අමනුෂ්‍යයන් පිරී ඇතැයි කියන රාජ්‍ය ආයතන ගොඩනැගිල්ලක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ‍ෙ


    මෙන්න මුගේ MR Ballen කතා ටික අහපන්...මයිල් කෙලින් වෙනවා....
    The Bell Witch Haunting
    Paranormal event with Proof

    ]තව කථා තියෙනවා.
    ------ Post added on Jan 22, 2023 at 10:18 PM
    එළකිරි 👍
     
    • Like
    Reactions: NRTG

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    https://elakiri.com/threads/බහිරව-කතාවක්-ලු.2075020/


    https://elakiri.com/threads/බහිරව-කතාවක්-ලු.2075020/
    ------ Post added on Jan 22, 2023 at 9:46 PM



    නෑ එහෙම බොරු දෙයක් නෙවෙයි ලු. ඔතන පොඩිවට තිබ්බ building එක ලොකු කරන්න යනකොට තමයි හදන්න බැරි වෙන්න එක එක ප්‍රශ්න ඇවිත් තියෙන්නේ. නිධානයක් තියෙනවා කියලා දැනන් තියෙන්නෙත් එතකොට. පස්සේ පුරාවිද්‍යා එකෙන් වැට්වල් එහෙම ගහලා ඒ ගුහාව තියෙන හරිය වෙනම වෙන් කරලා. ඔතන වැඩ කරන අය වගේම එතන හදලා තියෙන හොස්ටල්වල නවතින්න ආව අයත් අමුතු දේවල් වලට මුහුණදීලා නිසාලු ඒ ගොඩනැගිල්ලේ කවුරුත් නවතින්නේ නැත්තේ. හැබැයි තව හේතුවක් තියෙනවා කට්ටිය ඔතන නවතින්න නොඑන. ඒ මේ ගොඩනැගිල්ල තියෙන්නේ මිනිස්සු බහුල ඉන්න කොටසේ ඉඳන් 2KM වගේ ඇතුලේ කන්දක. අනික මේක අධි ආරක්ෂිත කලාපයක් ඇතුලේ තියෙන්නේ. පිට කෙනෙක්ට නිකන් ඇතුල් වෙන්න බෑ කලින් කියලා අවසර ගන්න ඕනලු.

    https://elakiri.com/threads/බහිරව-කතාවක්-ලු.2075020/
    ------ Post added on Jan 22, 2023 at 9:53 PM
    නිධානයක් තියෙනවා කියලා SAJITH ta kiyanna.