උඹලගේ ජීවිත කාලය තුල දැක්ක අමතක නොවන ක්‍රිකට් තරඟ මොනවද? ලංකාව නැති ඒවා වුනත් අවුලක් නෑ. ඒ මැච් වල හයිලයිට් එහෙම තියෙනවා නම් දාපල්ලා.
මට මිස් වෙච්ච මැච් දෙකක් විතර තියෙනවා.එකක් ඉන්දියාව එක්ක ගහපු මැච් එකක්.අන්තිම ඕවර් එක වාස් දාන්නේ.පොඩි ලකුණු ගානක් තිබුණේ අන්තිම ඕවර් එකේදී ගන්න.හිටියෙත් මැදපෙල පිතිකරුවෝ දෙන්නෙක් වගේ මතක.ඒ උන්ට මැච් එක දිනන්න බැරි වෙනවා වගේ මතක නම්.
අනික එංගලන්තේ එක්ක ගහපු මැච් එකක්.කුලසේකර කලින් එවලා,මිනිහා නෙලනවා ඌව නෝන්ඩි කරපු උන්ට කට උත්තර නැතිවෙන්න.ඒත් දින්නා වගේ තමයි මතක.
මේ මැච් දෙකේ හයිලයිට් එහෙම හම්බ වුනොත් දාපල්ලා හොදේ.
පරණ ත්‍රෙඩ් එකකුත් තිබ්බා වගේ මතකයි.ලංකාවේ ක්‍රිකට් වල ඉතිහාසය ගැන කතා කරපු.ඒකත් පුලුවන් නම් මතක කෙනෙක් දාන්න.