අමතර ආදායමක් හදාගමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gpw839ppdyi1378fg.jpg

    හොදටම රිදෙයි මාලකඩයට, :P:P මලකඩය වගෙ කැනහිලෙක් වෙනුවෙන් අපි නම් ෆේක් බස්සනු නොලැබේ.:oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :angry: මේ පොඩි උන්ට ඈස් පේන්නේ නෑ...... :angry:

    :oo: මාළඹේ පැත්තේ ආවා නම්; රු.200ගානේ ගගහා බයික් පදින කටු කන කුක්කෙක් හොයා ගන්න පුලුවන්..... :lol:

    බයික් කටුවකට තෙල් ගහගන්න සල්ලි නෑ. ගොඩ එන්න ඕනෙකමකුත් නෑ. අමු කාලකන්නි බන්. අනික ඔය කුහක කමයි කට හැකර මෝඩකමයි තියෙනකන් මේ ආත්මේ ගොඩ ඒමක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    gpw839ppdyi1378fg.jpg

    හොදටම රිදෙයි මාලකඩයට, :P:P මලකඩය වගෙ කැනහිලෙක් වෙනුවෙන් අපි නම් ෆේක් බස්සනු නොලැබේ.:oo:

    කෝ ඕවට සාක්ශි දාපන්. සාක්ශි නැතුව පිලිගන්න බෑ
    ලින්ක් එක්කම දාන්න ඕනේ
    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමොටම බන දෙසන, මලකඩයා නොහොත් රත්තරන්ගේ නිරුවත.

    මාස හතරකට කලින්, "මොකක්ද රස්සාව මෙන්න, මලකඩයගෙ උත්තරේ".:P
    9yv1666xs2k7zrkfg.jpg

    මාස හතරකට පසු, "මොකක්ද රස්සාව, මෙන්න මලකඩයගෙ උත්තරේ".:rofl::rofl:
    ina43pqt7j16jy3fg.jpg

    මාස හතරකට කලින් වාහන විකුනපු එකා, දැන් කියනව ලොකෙ සැහෙන රටවලට විස වැදුන ඉන්ජිනියර් කෙනෙක් කියල ලොල් තමා, රත්තරන් වගෙ ගල් මුසලයන්ට තියෙන ලෙඩේ තමයි හිනමානය,බෙහෙත් ගනින් මලකඩයො ලෙඩේ වැඩි වෙයි.
    :P:P
     
    රිද්දපු රිද්දිල්ලට සෑහෙන්න මහන්සි වෙනව. රෑට නින්ද යන්නෙත් නැතුව ඇති:rofl::rofl:

    කුක්කෝ... මම වාහන බිස්නසුත් කරනවා රස්සාවකුත් කරනවා.ඒක උබ කියන්න ඕනේ නෑ. මේකේ ඉන්න සේරම දන්නවා:P:P:P

    ඒවා ඉතින් උබ වගේ ජොලියට ගහල කරුමෙට උපන්න අපතයෙක්ට හිතාගන්නවත් බැරි වැඩ උනාට මම මොනව කරන්නද?:lol::lol:

    අනික මම මොකෙක්ද කියලා ඔප්පු කරල පෙන්නුවත් පෙන්නන්නේ මනුස්සයෙක්ට බන්. උබ වගේ මස් බරවත් වටින්නේ නැති කාලකන්නියෙක්ට හප හපා ඉන්න පඩයක් වත් දෙන එක අපරාදේ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17084010 said:

    රිද්දපු රිද්දිල්ලට සෑහෙන්න මහන්සි වෙනව. රෑට නින්ද යන්නෙත් නැතුව ඇති:rofl::rofl:

    කුක්කෝ... මම වාහන බිස්නසුත් කරනවා රස්සාවකුත් කරනවා.ඒක උබ කියන්න ඕනේ නෑ. මේකේ ඉන්න සේරම දන්නවා:P:P:P

    ඒවා ඉතින් උබ වගේ ජොලියට ගහල කරුමෙට උපන්න අපතයෙක්ට හිතාගන්නවත් බැරි වැඩ උනාට මම මොනව කරන්නද?:lol::lol:

    අනික මම මොකෙක්ද කියලා ඔප්පු කරල පෙන්නුවත් පෙන්නන්නේ මනුස්සයෙක්ට බන්. උබ වගේ මස් බරවත් වටින්නේ නැති කාලකන්නියෙක්ට හප හපා ඉන්න පඩයක් වත් දෙන එක අපරාදේ බන්
    නැ එච්චර මහන්සි උනෙ නැ, නින්ද නොයන්නෙ කාටද කියල පේන්ව දාන තෙර්ඩ් හා දාන පොස්ට් වලින්.:P:P බොල මලක්ඩයො බොලා කිච වී ඇති බව සලකපන්,:lol::lol: තව දෙන්නම් ඉස්සරහට.:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැ එච්චර මහන්සි උනෙ නැ, නින්ද නොයන්නෙ කාටද කියල පේන්ව දාන තෙර්ඩ් හා දාන පොස්ට් වලින්.:P:P බොල මලක්ඩයො බොලා කිච වී ඇති බව සලකපන්,:lol::lol: තව දෙන්නම් ඉස්සරහට.:P:P

    මොකද බං මේ උඹලා නිකං බැන ගන්නේ ඔය තරහ මරහ නැති කරගෙන හොදට ඉදපල්ලකෝ. erozan මම උබව අදුරන්නේ නෑ. ඒත් බලපං රත්තරං දාලා තියන ත්‍රෙඩ් වලින් මේ එලකිරියේ කීදෙනෙක් ප්‍රයෝජන ගන්නවද කියලා. මමත් බැරි දේවල් ගොඩක් රත්තරන්ගෙන් ඉගෙනගෙන තියනවා. නිකං උඹේ හිතේ තියන තරහට ඔහොම බැන බැන ඉන්න එපා බං. මේ ත්‍රෙඩ් එකේ තියන අර්ථය ගනින්. මේවගෙන් කොල්ලංගේ මොරාල් එක හැදෙන එකම කොච්චර ලොකු දෙයක්ද? නිකං ඉන්න එව්න් දෙයක් කරන්න යොමු වෙන එක ලොකු සේවයක්.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    නැ එච්චර මහන්සි උනෙ නැ, නින්ද නොයන්නෙ කාටද කියල පේන්ව දාන තෙර්ඩ් හා දාන පොස්ට් වලින්.:P:P බොල මලක්ඩයො බොලා කිච වී ඇති බව සලකපන්,:lol::lol: තව දෙන්නම් ඉස්සරහට.:P:P
    අඩේ උඹ මූට මලකඩයා මලකඩයා ගාන්නෙ මොකද බං. ඒයි මූත් අර උඹලගේ ඝෝටාභය වගේ ලංකාවේ පරණ යකඩ එකතු කරලා ඉන්දියාවට විකුණනවද? එල බිස්නස් එකනෙ බං.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    thread eka kiyawala iwara une dan muladi kiyewwata reply baluwe na..
    habai machoo me raththaran kiyana katha nam atte tama.. eth mata tiyana prashne raththaran mechchara busy dial ekak nam ai paya 24ma me elakiri ekata wela eka ekkenage kunu hoyanne....man podi job ekak kerene eth matawath ohoma hama welema online inna ba..:rolleyes::rolleyes:
     
    aruna47

    Well-known member
  • හැමොටම බන දෙසන, මලකඩයා නොහොත් රත්තරන්ගේ නිරුවත.

    මාස හතරකට කලින්, "මොකක්ද රස්සාව මෙන්න, මලකඩයගෙ උත්තරේ".:P
    9yv1666xs2k7zrkfg.jpg

    මාස හතරකට පසු, "මොකක්ද රස්සාව, මෙන්න මලකඩයගෙ උත්තරේ".:rofl::rofl:
    ina43pqt7j16jy3fg.jpg

    මාස හතරකට කලින් වාහන විකුනපු එකා, දැන් කියනව ලොකෙ සැහෙන රටවලට විස වැදුන ඉන්ජිනියර් කෙනෙක් කියල ලොල් තමා, රත්තරන් වගෙ ගල් මුසලයන්ට තියෙන ලෙඩේ තමයි හිනමානය,බෙහෙත් ගනින් මලකඩයො ලෙඩේ වැඩි වෙයි.
    :P:P

    අම්මා අඩෝ මෙච්චර දවස් අපි අන්ධ වෙලා හිටියේ අඩෝ එරෝසන් මේ සින් එක ඇත්තද බන්? නැත්නම් උබ හදපු බොරුවක්ද කෝ කෝ ලින්ක් දාපන් මෙතන :dull::dull::dull: