අමතක නොවන ක්‍රිකට් තරඟ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    දස්සා මේ ලගදී ඔසීලට තනියෙන් ගහලා දින්න මැච් එක නම් කාලෙකට අමතක වෙන එකක් නෑ
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Man hithanne match dekak gana kiyanne. Vass anthima over eka daanne Australia eke Symonds & Bevan gahannne. India match eke Ball karanne Jayasuriya final over eka


    මේක තමයි මැච් එක.මට පැටලිලා. :baffled:

    thanks..:love:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    Z6LibWW.png
     
    • Haha
    Reactions: Dr.Amdan

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    2003 wc semi final eka, lankawa aus ta paradina eka. aravinda hena gemak dunna.

    mali wkt 4 gatta wc match eka
     
    • Like
    Reactions: Dr.Amdan

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    • Like
    Reactions: Dr.Amdan

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    පල්ලෙකැලේ india එක්ක ගහද්දි pavilion වල ගිනිතියලා වතුර බෝතල් වලින් ගහපු එක...mathews කාරයට එහෙම ඇඩිලා හිටියේ....ඒ කාලේ match දිනන්නෙම නෑ...වතුර විකුනන කඩ එහෙමත් කුඩු කලා
     
    • Like
    Reactions: Dr.Amdan

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    All of these I have watched live on TV

    1. Scored 397 against Kenya. At that time 250 is a tough target.

    2. 1996 world cup Semi final against India.

    3. 1996 world cup final

    4. Sanath jayasuriya scored 340 in Test

    5. Wass depended 8 runs against Australia.

    6. Wass took hat trick for first three balls

    7. Angleo Mathews and Malinga took SL to win.

    8. New Zealand and England world cup final ( Best final ever)

    9. Ajantha Mendis Magic. Sri Lanka set a very low target for India. India did well until Ajantha Mendis started bowling.

    10. Dilhara ran for the last ball but didn't send.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Meka මතක කාටද? Sanath danne last over eka, 6ta 11k ඕන.
    Dhoni bat කරන්නේ.


    Kohomada sanage bowling. තාමත් ehemai. අද 4 wicket haul legends eke.


    බෙස්ට් කැච් එවර් සීන් කිව්වට ඕක කොහෙවත් වෙන තැනක නෑ බලන්න වත්.
     
    • Like
    Reactions: batwise

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,680
    113
    එකමත් එක රටක
    අමතක නොවන ඒව නම් ඕන තරම් ඇති..විශේෂයෙන් මතක ඒව ටිකක් තියනව.

    මේක යද්දි මම පට්ට පොඩි.. ක්‍රිකට් බලන පිස්සුව හැදුන කාලේ. අපේ නෑයෝ මේ මැච් එක දවස් වල කතරගම ට්‍රිප් එකක් දාගෙන තිබ්බ. මට ඔය ට්‍රිප් වලින් වැඩක් නෑ මැච් එක බලන්න ඕන. අපේ තාත්ත ගියෙ නෑ ට්‍රිප් වැඩට යන්න තියන නිසා.මමත් ඉන්න ගියාට හරිගියේ නෑ :( යන්න උනා මැච් එක බැලුවෙ නෑ..නිවාඩු දවසක මැච්එක තිබ්බේ. තාත්ත ඔක්කොම බලල. ගෙදර ආපු ගමන් තාත්තගෙන් ඇහුව.පලවෙන් බෝලෙ ඉදන් ප්‍රසන්ටේශන් එක වෙනකන් විස්තර කරා 😌.. මේකෙ හයිලයිට් තිබ්බේ නෑ සැහෙන කාලයක් යනකන්. දැන් නම් ෆුල් මැච් එකත් තියනව යූ ටියුබ්




    මේ තව ඔය වගේ එකක්.. මෙලෝ දෙයක් හරියට තේරෙන්නෙ නැති කාලේ. ක්‍රිකට් බලන්න පිස්සුව නම් තිබ්බ..
    මතක මේ අන්තිම ටික විතරයි.පරදින්න ගිහින් ඉන්දියාවේ උන් ගහපු එකක්. ඕක බලද්දි අපේ ආච්චිත් නිකන් ඔතන හිටිය ගමේ ඉදන් ඇවිත්. තව මාමා කෙනෙක් හිටිය. ඌ හෙන ජෝකරය.ආච්චි අහන දේවල් වලට විහිලු කර කර ඉන්නවා. ඔතන ගෑනු දෙන්නෙක් ඉන්නව පැවිලියන් එකේ. මූ කිව්ව ඒ ඉන්නේ බැට් කරන එකාගේ අම්ම..අනිත් එකාගේ ආච්චි වගේ කතාවක්. මම හිතුව මූ පච කියන්නේ කියල. දැන් බලද්දි ඇත්ත.. 🤭



    සනාගේ 189, වාස්ගේ විකට් 8 මැච් එක..දවල් වෙන්න කලින් ඒක ඉවරයි.. , 2003 semi වගේ සෑහෙන තියනව

    vb මැච් එකක් තිබ්බ aus එක්ක..අපි එක දිගට උන්ගෙන් චාටර් විදියට පැරදුනා.
    ඔය මැච් යන්නේ උදේ. ඉස්කොලෙ නිසා මිස් වෙනව බාගයක්. එක මැච් එකක් දවසක ස්කුල් වෑන් එකට නැග්ගම මැච් එකේ ලකුනු ඇහුව අදත් කාලා නේ කියල හිතල.. මෙන්න යකෝ 330+ ගහල 🙃
    සනායි මාවනුයි දෙන්නම 100ඒව ගහල..




    මේකත් මතකයි.. ඩිල්ෂාන්ගේ ෆීල්ඩින් නිසා දිනපු මැච් එක..😍