අමතර ආදායමක් හදාගමු

truth4u

Banned
Sep 8, 2014
19
4
0
මලකඩයා නාගෙන. අට පාස් නැති මලකඩ හුරන මජන් බාස්
 
merk

Junior member
  • Jul 25, 2009
    123
    5
    18
    රත්තරනේ උබ මේ අනිත් උන් ගොඩදාන්න දගලන දැගලිල්ලම ඇති රත්තරන් උබට උතුරන්න හරියන්න.
    ගොඩක් පින් උබට.
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    මලකඩයා නාගෙන. අට පාස් නැති මලකඩ හුරන මජන් බාස්

    රත්තරනේ මේ *කන්නලා කියන එ්ව උඔ ගනන්ගන්න එපා බන්. කාලකන්නි හැතිකරේ
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    මම රත්තරන් අය්යා දාන thread හැමදාම කියවන කෙනෙක්, මම ඉස්සර ත්‍රිමාන සජීවිකරන කෙනෙක් විදිහට වැඩ කරලා පස්සේ දැන් වෙන තැනක ටයි දාන ජොබක් කරන්නේ, මේ නුල දැකලා මට අයේ මන් ආසදේ කරන්න හිතුනා:D. සතියකට කලින් වැඩ ඉවර වෙලා එක්කො බොන්න සෙට් වෙනවා නැත්තම්. කොහෙහරි රස්තියදු ගහනවා:baffled:. සල්ලි ලැබුනට හිතේ සැනසිම නැති නිසා. දැන් මම ගෙදර දුවගෙන එන්නේ මන් ආස දෙයක් කරන්න තියෙන නිසා. මම දැන කරන වැඩ FIVERR එකේ දානව වැඩ ආවත් නාවත් කමක් නැ. කොහොමත් එකෙන් හම්බ කරන්න පුලුවන් ගනට වඩා දෙයක් ගෙදර ඉන්න නිසා ඉතුරු වෙනවා:yes:.මචන්ල උබලටත් මොනාහරි නරක පුරුද්දක් අත අරින්න ඔනේනම් හරි ජොබෙ මානසික ආතතිය වැඩි නම් උබලා ආස දෙකට යොමු වෙන්න. රත්තරන්ට බොහොම තැන්ක් යු කියලා මම අයේ මගේ වැඩේට යනවා.(අහ්හ් තව දෙයක් එලකිරි කොල්ලො කෙල්ලො කාටහරි website/blog/presentation එකට video intro/logo හදාගන්න ඔනේනම් PM එකක් දාන්න නිකන් කරල දෙන්නම්:D, හැම හොද දෙකටම බනින උන් PM දාන්න එපා:no:, උබලගෙ පොස්ට් බලලා තම තීරණය කරන්නෙ:yes::yes: )
     
    • Like
    Reactions: Jagoris
    Sep 12, 2014
    297
    13
    0
    ඇත්තටම වටිනා රත්‍රන් පොස්ට් එකක් .....

    මන් උන්නේ මන් වගේ සල්ලි හොයන ක්‍රමයක් හොයන්න යනවා කියල එත් කියවපුවමයි තේරුනේ වැදගත් කම....

    goo.gl/JMS8or මේක මන් අඳුන ගත්ත ක්‍රමය කැමති කට්ටිය ගිහින් පොස්ට් එක කියවල කරලා බලන්න ජිවිතේ අපි මොනවා කලත් සේරම ජිවත් වෙනකම් විතරනේ.... සුබ දවසක් බුදු සරණයි.....
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113

    ela kollekne.:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරනේ උබ මේ අනිත් උන් ගොඩදාන්න දගලන දැගලිල්ලම ඇති රත්තරන් උබට උතුරන්න හරියන්න.
    ගොඩක් පින් උබට.

