Sirama Post eka :)
porapol Well-known member Apr 16, 2014 777 385 63 Jul 20, 2015 #305 umbe threads nam diunu wenna uthsaha karana unta 'amurthaya' wage machan godak pin, jaya wewaa... mewa balala ekek hari hadiyallaaaa,,
umbe threads nam diunu wenna uthsaha karana unta 'amurthaya' wage machan godak pin, jaya wewaa... mewa balala ekek hari hadiyallaaaa,,
ivk Junior member Feb 19, 2015 309 16 18 Jul 20, 2015 #307 niyama advise tika rattaran ayye.godak vatinava.mat me gana hita hita unne,aya alut panak ava hitata.thank you very much.
niyama advise tika rattaran ayye.godak vatinava.mat me gana hita hita unne,aya alut panak ava hitata.thank you very much.
CorD SaC Well-known member Feb 4, 2015 15,763 28,119 113 Jul 21, 2015 #309 ගොඩක් වටිනවා මචන්,උඹට පින් මචන්.මේක හරියට හිතට වෑදුනොත්..මුලු රටම දියුනු වෙනවා..
isuru amantha Active member Feb 18, 2010 302 70 28 Jul 22, 2015 #310 මචං රත්තරන් බොහොම පින් බන් උඹට. සැහෙන හිතට වැදුනා බන්.
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Sep 28, 2015 #312 ආපහු සැරයක් කියෙවුව මචන් +14
luxmen Member Jul 17, 2012 15,961 540 0 Sep 28, 2015 #316 internet eken hari industries gana igena gena eva anith ayata kiyala dena Ayathanayak pihituvanna puluwan. Theory menma practical. Sadarana fee ekak aya kalata kamak naha. Ekath hodha job ekak.
internet eken hari industries gana igena gena eva anith ayata kiyala dena Ayathanayak pihituvanna puluwan. Theory menma practical. Sadarana fee ekak aya kalata kamak naha. Ekath hodha job ekak.
Kaveendra Randeera Well-known member Mar 15, 2012 1,139 118 63 Feb 25, 2016 #317 දැනට කැම්පස් යන අය ඉන්නවා නම් නිකම් ගෙදරින් ඉල්ලන් වියදම් කරන්න එපා තමන්ගේ වියදම තමන් සපුරා ගනින් කොහොමහරි හොදම part time job එක තමයි tution. වියදම shape කර ගන්න පුළුවන් අනිවාර්යෙන්ම . colombo අවට නම් o/l cls එකක් කරොත් පැය 2ට රු 1000 ක් හොයන්න පුළුවන් අවම. A/L නම් පැයට රු 1000 අවම . මම කිව්වේ ගෙදරට ගිහින් individual කරනවා නම්. group class හෝ hall class කරනවා නම් මිටත් වැඩිය හොයන්න පුළුවන් . මමත් දැන් එහෙම අවුරුදු 3ක් තිස්සේ ජිවත් වෙනවා ගෙදරට බරක් නැතුව . පෝස්ටරයක් හදල අවට ඇලෙව්ව නම් class set වෙනවා නැති වෙන්න . පොඩ්ඩක් try කරලා බලන්න. ජය වේවා ..!! Reactions: sidathsaumya and Amila llll
දැනට කැම්පස් යන අය ඉන්නවා නම් නිකම් ගෙදරින් ඉල්ලන් වියදම් කරන්න එපා තමන්ගේ වියදම තමන් සපුරා ගනින් කොහොමහරි හොදම part time job එක තමයි tution. වියදම shape කර ගන්න පුළුවන් අනිවාර්යෙන්ම . colombo අවට නම් o/l cls එකක් කරොත් පැය 2ට රු 1000 ක් හොයන්න පුළුවන් අවම. A/L නම් පැයට රු 1000 අවම . මම කිව්වේ ගෙදරට ගිහින් individual කරනවා නම්. group class හෝ hall class කරනවා නම් මිටත් වැඩිය හොයන්න පුළුවන් . මමත් දැන් එහෙම අවුරුදු 3ක් තිස්සේ ජිවත් වෙනවා ගෙදරට බරක් නැතුව . පෝස්ටරයක් හදල අවට ඇලෙව්ව නම් class set වෙනවා නැති වෙන්න . පොඩ්ඩක් try කරලා බලන්න. ජය වේවා ..!!
කලු පූසා Member Jul 26, 2011 8,378 730 0 no sinhala land Feb 25, 2016 #318 Bump Sinhala jathiya sinhala kollo buddagama wenuwen deyak karamu ape eun goda damu
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve Jun 29, 2016 #320 A valuable thread.. Keep it up bro. Appreciate your effort..! TFS