අමතක නොවෙන FILM

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Flipped

    මේක නං ලොකු ලොකු action තියෙන එකක් නෙවෙයි. පොඩි ළමයි 2ක් ගෙ කතාවක්. හැබැයි ඔය කතාව නං කවදාකවත් අමතක උනේ නැ. :D
    http://www.imdb.com/title/tt0817177/
    p8084155_p_v8_aa.jpg
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    hapo godak thiyanawa ban...

    habai mama kamathima stories thiyenne al pacino ge.

    1. Godfather I,II,III
    2. Scarface

    --------
    3. Lord of the rings
    ...
    ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඊයෙ පෙරේද The Apartmentකියලා එකක් බලුවා. හැට ගණන්වල එකක්. ඒකෙ තීම් එක හැටියට 18+ වෙන්න ඕනෙ ඒත් කිසිම දෙයක් නොපෙන්වා කතාව සිරාවට යනවා.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෙක මරු. උඩ දාල තියන ගොඩක් Film බලල තියනවා. කිපයක් තියනව බලන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    Promo G.

    Member
    Oct 6, 2014
    173
    5
    0
    මට මේ සීන් එක තියෙන FILM එක මොකද්ද කියන්න නම මතක නැ කලින් බැලුවා.

    මේකයි යාලුවෝ දෙන්නෙක් හරි අයියා මල්ලි හරි දෙන්නෙක් ඉන්නවා එකේ පොඩි කාලේ ඉදන් Beach Side හැදෙන්නේ, මුන් දෙන්නා ලොකු උනාම පොඩි කාලේ ඉදන් අදුනන ඇන්ටිලා දෙන්නෙක් ට දෙන්නා love කරනවා පොඩි පොඩි seen ටිකකුත් වෙනවා, එකෙක් ට ඇන්ටි කෙනෙක් සෙට් වෙනවා අනිකාට ටිකක් කල් ගිහින් සෙට් වෙන්නේ

    මොකද්ද ඒ movie එක ?
     
    ඇන්ටිලා කිව්වට බන් දෙන්නගෙම අම්මල මාරුවට තමා සෙට් වෙන්නේ
    මටත් නම මතක් නෑ
    උන් දෙන්න යාළුවො දෙන්නෙක්