මචන්ස්ලා මගේ අනිත් පොස්ට් වලට ලෑබුන කමෙන්ට්ස් සහ රෙප් වලට ඔයාලට බොහොම ස්තුති.....
කොහොම උනත් ඔයාලා වෙනුවෙන් හොද පොස්ට් එකක් දාන්න තමයි මම කොයි වෙලාවෙත් බලන්නෙ..
මම හිතනවා මේ පොස්ට් එකටත් අනිත් එවට වගෙ හොද ප්රතිචාර ලෑබෙවි කියලා...
කොහොම උනත් මේපාර පොස්ට් එක නම් ටිකක් හිතට ස්යවේදි වේවි..
මොක්ද අවුරුදු 30 ක් තිස්සේ තිබුන යුද්දය අපට දෑන් පොඩ්ඩ පොඩ්ඩ අමතක වෙලා යනවා නේද ??
අපි ඒ කාලෙ එලියටවත් යන්න බයෙන් නේද හිටියේ කොහොම උනත් දෑන් එක ප්රශ්නයක් නෙවේයි නේද ??? දෑන් අපට බය නෑතුව පාරේ බෑහෑලා යනන් පුලුවන් නෙද ?? කොහොම උනත් අපට මේ දෙ කරගන්න ගොඩක් කට්ටිය උදව් උනා දෑන් එ කට්ටිය ඉන්නෙ කොහොද මොකද කරන්නෙ කියලා මම කියන්නෙ නෑ මොකද එහෙම උනොත් මම මෙතන දේෂපාලනය කතා කරනවා කියාවි කොහොම උනත් මේ උන දේවල් වලින් අපට අපේ ජිවිත වලට ගොඩාක් දේවල් ගන්න පුලුවන් නේද ??? අපි ඒ හිටිය අපි ගෙවු කාලය අපට අමතක කරන්න පුලුවන්ද කියලා ඔයාලගෙන් මම අහනවා......
ඔයාලට බුදුසරනයි......
දන්නවානේ හොද නම් කරන්න ඕනේ දේ !!!!
එල එල....
කරුනාකර මෙය දේෂපාලනය ස්යවාදයක් කර ගන්න එපා පුලුවන් නම් අපි හෑමොටම වෑදගත් වෙන විදියේ ක්මෙන්ට් එකක් දාලා යන්න...
එල එල....
කරුනාකර මෙය දේෂපාලනය ස්යවාදයක් කර ගන්න එපා පුලුවන් නම් අපි හෑමොටම වෑදගත් වෙන විදියේ ක්මෙන්ට් එකක් දාලා යන්න...

,
