අමතර ආදායමක් හදාගමු

Sonica123

Member
Nov 29, 2014
1,453
129
0
Colombo
Patta aiye kathawa nam. But podi podi awl thiyenawa. Math podi line ekak karan yanne.thama rim eken thamai habai. Sap ekak denna bari weida? Mokada oyage adahas godak watinawa api wage ayata.
 
Gamane

Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මේක වෙදගත් ත්‍රෙඩ් එකක්!!!

    දිගටම ගෙනියන්න
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo

    පොස්ට් ටික මම අද දැක්කේ. ගොඩක් වටිනවා. පොතක් ගහන්න පුළුවන් ඕකෙන්. එකත් ආදායමක් වෙයි. :cool: :lol: . එක නෙමේ බං මට කියන්න ඕනේ උනේ. උබේ මේ පොස්ට් ටික උබේ එළකිරි name එකත් ඇතුලත්ව මම මගේ blog එකේ දැම්මට කමක් නැද්ද බං. උබේ FB නම එවන්න පුලුවන්නම් එකත් ලොකු දෙයක් මම එකත් දාන්නම් යටින්.:oo::oo: තව එකක් උබේ PM ටිකක් මකපන්. මැසේජ් එවන්න බැ :frown::frown: :no:
     
    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    රත්තරං කොල්ලෙක් ban උබ

    සහතික ඇත්ත, අපේ එවුන් ol, al කරනවා උපාදියක් ගන්නවා, රජයේ job කරලා වධ වෙලයන්වා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොස්ට් ටික මම අද දැක්කේ. ගොඩක් වටිනවා. පොතක් ගහන්න පුළුවන් ඕකෙන්. එකත් ආදායමක් වෙයි. :cool: :lol: . එක නෙමේ බං මට කියන්න ඕනේ උනේ. උබේ මේ පොස්ට් ටික උබේ එළකිරි name එකත් ඇතුලත්ව මම මගේ blog එකේ දැම්මට කමක් නැද්ද බං. උබේ FB නම එවන්න පුලුවන්නම් එකත් ලොකු දෙයක් මම එකත් දාන්නම් යටින්.:oo::oo: තව එකක් උබේ PM ටිකක් මකපන්. මැසේජ් එවන්න බැ :frown::frown: :no:

    ok dapan awlak na
    ekakiri eke link eka dapan
    ethakota mekata thawa membersla add wei