අමතක වීම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,044
    13,685
    113
    පෘථිවිය
    ඔන්න අපේ පංකාවේ අලුත් මාතෘකාව.

    රටේ දැවෙන්න ප්‍රශ්න තියාගෙන නහුත සෙට් එක අලුත් බෝලයක් පිටියට එවනවා.

    නියම බොලේ, මාරා ගේ අකවුන්ට් එක.

    මාරා ලඟින්ම ඉන්න ඔස්තාර් කෙනෙක් නියම බෝලයක් අඹරල ඔන්න මිනිස්සුන්ට එවනවා එක්කෝ තට්ටුවක් දාගන්න, හතරක් ගහන්න, හයක් ගහන්න එහෙමත් නැත්නම් කඩුල්ල මුවා කරගන්න.

    ඉතින් අපේ පංකාවේ එවුන් ඔන්න ඒ බොලේ ලස්සනට අල්ලාගෙන තට්ටුවක් දාල.

    දැන් ලකුණු ගන්න කඩුලු අතර දුවනවා.

    බොලේ දාපු එකා හම්මේ පට්ට බොලේ, කියාගෙන ඉන්නවා. බොලේ අයිති මාරා කොල්ල දාපු බොලේ ගැන උනන්දුවෙන් බලන් ඉන්නවා.

    පට්ට ආතල්

    උන් දානවා මිනිස්සු තට්ටුව දානවා

    දාහක් ප්‍රශ්න යටවෙනවා

    බාගෙට අලි, සීනුව, අත ලකුණු කාරයෝ බලන් ඉන්නවා කමෙන්ට්‍රි එක දෙන්න.
    උන්ට හිතාගන්න බැහැ විස්තර විචරේ දෙනවද නැද්ද කියල.


    ටික දවසකින් සීනුවේ එවුන්නම් කියයි අම්මෝ පට්ට කියල

    ඊළඟ සතියේ මාතෘකාව කලින් කියා වටිනා සීනුවක් දිනාගන්න
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    KeFjS0m.jpg