අමතක වී යන අතීතය

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    අමතක වී යන අතීතය

    අද වනවිට අපේ රටේ බොහෝ දෙනෙකුට අතීතය අමතක වී ඇති සැටියකි. "ලංකාවේ මිනිස්සුන්ට දෙයක් සතියකට වඩා මතක තියෙන්නේ නෑ" යැයි ප්‍රසිද්ධ කියමනක්ද පවතී.
    රටේ සිදුවන සියලු දේ විවේචනය කරන්නට පෙලබී ඇති අපේ මිනිස්සුන්ට ඒ අදුරු අතීතයේ අප කාලය ගතකර අයුරු බිදකුදු මතක නැති සෙයකි.
    මොහොතක් මොහොතක් පාසා මරබියෙන් ගතකර කාලය මතකයට නගා ගන්නට මේ ඡායාරූප ටික පහසුවක් වනු ඇත.
    තවද මෙය කිසිම දේෂපාලන පක්ෂයකට සහය පළකිර්‍රමක් නොවන බව කරැණාවෙන් සළකන්න.

    522500_446942718713209_1695202728_n.jpg


    157039_446942595379888_756272991_n.jpg


    150455_446941978713283_1921388458_n.jpg


    164479_446942175379930_1222125750_n.jpg


    1720_446942772046537_545211238_n.jpg


    1829_446943132046501_1870074060_n.jpg


    254920_446943502046464_1589723462_n.jpg


    311813_446942368713244_1500634889_n.jpg


    408974_446943832046431_421748162_n.jpg


    398806_446942345379913_1467213125_n.jpg


    417530_446943348713146_236844960_n.jpg



    417710_446943325379815_651722818_n.jpg


    426452_446942495379898_302797841_n.jpg


    429721_446942212046593_1595958604_n.jpg


    150410_446942842046530_1359130624_n.png


    480104_446942092046605_408626144_n.jpg


    45449_446943102046504_1614534818_n.jpg


    480944_446942955379852_771510313_n.jpg


    483894_446943392046475_560616584_n.jpg


    481173_446942615379886_405062432_n.jpg


    486426_446942948713186_855303048_n.jpg


    522714_446942512046563_409950070_n.jpg


    541038_446943015379846_169332650_n.jpg


    542621_446942565379891_771421696_n.jpg


    544497_446942468713234_923534268_n.jpg


    554937_446942705379877_1274224507_n.jpg


    576773_446942855379862_1816582413_n.jpg


    576071_446941868713294_1867290501_n.jpg


    556717_446943658713115_1537712676_n.jpg


    577754_446942308713250_1699266063_n.jpg


    578468_446943428713138_1969843352_n.jpg


    580516_446942225379925_1146624617_n.jpg


    580598_446942575379890_1499328785_n.jpg


    581928_446942075379940_1379774518_n.jpg


    59710_446942632046551_723440190_n.jpg


    598870_446942752046539_199838038_n.jpg


    598914_446941995379948_412298653_n.jpg


    601344_446943635379784_1025312714_n.jpg


    734247_446941878713293_690604928_n.jpg


    734292_446943895379758_610379419_n.jpg



    Code:
    gannadeshiyade.blogspot


    මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
    අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි

    අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු
    මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරු

    මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ
    ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ

    සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ
    සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ

     
    Last edited:

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    1829_446943132046501_1870074060_n.jpg


    මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
    අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි

    අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු
    මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරු

    මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ
    ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ

    සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ
    සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරු
    මේ

    මේ සින්දුව දැන් TV Radio වල යන්නේ බොහොම කලාතුරකින්
     
    • Like
    Reactions: rasaduna

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    1829_446943132046501_1870074060_n.jpg


    මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
    අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි

    අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු
    මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරු

    මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ
    ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ

    සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ
    සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරු
    මේ

    මේ සින්දුව දැන් TV Radio වල යන්නේ බොහොම කලාතුරකින්


    ඒක ඇත්ත මචන්.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මේවා ගොඩක් අයට අමතක නෑ. ඒත් එක එක මතවාද එක්ක මේවා අමතකයි වගේ ඉන්නවා මචං.
    GOOD POST
     

    Coca-Cola

    Banned
    Mar 21, 2013
    81
    7
    0
    ane ban lanakawanam chater ratak,mama kiyanne boruda?
    kawadawath oluwa ussanna ba,me ape gon matha hinda......wena ratakata yanna tiyennem kiyala hitenawa..shik......aparade me rate ipadune!
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සතවර්ෂ ගණනාවක් බටහිර ජාතීන්ට යටත්ව සිට නිදහස ලබා හැට වසරක් ගත වුවත් යටත් විජිත මානසිකත්වය සහිත කලු සුද්දෝ අතලොස්සක් තවමත් මේ රටේ ඉතිරිව ඉන්නවා. ඒ සුද්දන්ට පරගැතිකම් කල පරම්පරා වල ජාන වලටම මේ පරගැති මානසිකත්වය කිදාබැස ඇති නිසා ඔවුන්ට හැම විටම දින කීපයකින් ඉතිහාසය අමතක ේ.

     
    • Like
    Reactions: ZULFAAN