ඕක තමයි බැරි දේ බන් මට. කුණුගොඩවල් විකුණන එක සෙට් නෑ. හරිහමන් product එකක් වෙන්නත් ඕනේ ගන්න මනුස්සයාටත් වැඩක් වෙන.එහෙම අමාරුවක් නෑ ගෑණු ටාගට් කරල. හොඳ ටික්ටොක් පාරක් දැම්මනම් ඕන කුණු ගොඩක් විකුණන්න පුළුවන්.
ඕක තමයි බැරි දේ බන් මට. කුණුගොඩවල් විකුණන එක සෙට් නෑ. හරිහමන් product එකක් වෙන්නත් ඕනේ ගන්න මනුස්සයාටත් වැඩක් වෙන.එහෙම අමාරුවක් නෑ ගෑණු ටාගට් කරල. හොඳ ටික්ටොක් පාරක් දැම්මනම් ඕන කුණු ගොඩක් විකුණන්න පුළුවන්.
උඹට වෙලාව තියෙනවද? මචන් මගෙ බිස්නස් එකේ පාට්නර් කෙනෙක් වෙන්න කැමතිද? මම කාලයක් තිස්සෙම උඹව කියවනව. උඹ වගේ එකෙක් ඕන මටමොනවා හරි කමක් නෑ අැපල් කොපි විකුණපන්. Airpod, charger, cable, phone case ඔය ඕන හුත්තක්.
මම අඳුරන පොඩි එවුන් සෙට් එකක් ඉන්නවා උංගෙ වැඩේ තොග පිටින් ගෙනත් airpod කොපි විකුණන එක. ඩොලර් 1 ට වගේ ගන්න පුළුවන් එ‍්වා 1999 ට දෙකක්ම කියල දෙන්නෙ. මහා ලොකු කොලිටියක් නෑ හැබැයි වියළි කලාපෙට අැපල් කිව්වම ගෝල් ෆේස් එකට වඩේ දැම්මා වගේනෙ. දවසට 100+ විකිණෙනවා. උන් fb, tiktok දෙකේ ad boost එකම දවසට $20+ ගහනවා.
මේක ඇත්තකොහොමද බං එහෙම කියන්නෙ? සාමාන්‍යයෙන් 25 to 30% මාජින් එකක්වත් තියාගන්න ඕන.
හැබැයි පටන්ගන්න මුලදි ඔය මගුල් කරල බෑ ලොස්වෙන්න හරි පටන්ගන්න ඕන. නැත්නම් හැමදාම ගණං හද හද පේන බල බල ඉන්න තමා වෙන්නෙ.
Then do that bn. හොඳ කොලිටි බඩු ගානක් දීලවත් ගන්න ලංකාවෙ හරිම අමාරුයි. කොලිටි බඩු මාකට් එකේ ලොකු රික්තයක් තියෙනව ඒක ටාගට් කරානම් හරි. Building trust is hard at first but once you’ve got it you’re good for life. Just takes more time and effort than selling cheap shit.ඕක තමයි බැරි දේ බන් මට. කුණුගොඩවල් විකුණන එක සෙට් නෑ. හරිහමන් product එකක් වෙන්නත් ඕනේ ගන්න මනුස්සයාටත් වැඩක් වෙන.![]()
Oya kathandare matath thiyenawa. Mama kalayak ebay kala mama ithin trending items list karanna, quality unique items dammata sell uneth na. Passe mamath ara jarawama sell kala, keeyakhari hoyagannath epaine bnඕක තමයි බැරි දේ බන් මට. කුණුගොඩවල් විකුණන එක සෙට් නෑ. හරිහමන් product එකක් වෙන්නත් ඕනේ ගන්න මනුස්සයාටත් වැඩක් වෙන.![]()
Lankaweda?Buying and selling කරපල්ල. ෆ්ලැට්ෆෝම් කීයක් තියෙනවද බං දෙයක් විකුණලා අමතර ආදායමක්ගන්න පුලුවන්. හෙන complex ප්ලෑන් ගහගෙන ඳගලන්න දෙයක් නෑ.
අපි එකම තැන ඉන්නෙත් ඒකයි බන්. Guilty feeling එකක්හරි නෑනෙ.Oya kathandare matath thiyenawa. Mama kalayak ebay kala mama ithin trending items list karanna, quality unique items dammata sell uneth na. Passe mamath ara jarawama sell kala, keeyakhari hoyagannath epaine bn