අමතක_මතක....!!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    logo.gif



    මචන්ස්ලා මගේ අනිත් පොස්ට් වලට ලෑබුන කමෙන්ට්ස් සහ රෙප් වලට ඔයාලට බොහොම ස්තුති.....
    කොහොම උනත් ඔයාලා වෙනුවෙන් හොද පොස්ට් එකක් දාන්න තමයි මම කොයි වෙලාවෙත් බලන්නෙ..
    මම හිතනවා මේ පොස්ට් එකටත් අනිත් එවට වගෙ හොද ප්‍රතිචාර ලෑබෙවි කියලා...
    කොහොම උනත් මේපාර පොස්ට් එක නම් ටිකක් හිතට ස්‍යවේදි වේවි..
    මොක්ද අවුරුදු 30 ක් තිස්සේ තිබුන යුද්දය අපට දෑන් පොඩ්ඩ පොඩ්ඩ අමතක වෙලා යනවා නේද ??

    srilankabomb460.jpg


    2a916bc4a7482d4e0f3a09393a9d_grande.jpg


    22.jpg


    r


    bomb-blast-kachari-01-3.jpg



    අපි ඒ කාලෙ එලියටවත් යන්න බයෙන් නේද හිටියේ කොහොම උනත් දෑන් එක ප්‍රශ්නයක් නෙවේයි නේද ??? දෑන් අපට බය නෑතුව පාරේ බෑහෑලා යනන් පුලුවන් නෙද ?? කොහොම උනත් අපට මේ දෙ කරගන්න ගොඩක් කට්ටිය උදව් උනා දෑන් එ කට්ටිය ඉන්නෙ කොහොද මොකද කරන්නෙ කියලා මම කියන්නෙ නෑ මොකද එහෙම උනොත් මම මෙතන දේෂපාලනය කතා කරනවා කියාවි කොහොම උනත් මේ උන දේවල් වලින් අපට අපේ ජිවිත වලට ගොඩාක් දේවල් ගන්න පුලුවන් නේද ??? අපි ඒ හිටිය අපි ගෙවු කාලය අපට අමතක කරන්න පුලුවන්ද කියලා ඔයාලගෙන් මම අහනවා......

    ඔයාලට බුදුසරනයි......​


    දන්නවානේ හොද නම් කරන්න ඕනේ දේ !!!!
    එල එල....

    කරුනාකර මෙය දේෂපාලනය ස්‍යවාදයක් කර ගන්න එපා පුලුවන් නම් අපි හෑමොටම වෑදගත් වෙන විදියේ ක්මෙන්ට් එකක් දාලා යන්න...​
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Hammo e kaale mathak venakotath kan deka rath venava:sorry:,
    Dannam ithin kisi aulak nane:)
    Rep +
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඇත්ත ඒ අදුරු යුගය අවසාන වීමනම් ලොකු දෙයක් ඒත් එවන් තත්වයක් නැවත ඇතිවීම වලක්වා ගැනීප අපේ යුතුකමක්........:)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇත්ත ඒ අදුරු යුගය අවසාන වීමනම් ලොකු දෙයක් ඒත් එවන් තත්වයක් නැවත ඇතිවීම වලක්වා ගැනීප අපේ යුතුකමක්........:)

    ඔව් මචන් අපි සෑවොම එක්වෙමු.... එකට එක්වෙමු...!!!!
    ස්තුති ඇගයිමට...
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ස්තුතියි මචන්......
    අපි හෑමොම එකට ඉන්නවා නම් අපිව පරද්දන්න කටවත් බෑ මචන්....

    ya...........