    බොහොම ස්තූතියි මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම රත්තරන් අය්යා දාන thread හැමදාම කියවන කෙනෙක්, මම ඉස්සර ත්‍රිමාන සජීවිකරන කෙනෙක් විදිහට වැඩ කරලා පස්සේ දැන් වෙන තැනක ටයි දාන ජොබක් කරන්නේ, මේ නුල දැකලා මට අයේ මන් ආසදේ කරන්න හිතුනා:D. සතියකට කලින් වැඩ ඉවර වෙලා එක්කො බොන්න සෙට් වෙනවා නැත්තම්. කොහෙහරි රස්තියදු ගහනවා:baffled:. සල්ලි ලැබුනට හිතේ සැනසිම නැති නිසා. දැන් මම ගෙදර දුවගෙන එන්නේ මන් ආස දෙයක් කරන්න තියෙන නිසා. මම දැන කරන වැඩ FIVERR එකේ දානව වැඩ ආවත් නාවත් කමක් නැ. කොහොමත් එකෙන් හම්බ කරන්න පුලුවන් ගනට වඩා දෙයක් ගෙදර ඉන්න නිසා ඉතුරු වෙනවා:yes:.මචන්ල උබලටත් මොනාහරි නරක පුරුද්දක් අත අරින්න ඔනේනම් හරි ජොබෙ මානසික ආතතිය වැඩි නම් උබලා ආස දෙකට යොමු වෙන්න. රත්තරන්ට බොහොම තැන්ක් යු කියලා මම අයේ මගේ වැඩේට යනවා.(අහ්හ් තව දෙයක් එලකිරි කොල්ලො කෙල්ලො කාටහරි website/blog/presentation එකට video intro/logo හදාගන්න ඔනේනම් PM එකක් දාන්න නිකන් කරල දෙන්නම්:D, හැම හොද දෙකටම බනින උන් PM දාන්න එපා:no:, උබලගෙ පොස්ට් බලලා තම තීරණය කරන්නෙ:yes::yes: )

    බොහොම ස්තූතියි මචන් මේ කතාව කිව්වට

    උබලගේ ෆීඩ්බැක් එක තමා මචන් මට තව තවත් ත්‍රෙඩ් දාන්න උනන්දුව ආසාව ඇති කරන්නේ

    උබ සාර්තකත්වයෙන් සාර්තකත්වයට පත්වෙන්න කියල ප්‍රාර්තනා කරනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අලුත් සෙට් එක;17130670 said:
    ඇත්තටම වටිනා රත්‍රන් පොස්ට් එකක් .....

    මන් උන්නේ මන් වගේ සල්ලි හොයන ක්‍රමයක් හොයන්න යනවා කියල එත් කියවපුවමයි තේරුනේ වැදගත් කම....

    goo.gl/JMS8or මේක මන් අඳුන ගත්ත ක්‍රමය කැමති කට්ටිය ගිහින් පොස්ට් එක කියවල කරලා බලන්න ජිවිතේ අපි මොනවා කලත් සේරම ජිවත් වෙනකම් විතරනේ.... සුබ දවසක් බුදු සරණයි.....

    ජීවත් වෙන ටිකේ හොදට ගේම ගහගන්න එපැයි මචන්
     
    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    මමත් මට අවරුදු 20 ඉදන් බිස්නස් එකක් පටන් ගත්තේ අවරුදු 3ක් යද්දී මට ඒ බිස්නස් එක ඩිවලොප් කරගන්න පුළුවන් උනා. මචන් අම්මා තාත්තා ලගටම වෙලා ඉදල කවදාවත් ජිවිතේට තනියම මුණ දෙන්න ශක්තිය ලැබෙන්නේ නැ මොකද ඒ අය අපේ ජිවිතේට එන හැම ප්‍රශ්නයකදීම අපිව ආරක්ෂා කරනවා අපට ජිවිතයේ බර දෑනෙන්න දෙන්නේ නෑ. මම කියන්නේ දෙමව්ප්යෝ කියන දේවල් අහන්න එපා කියල නෙමෙයි. ජිවිතේට තනියම මුනදෙන්න. තමන්ට කියල කව්රුත් නැති වෙලා අතේ රුපියලක්වත් නැති උනාම ගොඩක් දේවල් ජිවිතේට ඉගනගන්නවා. එහෙම ජිවිතේ ඉගනගත්තු කෙනෙක් කවදාවත් ජිවිතේ වැටෙන්නේ නෑ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    mokakada uba karana biz eka?
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    සුපිරි මගේපෙන්වීමක් මචෝ!! මේ ටික ඇති හොඳටම ඕනෑම කෙනෙක්ට ගොඩයන්නනම්... :) ගොඩක් පින් මේවා බෙදාගන්නවට