අමතර ආදායමකට උදවුවක් ඕනි

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Virgin Coconut oil හොඳ බිස්නස් එකක්. Export කරන්න පුලුවන්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home

    අපේ නැ කෙනෙකුත් ඕක කලා , වගාවේ අතී සාර්ථක ප්‍රතිපල නම් ආවේ නැ, එහෙම උනොත් උපදෙස් ගන්නේ කොහෙන්ද කියල කියන්න , ඒක ගොඩක් අයට ප්‍රොයෝජනවත් වෙයි

    උබ agriculture side එකේ ඉන්න නිසා...ඒ පැත්තෙන්ම පලයන් මචන්...

    උබට පුළුවන්නේ බිම්මල් මහා පරිමාණයෙන් වගා කරන....තව ඔය product packet කරලා local market එකටයි...export market එකටයි දාපන්...

    :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    අපේ නැ කෙනෙකුත් ඕක කලා , වගාවේ අතී සාර්ථක ප්‍රතිපල නම් ආවේ නැ, එහෙම උනොත් උපදෙස් ගන්නේ කොහෙන්ද කියල කියන්න , ඒක ගොඩක් අයට ප්‍රොයෝජනවත් වෙයි

    https://www.doa.gov.lk/index.php/en/

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තමයි තියෙන්නේ...

    more info -

    http://www.nuwans.com/2009/04/mushroom-cultivation.html

    https://app.box.com/s/v4i67v4yjvx8efnkif966ayic7f27ht8
     
    • Like
    Reactions: saja

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    උබේ ලයිෆ් එක මට තිබ්බනම් බන් බන් උදේම නැගිටල හොදට ජිම් එක්කට යනවා. පොතක් පත්තරයක් බලනවා. ලංකාවේ කොච්චර ට්‍රැවල් කරන්න තැන් තියනවද බන් මැරෙන්න කලින් ලෝකේ කොච්චර තියනවද. වෙන උන් උදේ හවා ජොබ් කරලා මැරෙන තරම් උබ වින්දන්ම් උබ ඔය ජීවිතේ උපරිමේට ප්‍රයෝජන ගන්නනවා. තව ඔය කරන බිස්නස් එක ලොකු කරහන් ආයේ වෙන මුකුත් ඕනේ නෑ. පුලුවන් තරම් නිදහසේ ඉන්න බලහන් සල්ලි නෙමෙයි ජීවිතේ. ජිවිතේ කියන්නේ මැරෙන්න කලින් උබ මොනාද උබට කරගෙන තියෙන්නේ කොච්චර අත්දැකීම් ලැබුවද කියන එක, මේ ලබ්බේ අන්තර් හුචස්ජාලයට ලොල් වෙන්න එපා , ඉට වඩා ඔය කරන බිස්නස් එක තව වැඩි කරල , තමන්ට දෙයක් කරගනින්.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83

    කුඩුවේ ඉන්න කුරුල්ලා හිතන්නේ එළියේ ඉන්න කුරුල්ලෝ සතුටින් කියලා .........එළියේ ඉන්න කුරුල්ලෝ හිතන්නේ කුඩුවේ ඉන්න කුරුල්ලා සතුටින් කියලා ......
    That's life man.....
    .
     
    • Like
    Reactions: laknath123

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඔබ තුමා ඉන්න ප්‍රදේශය?
    වතුර සහ ශ්‍රම සම්පත් පිලිබද තත්වය?
    මාරග පද්දතිය
    භූගෝලීය පිහිටීම
    මූලිකව කල හැකි වියදම?

    ගහනවා නම් මැච් ගොඩක් තියනවා... ඔබතුමාට භාවිතා කලහැකි සම්පත් පිලිබද හරි විස්තරයක් දෙනවා නම් මම පොල් වලින්ම ගොඩ යන්න දෙන්නම් උදව්වක්...
    විස්තර PM
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබ තුමා ඉන්න ප්‍රදේශය?
    වතුර සහ ශ්‍රම සම්පත් පිලිබද තත්වය?
    මාරග පද්දතිය
    භූගෝලීය පිහිටීම
    මූලිකව කල හැකි වියදම?

