අමතක නොවන මතකයන්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    "හමුවෙන හැම ජීවිතයක්ම අපි ලඟ නවතින්නෙ නෑ සහෝදරයා 🖤
    ඒත් ඒ හමුවීම් වල මතකය ඉතුරු වෙනවා ❤️"

    උබලගේ මෙ⁣හෙම ස්ටෝරියක් තියේනම් කොටාගෙන පලයන් 😍
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    හමුවෙන හැම ජීවිතයක්ම අපි ලඟ නවතින්නෙ නෑ සහෝදරයා 🖤
    ඒත් ඒ හමුවීම් වල මතකය ඉතුරු වෙනවා ❤"
    ඒ මතකයන් හිත් පාරන කල්හි
    නොමැරී මැරෙමින් විඳවන්න ඇහැකිය
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    :( Dan masa 8 k wenewa. counseling yanewa tame
    බොක්කෙන්ම ලව් කරන්න යන්න එපා බන්..ගියාට පස්සේ ඉතින් දුකයි..තනමල්විල කොල්ලෙක් එකේ දීප්ත වගේ වයෙන්..යන යන තැන කෙල්ලෝ සෙට් වෙන්න :lol:
     
    • Sad
    Reactions: FFAlpha

    Rum_rum

    Active member
  • Dec 3, 2019
    197
    224
    43
    අතැඟිලි නොබැඳෙන - හිත බැඳී සෙනෙහස
    සසර පුරා ළඟ ඉන්න ඇති..
    ඒ අත් භවයෙත් - මේ වාගේම අපි
    හමුවී වෙන්වී යන්න ඇති.. 💔 🥀
     
    Last edited: