිනන්න බැරි වෙනවා වගේ මතක නම්.
    Man hithanne match dekak gana kiyanne. Vass anthima over eka daanne Australia eke Symonds & Bevan gahannne. India match eke Ball karanne Jayasuriya final over eka

     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,120
    7,868
    113
    උඹලගේ ජීවිත කාලය තුල දැක්ක අමතක නොවන ක්‍රිකට් තරඟ මොනවද? ලංකාව නැති ඒවා වුනත් අවුලක් නෑ. ඒ මැච් වල හයිලයිට් එහෙම තියෙනවා නම් දාපල්ලා.

    මට මිස් වෙච්ච මැච් දෙකක් විතර තියෙනවා.එකක් ඉන්දියාව එක්ක ගහපු මැච් එකක්.අන්තිම ඕවර් එක වාස් දාන්නේ.පොඩි ලකුණු ගානක් තිබුණේ අන්තිම ඕවර් එකේදී ගන්න.හිටියෙත් මැදපෙල පිතිකරුවෝ දෙන්නෙක් වගේ මතක.ඒ උන්ට මැච් එක දිනන්න බැරි වෙනවා වගේ මතක නම්.

    අනික එංගලන්තේ එක්ක ගහපු මැච් එකක්.කුලසේකර කලින් එවලා,මිනිහා නෙලනවා ඌව නෝන්ඩි කරපු උන්ට කට උත්තර නැතිවෙන්න.ඒත් දින්නා වගේ තමයි මතක.


    මේ මැච් දෙකේ හයිලයිට් එහෙම හම්බ වුනොත් දාපල්ලා හොදේ.


    පරණ ත්‍රෙඩ් එකකුත් තිබ්බා වගේ මතකයි.ලංකාවේ ක්‍රිකට් වල ඉතිහාසය ගැන කතා කරපු.ඒකත් පුලුවන් නම් මතක කෙනෙක් දාන්න.
    All matches sri lanka played in 1996

    England vs India VB final. Yuwaraj kaif chase. Ganguly shirt

    Sri lanka england murali chuck match. Boxing day

    2003 semi final

    2007 final

    413 chase against india.

    Jayasuriya 189 shaja final

    Natwest finals with australia . mula eka dinuwa. Dewani eke wicket dekak gihin thiyeddi ponting ge square point catch eka mark benson balla dunne na. Third umpire denna puluwan kama thiyeddi dunne na
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    17,639
    11,659
    113
    Man hithanne match dekak gana kiyanne. Vass anthima over eka daanne Australia eke Symonds & Bevan gahannne. India match eke Ball karanne Jayasuriya final over eka

    වෙන්න ඇති බන්.පැටලිලා ඇති ඉතින්.බලලා කියන්නම් ඒකද කියලා