    ගහනවා නම් මැච් ගොඩක් තියනවා... ඔබතුමාට භාවිතා කලහැකි සම්පත් පිලිබද හරි විස්තරයක් දෙනවා නම් මම පොල් වලින්ම ගොඩ යන්න දෙන්නම් උදව්වක්...
    විස්තර PM

    avatar562412_3.gif
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කුඩුවේ ඉන්න කුරුල්ලා හිතන්නේ එළියේ ඉන්න කුරුල්ලෝ සතුටින් කියලා .........එළියේ ඉන්න කුරුල්ලෝ හිතන්නේ කුඩුවේ ඉන්න කුරුල්ලා සතුටින් කියලා ......
    That's life man.....
    .

    :P:P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොනවාද උත්තෝ මේ කියන කතා......... :rofl: උබ හිතුවද රට ඉන්නේ රෙන් නැති උන් කියලා බොග එක්ස්පෝර්ට් කරන්න:rofl::P

    :D

    Umba nodanna rata inna ewunge boga neda.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන ගැෆික්ද බන් උබට මම කියන්නම් හොදම රස්සාවක් අමතර ආධායමක් ගන්ඩ...:yes::yes::yes:...උබට පොල් ගස් තියෙන එකේ,ගස් නැගල පොල් කඩන්ඩ පුරුදු වෙයන්...අපේ පැත්තෙ පොල් කඩනවට ගහකට 100ක් දෙනව...උබ දවසට ගස් 10 නැග්ගොත් කෙලින්ම 1000.. උබට වෙලාව තියෙන විදිහට කරගෙන යන්ඩ පුලුවන් රස්සාව..:yes:.මේ පැත්තෙ පොල් ගහක ගෙඩියක් කඩාගන්ඩ එකෙක් නැ....ඔය එකේක සයිට් වගේ නෙමේ කිසිම තරගයක් නැ...:cool::cool:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කුඩුවේ ඉන්න කුරුල්ලා හිතන්නේ එළියේ ඉන්න කුරුල්ලෝ සතුටින් කියලා .........එළියේ ඉන්න කුරුල්ලෝ හිතන්නේ කුඩුවේ ඉන්න කුරුල්ලා සතුටින් කියලා ......
    That's life man.....
    .

    :yes: true :cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොන ගැෆික්ද බන් උබට මම කියන්නම් හොදම රස්සාවක් අමතර ආධායමක් ගන්ඩ...:yes::yes::yes:...උබට පොල් ගස් තියෙන එකේ,ගස් නැගල පොල් කඩන්ඩ පුරුදු වෙයන්...අපේ පැත්තෙ පොල් කඩනවට ගහකට 100ක් දෙනව...උබ දවසට ගස් 10 නැග්ගොත් කෙලින්ම 1000.. උබට වෙලාව තියෙන විදිහට කරගෙන යන්ඩ පුලුවන් රස්සාව..:yes:.මේ පැත්තෙ පොල් ගහක ගෙඩියක් කඩාගන්ඩ එකෙක් නැ....ඔය එකේක සයිට් වගේ නෙමේ කිසිම තරගයක් නැ...:cool::cool:

    නැත්තං උඹේ ජොබ් එක කියලා දීපං :cool:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ubata GD puluwan nam ban fiverr patan ganin. oecsl group ekata set weyan. ilagata uba gawa salli tikak 10,000 withara wiyadam karala fake orders tikak gahala level 2 up weyan. ilagata ithin daily buisness thamai. me tika kiwue ubata GD puluwan kiwuwa nisa. ita amatharawa photography patan ganin igena ganna. ekath dan mara kalawak wela. semi nude wala idan, wedding photography walata yanakal igena gena drone ekakuth aran set ekak hema hadagena e wadath ganin. hoda fb markting ekak karapan labeta model photoshoot ekakuth karala. best of luck!!:yes: