රත්තරං;17089398 said:මම වාහන ගැන මෙලෝ හසරක දෙයක් පාඨමාලාවක් විදිහට හෝ කෝස් එකක් විදිහට ඉගෙනගෙන නෑ බන්. දන්න දෙයක් තියෙනවනම් ඉගෙනගත්තේ අතපත ගාලා සහ කියවලා,මම විසින්ම හොයල බලල.නොදන්න දේවලුත් එමටයි. දන්න ඒවා තමා ත්‍රෙඩ් දාලා අනිත් උන්ටත් කියල දෙන්නේ
මම උසස් අද්‍යාපනය කලේ ඉලෙක්ට්‍රෝනික් වලිනුයි ටෙලිකමියුනිකේශන් වලිනුයි. මගේ රස්සාව 0.000000001%ක් වත් ඔටෝමොබයිල් සම්බන්ද නෑ.
මම ඕක විතරක් නෙමේ සෑහෙන දේවල් මේකේ උන්ගෙන් අහගෙන තියෙනවා.
දැන් සති දෙකතුනටක කලින් ප්ලාස්ටික් බෆර් එකක වැඩක් තිබිලා කෙලින්ම ඇහුවේ IDG ගෙන්
කොහෙවත් මම කියල තියෙනවද මම වාහන ගැන ඔටෝ මොබයිල් ගැන ඉන්ජිනේරුවෙක් කියල??????? ඒ ගැන ඉගෙනගෙන තියෙනව කියල???
මේ පොල් බූරුවා "මිට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස්" කිව්වහම හිතල තියෙන්නේ මිට්සුබිශි වාහන ගැන. යකෝ මෙහෙමත් බූරුවෙක්. MHI කියන්නේ ලෝකේ අන්ක එකේ විශාල කොම්පැනි එකෙක්. ඒක බොහෝදුරට දුවන්නේ කන්ස්ට්‍රක්ශන් කම්පැනි විදිහට. අල්පෙනිත්තේ ඉදන් අභ්‍යවකාශ යානා දක්වා මිට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස්ලගේ සම්බන්ද දේවල් තියෙනවා. ඔය වාහන කියන එක මිට්සුබිශි එකේ බොහොම සුලු කොටසක්..
erozan දන්න පුකකුත් නෑ
මෙන්න ගිහින් බලපන් මොකක්ද මිට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් කියන්නේ කියල
http://en.wikipedia.org/wiki/Mitsubishi_Heavy_Industries
https://www.mhi-global.com/
හරිම නරකයි 
හයියෝ ඉරෝ ලිදේ නේද උදේම.......
![]()

රත්තරං;17089399 said:පොන්නයො....
මිට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් කියන්නේ මොකක්ද කියල ඉගෙනගෙන වර.... මහින්දයගේ පුකම ලෙව කකා ඉන්නේ නැතුව
මිට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් කියන්නේ ගනිකාවගේ පුතෝ, මිට්සුබිශි කාර් වෑන් බස් ලොරි හදන වාහන කොම්පැනිය නේමේ. වාහන හදන්නේ මිට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් එකේ බොහොම සුලු කොටසක්
දන්න පුකකුත් නෑ![]()
රත්තරං honda deyak deela thiyanawa hithanna hadena unta hadenna.baila nawathala thawa danna un mekata aluth dewal ekathu karapalla ban. gon part nawathala wedakata athi deyak kiyapalla.

ජොනී බට්ට;17100796 said:ජීවිතේම කාලකන්නි කරගත්තු එකෙක්ට මේවගේ අගේ තේරෙන්නේ නැතිය. උ බලන්නේ තව කාව හෝ උ වැටිච්ච ගූ වලේම බස්ස ගන්නය. අහෝ එරෝසන්, තව හයියෙන් බුරපන්, ඉට්ස් ඕකේ බේබි![]()
ජොනී බට්ට;17100796 said:ජීවිතේම කාලකන්නි කරගත්තු එකෙක්ට මේවගේ අගේ තේරෙන්නේ නැතිය. උ බලන්නේ තව කාව හෝ උ වැටිච්ච ගූ වලේම බස්ස ගන්නය. අහෝ එරෝසන්, තව හයියෙන් බුරපන්, ඉට්ස් ඕකේ බේබි![]()
ඇත්තටම රත්තරන් ඉතාම වටින දෙයක් තමයි උබ කියල තියෙන්නෙ... මමත් දැකල තියෙනව අනන්තවත් කාලකන්නි.. රස්තියාදු ගහ ගහ ගෙදරට වෙලා ඉන්නව, අම්ම තාත්තල දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි විනාස කර කර..
මමත් පොඩි අමතර ආදායම් එන වැඩ දෙක තුනකටම අත ගහල තියෙන්න.. මම කියන්නම්
01. මගේ ලග තියෙනව සිංහලෙන් කියනවනම් "ගල් රෝල්" 02ක්. ඒව දැනට ඒව වැඩට දාල තියෙනව "මාග කන්ස්ට්‍රක්ෂන් " එකේ.. පොඩි රෝල් දෙකක්.. ඒකෙන් මාසික ආදායම එනව රුපියල් 100,000.00 ක් විතර. ඒ කියන්නෙ ඔක්කොම වියදම් කපා හැරල.. හැබැයි සමහර මාස වලට මාසික ආදයම රුපියල් 10000.00 ක් වෙන අවස්තාවලුත් නැතුවාම නෙමෙයි.
02. අනිත් එක තමා මම කන්ස්ට්‍රක්ෂන් කම්පැණි එකක් පටන් ගත්තා. තාම ලොකුවට වැඩක් පටන් ගත්තෙ නෑ.. පොඩි පොඩි වැඩ.. හැබැයි ලොකු ආදායමක් බලාපොරොත්තු වෙන්නෙ නම් නෑ,, මොකද තාම ෆීල්ඩ් එකට අලුත් හින්ද..
03. මේක තමා ලේබර් සප්ලයර් කෙනෙක් හැටියට.. ඒ කියන්නෙ මම ලේබර්ල අරගෙන වැඩි ගානකට හෝ කන්ට්‍රක්ෂන් විදියට තවත් කම්පැණියක වැඩට දානව..
ඔන්න ඕව තමා මගේ ආදායම්... කොහොමත් මම ගහන්නෙ රෝල තමයි...
මට උබලගෙන් උදවුවකුත් ඕන.. මගේ අලුත් කම්පැනියට වැඩ තියෙනවනම් සෙට් කරල දියන්.. ඒක ලොකු උදවුවක්.. අනික හොද වැඩ දන්න ලේබර්ල ඉන්නවනම් සෙට් කරපන්.. මට මැසේජ් එකක් දාපන්..
01. බාබෙන්ඩර්ස්
02. මේසන්
හැබැයි වැඩ්ඩො වෙන්න ඕන... පස්සෙන් දුවන්න වෙලාවක් නෑ බන්...
මේ ත්‍රේඩ් එකට ජය (රත්තරන්ට)