අමතක නොවෙන FILM

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කණියා;22773189 said:
11296927

පොඩි කාලෙ බැලුවෙ :D අමතක වුනා :sorry: මේක පට්ට :yes:
 

hummingbird

Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    godak tiyanawa bn

    The.Ruins[2008]
    In.Time.2011
    Trash.2014
    The Shawshank Redemption
    Forrest Gump [1994]
    Frankensteins.Army.2013
    Knowing (2009)
    The.Revenant.2015
    Undisputed 3 Redemption (2010)
    Primal
    City of Ember (2008)
    Spotlight
    predestination
    The.Interview.2014
    The.Prestige.2006
    Battleship
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    EMINƎM;22773091 said:
    inception
    shawshank redemption
    blood diamon
    the prestige
    intesteller
    memento
    hacksaw ridge
    the dictator - comedy

    ගොඩක් දාන්න ඔට්ටු නෑ බන් අනික christopher nolan ගේ ඒවා කොහොමත් අමතක වෙන්නේ නෑ නේ ;);)
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මේවා සුපිරි බන් ඒත් oldboy එකේ වගේ කතාව හිතට වැදෙන් නෑ:no::no: , inception එකේ ending එකනම් තාමත් මන් නිකන් ඉද්දි කල්පනා කරනවා :yes::yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :confused::confused: මේක මට අහු උන් නැත්තේ කොහොමද යකො :shocked::shocked:

    meka tikak parana film ekak (2006)

    BAISCOPE.LK eke mehema tiyenawa film eka gana :yes:
    මේක මීට අවුරුදු ගනනාවකට පෙර ගෝත්‍රික යුගයේ කතාවක්..මම කතාව ටිකක් විස්තර කරල පස්සෙ ෆිල්ම් එක ගැන මට හිතෙන දේ කියන්නම්..කතාව මෙහෙමයි..එක් ගෝත්‍රයක් බොහොම් සතුටින් ජීවත් වෙනව..ඔවුන්ට දඩයම් වලින්,ගැහැණුන්ගෙන් අඩුපාඩුවක් නෑ..දිනක් ඔවුන් දඩයමේ ගිය විට වෙනත් ගෝත්‍රයක් හම්බෙනව..එම ගෝත්‍රය වෙනත් කැලයකට අයිති එකක්..ඔවුන්ගේ ඉඩකඩම් තවත් ගෝත්‍රයක් විසින් පැහැරගත් නිසා ඔවුන් යනව අලුත් ආරම්භයක් සොයා..ඒ සිද්දිය එතනින් ඉවරයි..දැන් මේ කතාවෙ මම මුලින්ම කිව්ව (කතාවෙ ප්‍රධාන ) ගොත්‍රය රාත්‍රියේ නිදාගෙන සිටිනව..මේ අතරතුර ඔවුන්ව ආක්‍රමණය කරනව වෙනත් පිරිස විසින්..ඔවුන් බොහොම දරුණු පිරිසක්..ආක්‍රමණිකයන් විසින් ශක්තිමත් පිරිස විතරක් වහල්ලු ලෙස අරගෙන යනව..මේ පිරිසට අයත් වන තරුණයෙකුගේ කතාව තමයි මින් කියැවෙන්නෙ..ඇත්තටම හරිම ලස්සන කතාවක්..මිනිස් හැගීම් ප්‍රාථමික මට්ටමෙන්ම අපිට බලාගන්න පුලුවන්..කෙනෙක් මැරුණොත් ඔහු ගැන දුක් වෙමින් දින ගනනාවක් සිටින්නෙ නෑ,එ වගෙම ආදරය කරන කෙනෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ,වේදනාවන් ඔවුන්ගෙ එදිනෙදා ජීවිතයේම කොටසක්..ඇත්තටම අපිව වෙනස්ම කාලයකට ගෙනයන චිත්‍රපටයක් කියන්න පුලුවන්..

    O.P.D.P:-මේක ඔස්කාර් සම්මාන 3කට නිර්දේශ වෙලා තිබෙනව,තවත් සම්මාන 13කට නිර්දේශ වී තිබෙන අතර 6ක් දිනා තිබෙනවා..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේවා සුපිරි බන් ඒත් oldboy එකේ වගේ කතාව හිතට වැදෙන් නෑ:no::no: , inception එකේ ending එකනම් තාමත් මන් නිකන් ඉද්දි කල්පනා කරනවා :yes::yes:

    oldboy, eke hindi eka balala tiyenawada? ekath hodai
    sanjay dutt inne..