අමනුස්ස_මාකටිං

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අමනුස්ස_මාකටිං

මනුසත් දෙරණේ අමනුස්ස මාකටිං – ගුවන් හමුදාව දෙරණේ රෙදි ගලවයි!

DERANA.png

අයහපත් කාළගුණික තත්වයන්ගෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා ජනමාධ්‍ය ආයතන රැසකින් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ඒ අතරින් දෙරණ මාධ්‍ය ජාලය විසින් ක්‍රියාතමක කරන මනුසත් දෙරණ වැඩසටහනද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.
ව්‍යාපාරික ආයතන සිය සන්නාම ප්‍රවර්ධනය කර ගත යුතුය. ප්‍රවර්ධන වැඩසටහන් කල යුතුය. නමුත් මිනිසුන් විපතට පත්වී සිටින අවස්ථාවක එසේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරන්නේ නම්, මිනිසුන්ගේ දුක් අදෝනා විකුණා මුදල් උපයන්නේ නම් එය ඉතා පහත් ක්‍රියාවකි.
මනුසත් දෙරණ නමින් සිදුකලද දෙරණේ ගංවතුර සහනාධාර වැඩසටහන පුරාම ඇත්තේ අමුනුස්ස, ගරිල්ලා මාකටිං ව්‍යාපෘතියකි. විපතට පත්වූ ජනතාව ගැන සිතා රට පුරා මහජනතාව ලබාදෙන බත් පැකැට්ටුවට සහ වියලි ආහාර සළාකයට දෙරණ ලාංජනය අලවා බෙදා හැරීම කෙතරම් පහත්ද?
එක් ස්ටිකරයක් රුපියලක් වුවහොත් ලක්ෂයක් දෑ බෙදුවොත් දෙරණ නිරපරාදේ රුපියල් ලක්ෂයක් වියදම් කරන්නේ සිය සන්නාමය ප්‍රවර්ධනය කිරීමටය. නමුත් ඒ මුදලින් දරුවන්ට පාසල් උපකරණ කොපමණ පිරිසකට ලබාදිය හැකිද?
ඊයේ හදිසියේම රත්මලාන ගුවන් තොටුපලට ඇදෙන අමනුස්ස දෙරණ ලොරි රථ පෙළක් ඇදෙන්නට විය. අසරණ ජනතාව වෙතට ගෙනියන්නට බොහෝ ප්‍රමාණයක් බඩු රැගෙන එන බව සළකා ගුවන් හමුදාවද සතුටට පත්විය. නමුත් ඒ අතරින් පැමිණි දෙරණ නිලධාරියා කිව්වේ මොකක්ද?
“අපි මේ ආවේ රත්මලානට ආව බඩු තියනවනම් අරන් යන්න. අපි දැන් මේ ලොරිවල යනවා ඒවා බෙදලා දෙන්න. අපි ටීවි එකෙත් දානවා. ඔයාලා බඩු ටික අපිට දෙන්න. අපි බෙදන්නම්”
අවතැන්වූ ජනතාව අතර ලැබී ඇති ආධාර නිසි පරිදි බෙදීමේ හැකියාව සිය හමුදාව සතු බවත්, රූපවාහිනියේ මූණ දමා ගැනීමට හෝ රූපවාහිනී නාලිකා වල සන්නාම ප්‍රවර්ධනය කිරීමට තමන්ට අවශ්‍ය නැති බවත් පවසමින් ගුවන් හමුදාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ
ගුවන් හමුදාව එම ඉල්ලීමට එකඟ වූයේ නම් අනිවාර්‍යයෙන්ම දෙරණ ලාංජනය සහිතව එම බඩු තොග ජනතාවට පත්වනු ඇත.
කවර මාධ්‍ය ආයතනයකින් රැගෙන ගොස් බෙදූවද මෙම සියලු ආධාරයන් මෙරට මහජනතාව විසින් ලබාදෙනු ලබන ඒවාය. මාධ්‍ය විසින් කරනු ලබන්නේ සම්බන්ධීකරණය, ප්‍රවාහණය සහ බෙදාහැරීමය. බඩු මහජනතාවගේය. ඒ නිසා බෙදන බඩු වල සිය නාලිකාවේ ලාංජනය යෙදීමට කිසිදු ආයතනයකට සදාචාරමය අයිතියක් නැත. යමෙක් එසේ කරන්නේ නම් එය ඉතා නිර්ලජ්ජිත ක්‍රියාදාමයකි.
දෙරණ, ජනතාවට සහය දෙන්න. උදව් කරන්න. නමුත් මේ මොහොතේදී ඔබ ආයතනය සිදුකරන පහත් පෙලේ ප්‍රචාරණ ක්‍රියාවලිය වහාම නවත්වා සැබෑලෙසම සහන සළසන්න!
 
ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    මොන පකෙන් හරි එ් මිනිස්සුන්ට නම ගහලා පැක් කරපු කෙසෙල් 5ට වාඩා සෑහෙන්න දෙයක් ලැබුනනේ පකෝ. නිකන් ඔන්ලයින් ආධාර බෙදන්නේ නෑතුව පැත්තකට වෙලා ඉදපන් මොන්ගල් ගූ එන් පී පකයා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනේ තෝ වගේ පොන්න ගොබ්බ UNP හම්බයෙක්.උන් එහෙම හරි කරානේ පකෝ.තෝ මොනවද කරේ කකා බිබී ඉන්නවා ඇරෙන්න.නෙදකින් තොපි වගේ උන් බස් එකකටවත් අහුවෙලා චප්ප වෙලා යන්නේ නැහැනේ.කාලකණ්නි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දෙරණට ගහපු මඩක් මිනිහෝ ඔය..
    කාලකන්නි UNP සක්කිලි දෙරනත් එක්ක පුදුම මලකින් නෙ ඉන්නෙ ඒකයි.

    :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මඩක්.. ඒත් ඉතිං කෝටි ගණන් නිකන් සල්ලි බෙදන උන් සහනාදාර දෙන්න මිනිස්සුන්ගෙන් එකතු කරපු එක තමා අරුමෙ.. කමක් නෑ කොහොම හරි ආණ්ඩුවට වඩා ඒ වගේ ආයතන වලින් දෙයක් කලා.. උන්ගෙ නම ගියාට ඔතන වැඩි යමක් කලේ රටේ ජනතාව තමා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නෙමේ බං අර ඉන්දියාවෙද කොයිද මොකක්ද සීන් එකක් වෙලා සංගයි, මුරලියි මිලියන ගානක් දුන්නා නේද..? තමන් උපන්න රටේ උන්ට කෙල උනාම උන් හොයන්නත් නෑ.. කාලකන්නි වේස හැත්ත.. මුන්ගෙත් තියෙන්නෙ පඩ ශෝ එක විතරයි.. ජාත්‍යන්තරයට පුක දෙන්න..:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒක නෙමේ බං අර ඉන්දියාවෙද කොයිද මොකක්ද සීන් එකක් වෙලා සංගයි, මුරලියි මිලියන ගානක් දුන්නා නේද..? තමන් උපන්න රටේ උන්ට කෙල උනාම උන් හොයන්නත් නෑ.. කාලකන්නි වේස හැත්ත.. මුන්ගෙත් තියෙන්නෙ පඩ ශෝ එක විතරයි.. ජාත්‍යන්තරයට පුක දෙන්න..:lol:

    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒක නෙමේ බං අර ඉන්දියාවෙද කොයිද මොකක්ද සීන් එකක් වෙලා සංගයි, මුරලියි මිලියන ගානක් දුන්නා නේද..? තමන් උපන්න රටේ උන්ට කෙල උනාම උන් හොයන්නත් නෑ.. කාලකන්නි වේස හැත්ත.. මුන්ගෙත් තියෙන්නෙ පඩ ශෝ එක විතරයි.. ජාත්‍යන්තරයට පුක දෙන්න..:lol:

    උබට උම්මා එකක් දෙන්න වටිනවා බන් ඒ කිව්ව කතාවට..

    2.gif

    නැත්තම් උන්ට හිතෙනවද දන්නෙ නෑ.. ලංකාවට මොන රෙද්දක් කලත් මතක හිටින්නෙ සති දෙකයි ඒක නිසා කරල වැඩක් නෑ කියල..

    :dull:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    ඒක නෙමේ බං අර ඉන්දියාවෙද කොයිද මොකක්ද සීන් එකක් වෙලා සංගයි, මුරලියි මිලියන ගානක් දුන්නා නේද..? තමන් උපන්න රටේ උන්ට කෙල උනාම උන් හොයන්නත් නෑ.. කාලකන්නි වේස හැත්ත.. මුන්ගෙත් තියෙන්නෙ පඩ ශෝ එක විතරයි.. ජාත්‍යන්තරයට පුක දෙන්න..:lol:

    :yes: :yes: :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලකන්නි හුත්තලා බං උන්..

    උබට උම්මා එකක් දෙන්න වටිනවා බන් ඒ කිව්ව කතාවට..

    2.gif

    නැත්තම් උන්ට හිතෙනවද දන්නෙ නෑ.. ලංකාවට මොන රෙද්දක් කලත් මතක හිටින්නෙ සති දෙකයි ඒක නිසා කරල වැඩක් නෑ කියල..

    :dull:

    ඔව් ඉතිං කොටියට රට විකුණන්න හදපු කාලකන්නියෙක්ව අගමැති කරයිද නැත්තං..:lol:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    කාලකන්නි හුත්තලා බං උන්..

    ඔව් ඉතිං කොටියට රට විකුණන්න හදපු කාලකන්නියෙක්ව අගමැති කරයිද නැත්තං..:lol:

    යකෝ කොටියන්ට අයුද ගන්න සල්ලි දීපු එකාව එලෙව්වා එක මදිදී
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් ඉතිං කොටියට රට විකුණන්න හදපු කාලකන්නියෙක්ව අගමැති කරයිද නැත්තං..:lol:

    මේක බැලුවද බන්..
    කනේ පාර දීල තියනව හිනාව උඩින් කන රිදෙන්න

    :dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ කොටියන්ට අයුද ගන්න සල්ලි දීපු එකාව එලෙව්වා එක මදිදී
    :rofl:

    මේක බැලුවද බන්..
    කනේ පාර දීල තියනව හිනාව උඩින් කන රිදෙන්න

    :dull::dull:
    මේක පට්ට බං.. මං බලල තියෙනවා..:love:

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    ඒක නෙමේ බං අර ඉන්දියාවෙද කොයිද මොකක්ද සීන් එකක් වෙලා සංගයි, මුරලියි මිලියන ගානක් දුන්නා නේද..? තමන් උපන්න රටේ උන්ට කෙල උනාම උන් හොයන්නත් නෑ.. කාලකන්නි වේස හැත්ත.. මුන්ගෙත් තියෙන්නෙ පඩ ශෝ එක විතරයි.. ජාත්‍යන්තරයට පුක දෙන්න..:lol:
    අඩෝ මාත් ඕක තමයි හිතුවේ බන්..උන් ප්‍රසිද්ධියට තමයි ඔක්කොම කරන්නේ.. කාලකන්නි
     
    Similar threads