මේක පට්ට. හැබැයි movie එකේ බාගෙකටත් වැඩිය තියෙන්නෙ අරූ පණ කඩාගෙන දුවන දිවිල්ල. :lol: ඌ දුවනවා දුවනවා ඉවරයක් නැහැ හැබැයි පට්ට දිවිල්ලක් දුවනවා. movie එක ඉවරවෙනකන්ම දුවනවා :rofl: 9R3ZNT9ZP7o :lol::lol::lol: