උබ agriculture side එකේ ඉන්න නිසා...ඒ පැත්තෙන්ම පලයන් මචන්...
උබට පුළුවන්නේ බිම්මල් මහා පරිමාණයෙන් වගා කරන....තව ඔය product packet කරලා local market එකටයි...export market එකටයි දාපන්...
අපේ නැ කෙනෙකුත් ඕක කලා , වගාවේ අතී සාර්ථක ප්‍රතිපල නම් ආවේ නැ, එහෙම උනොත් උපදෙස් ගන්නේ කොහෙන්ද කියල කියන්න , ඒක ගොඩක් අයට ප්‍රොයෝජනවත් වෙයි
උබේ ලයිෆ් එක මට තිබ්බනම් බන් බන් උදේම නැගිටල හොදට ජිම් එක්කට යනවා. පොතක් පත්තරයක් බලනවා. ලංකාවේ කොච්චර ට්‍රැවල් කරන්න තැන් තියනවද බන් මැරෙන්න කලින් ලෝකේ කොච්චර තියනවද. වෙන උන් උදේ හවා ජොබ් කරලා මැරෙන තරම් උබ වින්දන්ම් උබ ඔය ජීවිතේ උපරිමේට ප්‍රයෝජන ගන්නනවා. තව ඔය කරන බිස්නස් එක ලොකු කරහන් ආයේ වෙන මුකුත් ඕනේ නෑ. පුලුවන් තරම් නිදහසේ ඉන්න බලහන් සල්ලි නෙමෙයි ජීවිතේ. ජිවිතේ කියන්නේ මැරෙන්න කලින් උබ මොනාද උබට කරගෙන තියෙන්නේ කොච්චර අත්දැකීම් ලැබුවද කියන එක, මේ ලබ්බේ අන්තර් හුචස්ජාලයට ලොල් වෙන්න එපා , ඉට වඩා ඔය කරන බිස්නස් එක තව වැඩි කරල , තමන්ට දෙයක් කරගනින්.
ඔබ තුමා ඉන්න ප්‍රදේශය?
වතුර සහ ශ්‍රම සම්පත් පිලිබද තත්වය?
මාරග පද්දතිය
භූගෝලීය පිහිටීම
මූලිකව කල හැකි වියදම?
ගහනවා නම් මැච් ගොඩක් තියනවා... ඔබතුමාට භාවිතා කලහැකි සම්පත් පිලිබද හරි විස්තරයක් දෙනවා නම් මම පොල් වලින්ම ගොඩ යන්න දෙන්නම් උදව්වක්...
විස්තර PM
කුඩුවේ ඉන්න කුරුල්ලා හිතන්නේ එළියේ ඉන්න කුරුල්ලෝ සතුටින් කියලා .........එළියේ ඉන්න කුරුල්ලෝ හිතන්නේ කුඩුවේ ඉන්න කුරුල්ලා සතුටින් කියලා ......
That's life man.....
.


මොනවාද උත්තෝ මේ කියන කතා.........උබ හිතුවද රට ඉන්නේ රෙන් නැති උන් කියලා බොග එක්ස්පෝර්ට් කරන්න



...උබට පොල් ගස් තියෙන එකේ,ගස් නැගල පොල් කඩන්ඩ පුරුදු වෙයන්...අපේ පැත්තෙ පොල් කඩනවට ගහකට 100ක් දෙනව...උබ දවසට ගස් 10 නැග්ගොත් කෙලින්ම 1000.. උබට වෙලාව තියෙන විදිහට කරගෙන යන්ඩ පුලුවන් රස්සාව..
.මේ පැත්තෙ පොල් ගහක ගෙඩියක් කඩාගන්ඩ එකෙක් නැ....ඔය එකේක සයිට් වගේ නෙමේ කිසිම තරගයක් නැ...

කුඩුවේ ඉන්න කුරුල්ලා හිතන්නේ එළියේ ඉන්න කුරුල්ලෝ සතුටින් කියලා .........එළියේ ඉන්න කුරුල්ලෝ හිතන්නේ කුඩුවේ ඉන්න කුරුල්ලා සතුටින් කියලා ......
That's life man.....
.
true 
මොන ගැෆික්ද බන් උබට මම කියන්නම් හොදම රස්සාවක් අමතර ආධායමක් ගන්ඩ......උබට පොල් ගස් තියෙන එකේ,ගස් නැගල පොල් කඩන්ඩ පුරුදු වෙයන්...අපේ පැත්තෙ පොල් කඩනවට ගහකට 100ක් දෙනව...උබ දවසට ගස් 10 නැග්ගොත් කෙලින්ම 1000.. උබට වෙලාව තියෙන විදිහට කරගෙන යන්ඩ පුලුවන් රස්සාව..
.මේ පැත්තෙ පොල් ගහක ගෙඩියක් කඩාගන්ඩ එකෙක් නැ....ඔය එකේක සයිට් වගේ නෙමේ කිසිම තරගයක් නැ...
![]()

