අමතක වී යන අතීතය
අද වනවිට අපේ රටේ බොහෝ දෙනෙකුට අතීතය අමතක වී ඇති සැටියකි. "ලංකාවේ මිනිස්සුන්ට දෙයක් සතියකට වඩා මතක තියෙන්නේ නෑ" යැයි ප්රසිද්ධ කියමනක්ද පවතී.
රටේ සිදුවන සියලු දේ විවේචනය කරන්නට පෙලබී ඇති අපේ මිනිස්සුන්ට ඒ අදුරු අතීතයේ අප කාලය ගතකර අයුරු බිදකුදු මතක නැති සෙයකි.
මොහොතක් මොහොතක් පාසා මරබියෙන් ගතකර කාලය මතකයට නගා ගන්නට මේ ඡායාරූප ටික පහසුවක් වනු ඇත.
තවද මෙය කිසිම දේෂපාලන පක්ෂයකට සහය පළකිර්රමක් නොවන බව කරැණාවෙන් සළකන්න.
මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි
අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරු
මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ
සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ
සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ

Code:
gannadeshiyade.blogspot

Last edited: