අමනුස්ස_වැඩ

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ‘ජල-විදුලි-දුරකථන බිල් වැඩිවෙන කතාව බොරුවක්‘

    උබ දන්නවද මහින්ද විධායකයේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න බය උන කෙනෙක් කියලා? අපිට මහ ලොකු වෙනස්කම් අවශ්‍ය නැහැ. නොරු වගන්ති නෙවෙයි, කරුනු 8ක් සංශෝධනය කරා. මේ කරපුවා ප්‍රමානවත්. අහෝසි කරන එකට මම නම් කැමති නැහැ. මේ ඡන්ද ක්‍රමය ප්‍රායෝගික නැහැ කියන එක හැමෝම පිලිගන්නවා. උබලට තේරෙන භාසාවෙන් කියනව නම් මහින්දත් පිලි ගන්නවා. ඒත් අලුත් එකක් ගේන්න බැරි උනා එකෙක්ටවත්. මචන් මම ජනවාරි 8 මෛත්‍රීට ඡන්දේ දීපු කෙනෙක් හැටියට, මම් බලාපොරොත්තු උනේ නෑ කෑම බීම අඩු කරන ඒවා. අපි බලාපොරොත්තු උනේ, කැසිනෝ, විස පොහොර,සිගරට් කොම්පැනියට යට නොවෙන කොන්දක් තියෙන ආණ්ඩුවක්. අපිට ඒක ලැබුනා.

    මෛත්‍රීව ජනාධිපති කලේ වංචා දුෂණය නැති කරන්න බව නම් ඇත්ත. ඒත් ඊට කලින් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා, ඒ මීට කලින් ආණ්ඩුවේ හොරකම් කරා, ඒවා කරන්න ඇත්තේ සමහර විට අපි ගරු කරන අය වෙන්න ඇති කියන දේ. හොරුන්ව අල්ලද්දි සමහරු අල්ලස් කොමිසම වටලනවා. සමහර ව්‍යාපාරිකයෝ මේ ආණ්ඩුවෙම ඇමතිවරුන්ට අල්ලස් දෙනවා. හොරු අල්ලන්න දෙන්නෙත් නෑ, අල්ලන්නෙත් නෑ. ඖෂද පාලක මණ්ඩලයේ සභාපතිට කෙලවන්න තිලක් මාරපන ලොකු ට්‍රයි එකක් දුන්නා. ඒත් බැරි උනා. ඊට පස්සේ ආයිත් එකෙක් ගේම දුන්නා. මේ කවුරුත් නෙවෙයි, කලින් ආන්ඩුවේ කුඩු කාරයෝ එක්ක මේ ආණ්ඩුවේ ඇමතිවරු ඩීල් දාලා.ඒවා වැරදියි.

    කලින් කැසිනෝ බද්ද ගැහුවේ ඇතුල් වෙන අයට $100ක් වගේ ගානක්. දැන් එහෙම නෙවෙයි, බිලියන ගානක් බදු ගහලා. දුම් පර්ක්ෂාවේ බදු වැඩියි. අපි ඒකට කෑගහන අය. සොභිත ස්වාමීන්වහසේ කලකිරුනේ හොරු අල්ලනේ නැති එකටයි දාන ඩීල් දැකලයි. උතුරේ කොටි නැගිටීමක් නම් වෙන්නේ නැහැ ඒ ගන බය වෙන්න එපා. අපේ ආරක්ෂක හමුදාව ඒ ගැන බලා ගනී.

    ඔව්..මහින්ද විදායකය වෙනස කරන්න කිසිම දෙයක් කලේ නැහැ ..හැබයි 3 පාරටත් ඉල්ලන්න පුළුවන් වෙන විදියට හදා ගත්තා ...චන්ද්‍රිකාත් ට්‍රයි කලේ 3 පාරටත් ඉල්ලන්න ..ඒත් එයාට බැරි උනා ඒක කර ගන්න ...මගේ නම් කිසිම විශ්වාසයක් නැහැ රනිල් ගැන ..මොකද අපි දැක්ක 2001-2004 කරපු දේවල් ...ඒ වගේම තමයි රනිල් කියන්නේ මහින්දටත් වඩා එකදිපතියෙක් ...හැබැයි ඒත් මම vote කලේ MY3 ට ..ඒකට හේතුව MY3 ගැන විශ්වාසයක් තිබ්බා අවංක දේශපාලකයෙක් විදියට මේ රටට දෙයක් කරයි කියල ....මේ රටේ තියෙන කාලකන්නි system එක වෙනස් කරයි කියල ..හැබැයි එහෙම දෙයක් උනේ නැහැ මේ ආණ්ඩුවෙන් ...මේකත් ඇවිත් සම්ප්‍රදායික ආණ්ඩුවක් මචන් ..හැබැයි වැඩ වලට වඩා කයිය තමා වැඩි ...කෝ නීතියේ සමානාත්මතාවය තියෙනවද මචන් ...? පොඩි මිනිහට තමයි නිතිය ...ලොකු උන් මිනි මැරුවත් උන්ට නීතියක් නැහැ ...පොලිසියේ අයට නිදහසේ වැඩක් කරන්න පුලුවන්ද ...? මේ රටට එල්ලලා මරණ දඩුවම් ගෙනත් වැඩක් නැහැ ...කරන්න ඕනි හැම එකාටම නිතිය සමානව ක්‍රියාත්මක කරන්න ඕනි ..උඹ හිටනවද ඕව මේ ලංකාවේ වෙයි කියල ..හීනයක් විතරයි ...MY 3 ම කිවුවා රත්තරන් අශ්වයෝ චම්පිකගේ මෙගා deal කෝ ..? මම ගොඩක් ගරු කරපු මිනිහෙක් චම්පික කියන්නේ ..මිනිහගේත් කයිය විතරයි ..මිනිහ තමයි දුම් පරික්ෂාව හදුන්වල දුන්නේ ...මට පෙන්නපන් ගිය ආණ්ඩුවේ හොරකම් කරා කියපු එකෙක්ට විරුද්දව හරියට කරපු investigation එකක් ...බොරුවට මහින්දව ගේනවා FCID එකට ..මොකක්ද චෝදනාව? ITN එකට add වලට ගෙවුවේ නැහැ කියලා ..ඕව නිකන් දේශපාලන සන්දර්ශනනේ ...කෝ අර වලෙන් ගොඩ ගත්ත තජුදින් .උට වෙච්ච දෙයක් නැහැ ...හැබැයි මහා බැංකු වංචාව ගැන සද්දයක් නැහැ ...චන්ද කාලේ kochara බයිලා කිවුවද ..හේතුව උඹම කියල තියෙනවා ..ඒ හොරු ටික මේ ආණ්ඩුවත් එක්කත් deal දාල ..එතකොට කෝ අපි පැතු වෙනස ...මම ඕව දන්නේ නැහැ කියල MY3 ට බේරෙන්න බැහැ ...කොටි නැගිටින එක ගැන බය වෙන්න එපා කියනවා උඹ ..හමුදාව බලා ගනියිලු ...හමුදාව බලා ගන්නත් උඩින් orders එන්න ඕනි ...නැතුව හමුදාවට හිතුන විදියට වැඩ කරන්න බැහැනේ ..උඹට මතකද 2001-2004 කාලේ army එක හිටියේ බැරැක්ක වල ..කොටි සිවිල් පිට ඇවිත් army camp ඉස්සරහ පිකට කරනවා ..ගල් ගැහුවා ..ඒවාට විරුද්දව action එකක් හමුදාව ගත්තද..? ඒකට හේතුව උඩින් orders ඇවිත් තිබ්බේ සාමය කඩ වෙන මුකුත් කරන්න එපා කියල..
    ලගදි හමුදාවේ ලොක්කු ගෙන්නුවා FCID එකට MY 3 මොකද කිවුවේ..? මම ඒ ගැන දන්නේ නැහැ ..කණගාටු වෙනවා උන දේට ..ඒ ගැන හොයා බලන්නම් කියල ..ඔකද ජන්දිපතිගේ සේනාදිනයකයාගේ පිළිතුර වෙන්න ඕනි...? ඊයේ පෙරේද UN එකෙන් ඇවිත් NAVY camp check කරලා ..MY 3 වත් මේ ආණ්ඩුවත් ඔය ගැන වචනයක් කතා කලද..?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628

    උබ සෑහෙන්න ලොකු වෙනසක් පතලා :lol::lol: මම නම එච්චර ලොකු වෙනසක් පැතුවේ නෑ. දැනගත්තා අවුල් යයි කියලා. මහින්දව ගෙඩර ඇරියේ එයා කරපු වැරදි වලට දඩුවමක් වශයෙන්. මහින්ද කරපු සමහර වැරදි මේ ආණ්ඩුව හැදුවා. හදන්න තව තියෙනවා. ඒ විතරක්ද itn එකෙයි රූපවාහිනියෙයි පච අහලම එපා වෙලා හිටියේ. දැන් නම් රෑට ටීවී එක දැම්මම සංගීත වැඩසටහනක් බනක් බලන්න පුළුවන්. ඉස්සර තනිකරම ගියෙ නයි ඇරිල්ල නේ.
     
    wenasak pathapu nisane ban MY3 ta vote kale...:sorry::sorry:..mahinda waradi kala thamai machan..api mahindawa paraddala genapu anduwen balaporothu wenna oni loku wenasak nathuwa tibba andwema copyak neweine..but dan wela tiyenne ekane ban...koheda horu alluwe..bailane...balapanko me anduwe unuth ambanaka hora kanne nadda kiyala...kalinta wada anduwe media hodai ..eka mama pili gannawa..eth umbata matakada 2001-2004 medai wada karapu hati...lagadith sirasa ranilta gahana nisa genna hadapu panatha...machan ranil kiyanne mahindata wada ekadipathiyek...:dull::dull::dull::dull:
     
    මචන් මහින්දවයි රනිල්වයි සම්බන්ධව මගේ විග්‍රහය නම්,
    මුන් දෙන්නම එකම කාසියක පැති දෙක කියලයි.
    මහින්ද උනු වතුර නම්, රනිල් සීතල වතුරයි කියන එක.
    ඔව් උබ කියපු කතාව හරි මුන් දෙන්නම ඒකාධිපතියෝ තමා.

    ඒත් මෙතන වෙනස, 2005-2015 මහින්ද විතරයි පාලනය කරේ. 2001-2004 රනිල් විතරයි පාලනේ කරේ. ඒත් දැන් අති වෙලා තියෙන තත්වෙ වෙනස්. එකෙක්ට එක තීරනයක් ගන්නබැහැ නායකයෝ වැඩියි. අනිත් පක්ෂ සංවිදාන ඇහැ ගහගෙන ඉන්නේ. ඒ නිසා කාටවත් ඒකාඩිපතිත්වයක් දරන්න බැහැ. 2005-2015 පාලනයටත් 2001-2004 පලනයටත් සම්පූර්ණ විරුද්ධ පාලනයක් දැන් යන්නේ. අන්න ඒකයි වෙනස.
     
    atta machan..umba kiuwa wage mahinda unu watura nam ranil sithala watura wage..habai dennama ekadipatiyo..habai dennage ekama eka loku wenasak tiyenawa machan..a thamai mahindaya kotinta wiruddawa konda kelin hita gatta..eth ranil ehema na machan..miniha 2001-2004 di eka oppu karala pennuwa..danuth penna tiyenne ehemai....

    ow..dan nayakyo wadi..kada haliyak wela tiyenne...eth machan ai MY3 ta bari konda kelin tiyan hita ganna...maha banku wanchawedi balapan kiyapu kathawa..mama agamthi thumata kiwalu eka gana parikshanayak karanna..eth eka kerune nalu...ohomada ban rate janadipathi kenek inna oni....:sorry::sorry::sorry: attatama dan tiyenne ranilui MY3 athara sithala uddayak thamai..habai MY3 kelin innawa nam ranil tat kata uttara naha..eth ehema newine ban wenne...minhath mahindage achuwak wenna hadanawane..ekadipathi tirana gathata kamak na ratata hithakara ewa nam...me manussaya ehemawath karanne nane ban...a wenuwata tawat horu lagata kittu kara gannawa...
    :(:(:(
     
    රනිල් නම් කොහොමත් ෆෙඩරල් කාරයා.
    මහින්ද කොටින්ට සල්ලි දීගෙන බොහොම බයාදු විදිහට බන් හිටියේ. බැරිම තැන තමයි යුද්දෙට ගියේ.

    ජාතික ආණ්ඩුවක් නිසා රනිල්ට ඒකාදිපතිත්වයක් වත් මෛත්‍රීට ඒකාදිපතිත්වයක් වත් දරන්න බෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දගෙ කාලෙ එතුපස්වල මැරැනු එකා ගැන මේච්චර දුක් වෙන එකාලට පිලියන්දල බස්බෝම්බෙ අටවලා සිය ගානක් මරපු එකාවයි.... මහ බැංකු බෝම්බෙ අටවලා දහස් ගානක් මරපු එකාවයි නිදහස් කරනකොට දුක හිතුන් නැද්ද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes::yes:

    මාරව එලෙව්වේ බලය ගැන බැරි පගර නැට්ටන්ට් පිනුම් ගහන නෙවෙයි. කෝ වංචා දුෂකයන්ට දඩුවම් දුන්නද? මොනවාද කරපු වැදගත් දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ.:frown::frown::frown::growl::growl::growl::growl::growl:

    ඇයි බන් මොනවත් කොරේ නැහැ කියන්නෙ, අජ්ජාපනේටම කීයක් වෙන්කලාද මෙවර අයවැයෙන්, නිළ ඇඳුම ඉස්තරම් විදියට මහගන්නත් සල්ලි එක්ක කූපං පොතක් දුන්න එකම මදිද..?, ඇයි කුඩු කාරයො එතනෝල් කාරයො කීදෙනෙක් එල්ලුම්ගහ් යැවුවද පහුගිය මාසෙ, හැම කෙනෙක්ගෙම හදවත්වල මයිත්තිරිය ඇති කරපු එකම මදිද..? උඹලට ඉතින් කොච්චර දුන්නත් මදි...!!!
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් මහින්දවයි රනිල්වයි සම්බන්ධව මගේ විග්‍රහය නම්,
    මුන් දෙන්නම එකම කාසියක පැති දෙක කියලයි.
    මහින්ද උනු වතුර නම්, රනිල් සීතල වතුරයි කියන එක.
    ඔව් උබ කියපු කතාව හරි මුන් දෙන්නම ඒකාධිපතියෝ තමා.

    ඒත් මෙතන වෙනස, 2005-2015 මහින්ද විතරයි පාලනය කරේ. 2001-2004 රනිල් විතරයි පාලනේ කරේ. ඒත් දැන් අති වෙලා තියෙන තත්වෙ වෙනස්. එකෙක්ට එක තීරනයක් ගන්නබැහැ නායකයෝ වැඩියි. අනිත් පක්ෂ සංවිදාන ඇහැ ගහගෙන ඉන්නේ. ඒ නිසා කාටවත් ඒකාඩිපතිත්වයක් දරන්න බැහැ. 2005-2015 පාලනයටත් 2001-2004 පලනයටත් සම්පූර්ණ විරුද්ධ පාලනයක් දැන් යන්නේ. අන්න ඒකයි වෙනස.

    උඔ යහපාලනේට කඩේ ගියත් යමක් තේරෙන එකෙක් කියල මම දන්නවා... ඒක හින්ද මේ ටික කියන්නෙ..
    මහින්ද කියන්නෙ රනිල් එක්ක සම කරන්න පුලුවන් එකෙක් නෙවෙයි බන්... උගෙ සියලු වැඩ අනුමත නොකරත්, ආර්ථිකය පැත්තෙන් පොර කරපු වැඩ ටික කරන්න රනිල්ට බැහැ. ඒ හින්ද තමයි අද ආර්ථිකය මේ තරම් කඩා වැටිල තියෙන්නෙ... මහින්ද දැනගෙන හිටියා ආර්ථිකය උඩින් තියන්න නම් පොඩි මිනිහගේ ආර්ථික මට්ටම වැඩිදියුණු කරන්න ඕන කියල.. අපේ පැතිවල කුලුබඩු නිෂ්පාදනය කරපු ගොවීන්ට උනත් හොදම වෙළදපලක් හදල දුන්න උපරිම මිලකුත් එක්ක. ඒත් ත්‍රෛී පාලනය ආපු දවසේ ඉදල උන්ට වැලේ වැල් නැතිඋනා... දේශී්‍ය වගාවන් හැම එකටම හෙණ වැදුනා මෛත්‍රී පාලනෙත් එක්ක.
    වී තේ රබර් කතාව උනත් එහෙමමයි...
    රනිල්ලා 1994 ට කලින් කලෙත් මේකමයි... 2001 කරන්න ගියෙත් මේකමයි... දැන් කරන්න පටන් අරන් තියෙන්නෙත් මේකමයිතතත
    අ සුද්දන්ට අමුඩ මහල විතරක් ආර්ථිකයක් හදන්න පුලුවන් කියල තමයි උන් හිතාගෙන ඉන්නෙ.. ඒත් මේ තරම් සම්පත් තියෙන රටක කරන්න පුලුවන් දේවල් ගැන අවබෝධයක් නැ උන්ට..
    ඒත් ඒ අවබෝධය මහින්දට තියෙනවා.. පොඩි එකාගෙ දුක ඌට දැනෙනවා..
     
    ninx

    Member
    Dec 13, 2012
    182
    4
    0
    මතකයි මතකයි. කරපු හොඳ වැඩත් මතකයි ජඩ වැඩත් මතකයි.
    සමහර බයියෝ, ගෝඨා කරපු හොඳ වැඩ ඉස්සරහට දාල, කරපු ජඩ වැඩ වහන්න හදනවා.
    සමහර ටොයියෝ, ගෝඨා කරපු ජඩ වැඩ ඉස්සරහට දාලා, කරපු හොඳ වැඩ වහන්න හදනවා.

    මම නම් මේ දෙකටම විරුද්ධයි.
    අපි හොඳ දේට හොදයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙන්න ඕනේ. පක්ෂවල වහල්ලු වෙන්න හොඳ නැහැ.

    සහතික ඇත්ත:yes::yes:
     
    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    Mun dan nidahas ban. Mewa hoda wada wenna athi ban. Yudde ewara wela after 6 years. Ape gamaka ekek minihek maruwoth 20 years hire. Palayan ban yanna.

    https://www.youtube.com/watch?v=Z51tMSk--jg

    https://www.youtube.com/watch?v=0wqO9jcNz-0

    https://www.youtube.com/watch?v=i3g9VAACjcc

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    උඔ යහපාලනේට කඩේ ගියත් යමක් තේරෙන එකෙක් කියල මම දන්නවා... ඒක හින්ද මේ ටික කියන්නෙ..
    මහින්ද කියන්නෙ රනිල් එක්ක සම කරන්න පුලුවන් එකෙක් නෙවෙයි බන්... උගෙ සියලු වැඩ අනුමත නොකරත්, ආර්ථිකය පැත්තෙන් පොර කරපු වැඩ ටික කරන්න රනිල්ට බැහැ. ඒ හින්ද තමයි අද ආර්ථිකය මේ තරම් කඩා වැටිල තියෙන්නෙ... මහින්ද දැනගෙන හිටියා ආර්ථිකය උඩින් තියන්න නම් පොඩි මිනිහගේ ආර්ථික මට්ටම වැඩිදියුණු කරන්න ඕන කියල.. අපේ පැතිවල කුලුබඩු නිෂ්පාදනය කරපු ගොවීන්ට උනත් හොදම වෙළදපලක් හදල දුන්න උපරිම මිලකුත් එක්ක. ඒත් ත්‍රෛී පාලනය ආපු දවසේ ඉදල උන්ට වැලේ වැල් නැතිඋනා... දේශී්‍ය වගාවන් හැම එකටම හෙණ වැදුනා මෛත්‍රී පාලනෙත් එක්ක.
    වී තේ රබර් කතාව උනත් එහෙමමයි...
    රනිල්ලා 1994 ට කලින් කලෙත් මේකමයි... 2001 කරන්න ගියෙත් මේකමයි... දැන් කරන්න පටන් අරන් තියෙන්නෙත් මේකමයිතතත
    අ සුද්දන්ට අමුඩ මහල විතරක් ආර්ථිකයක් හදන්න පුලුවන් කියල තමයි උන් හිතාගෙන ඉන්නෙ.. ඒත් මේ තරම් සම්පත් තියෙන රටක කරන්න පුලුවන් දේවල් ගැන අවබෝධයක් නැ උන්ට..
    ඒත් ඒ අවබෝධය මහින්දට තියෙනවා.. පොඩි එකාගෙ දුක ඌට දැනෙනවා..

    යහපාලනයට කඩේ යෑමක් නෑ මචන්. අපිට විවේචන ගොඩාක් තියෙනවා. උබලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියාම මහින්දව මතක් වෙනවා. අප්පිට සීමිත කලයක්නේ බන් තියෙන්නේ, උබලා කියන කතා වලට උත්තර දුන්නට පස්සේ මේ ආණ්ඩුව විවෙචනය කරන්න අපිට කාලයක් නෑ.

    මහින්දගේ යටතේ ආර්ථිකේ කරගෙන ගියේ පී.බී. ජයසුන්දර.
    පොඩි මිනිහගේ ආර්ථිකේ උඩින් තියන්න හැදුවට මහින්දගේ කාලේ ආර්ථික වර්ධනය 6%-7% වෙද්දි දුප්පතාගේ ආර්තිකේ වැඩි උනේ 0.3%-0.4% ගානකින්. ඒ කියන්නේ ඉතුරුවා ගියේ ඉහල පන්තියේ ධනවතුන්ට. අනික තමයි මහින්ද දීපු පොහොර වල තනිකර තිබ්බේ විස. ඒවා නිසා වකුගඩු රෝගීන් වැඩි උනේ. කම්ප්පනි කාරයින්ගේ සල්ලි නිසා මහින්දට ඒවා නවත්තන්න හතවත උනේ නැති බව උබට මතක් කරලා දෙන්න කැමතියි. මහින්දගේ කාලේ හොඳ මිලක් තිබ්බා, ඒක හොඳයි. ඒක අගය කරනවා. කොයි කොයි එකාගෙත් අඩු වැඩි වශෙයෙන් හිඳ නරක තියෙනවා. ඒක නෑයි කියන්න බැහැ. කොහොම උනත් දැන් නම් ගොවියව හොද මට්ටමක නෙවෙයි තියෙන්නේ. තාම ආණ්ඩුවට මාස ගානයි. තව ටික කාලයක් යන්න දෙමු. ඊට පස්සේ විවේචන කරමු. ප්ලේන් එකක් උනත් එකතැන උස්සන්නේ නැහැනේ.

    මචන් අපි මහින්දව බලයෙන් අයින් කරේ එයා කරපු නරක වැඩ නැති(හෝ අඩූ) රටක් හදන්න. මේ ආන්ඩුවට ඒ වැරදිත් හදාගෙන මහින්ද කරපු හොඳ දේවල් ඉස්සරහට කරගෙන යන්න. ඒකට ටික කාලයක් යයි. ඒ කාලය ඇතුලත ඒ මට්ටම නාවොත්. අපේ ඡන්දෙන් පත් කරපු ආන්ඩුව උබලට වඩා අපි විවේචනය කරනවා. මහින්දට ඡන්දේ දීපු අපිට මේ ආණ්ඩුව ගෙදර අරින්න ඡන්දේ පාවිච්චි කරන එක මහ දෙයක් නෙවෙයි. අපි ආණ්ඩු එක්ක කිසි බැඳීමක් නැහැ.

    උබලා ඔය කියන කොටි නැගිට්ටවන කතා නම් මම සම්පූර්නයෙන්ම ප්‍රතික්ශේප කරනවා. ඒක විහිලුවක්. එහෙම කියන්න එපා. ගොන් විමල්ලගේ ඔය තර්ක අරගෙන උබලා කියවන්න ගත්තම, උබලා කරන සාධාරන විවේචනත් විහිලුවකට ලක් වෙනවා.

    සහතික ඇත්ත:yes::yes:

    :)
     
    මහින්දගේ කාලේ ආර්ථික වර්ධනය 6%-7% ගියා කියල උඔලම කියනවනම් .... දැන් ආර්ථික වර්ධනය 4.2% කට වැටෙන්න හේතුව මොකක් කියලද උඔ හිතන්නෙ?.
    ඒ කාලෙ දුප්පතාගේ ආර්තිකේ වැඩි උනේ 0.3%-0.4% නම් දැන් ඒක රින වෙලා කියල මම කීවොත් පිළිගන්නවද? මම එහෙ කියන්නෙ මගෙත් උපන් ගම හද්දා පිටිසර.. එහෙ උන්ගෙ එදා ආර්ථිකේ සහ අද ආර්ථික තත්වය මම දන්න නිසා...
    මහින්ද දුන්න පොහොර වල විස තියෙන්න ඇති... ඒත් මිනිස්සු ඒ විස පොහොර ටික හරි 350 ට අරන් තේ දලු ටික 80 ටත් ගම්මිරිස් ටික 950 ටත් අනික් කුලුබඩු ටික සාධාරණ මිලකටත් දීල සාමාන්‍ය ආර්ථික මට්ටමක හිටියා...
    ඌ දුන්න පොරවල විස තිබ්බනම් දැන් ඉන්න මැට්ටන්ට තේරෙන් නැද්ද ඒක 500 කරල විස නැතිව දෙන්න. අතීසාරෙට අමුඩ ගහන්නා වගේ වැඩක්නෙ කරල තියෙන්නෙ.. කෙලින්ම පොහොර මිටිය 5000 ක් කරල තේ දලු මිලටත් කෙලෙව්වම ගොවිය සදා වලේ තමයි බන්...
    ආණ්ඩුව යන ගමන ගැන අපට ඉගි දීල ඉවරයි බන්... (තව උදාහරණ දාහක් කීවහැකි.. )
    19 වැනි සංශෙෘ්ධනය ගෙනාපු එක හැර කරපු එක හොද වැඩක් මම දකින්නෙ නැ...
    අඩුම තරමින් ලේසියෙන්ම කරන්න තිබුණ ස්වාධින කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් නොකිරීමෙන් තේරැම් ගනින් යන්න හදන ගමන මොකක්ද කියල. විධායක බලතල අයින් කරනවට කලින් කරන්න පුලුවන් ලේසිම වැඩක් මගහරින්නෙ ඇයි...
    අනික රජය දෙමළ සන්ධානෙට වෙච්ච පොරොන්දු වගයත් ගැන දැන් ඔය ටීඑන්ඒ මන්ත%ීවරැ කියන්නෙ... අපිට පිළිගන්න වෙනවා කොටි සංවිධානය ගැන යම් ලිහිල් ප්‍රතිපත්තියක රජය ඉන්න බව.. මේ ලිහිල් බව කොයිතරම් දුර යාවිද කියන එකත් එක්ක තමයි අපේ ගැටලුව තියෙන්නෙ.. මොකද උන් කිරි පොවන්න සුදුසු සර්පයෝ නෙමෙයෙිනෙ...
     
    ආර්ථක වර්ධනයට සමාන ප්‍රතිශතයක් පවුලේ වැඩි වෙන්න ඕනේ. ඒකයි හරි විදිහ. ඒත් මහින්දගේ කාලේ වර්ධනය 7% ක්ව්වොත් පවුලේ වැඩි වෙලා තියෙන්නේ 0.3කින් එතකොට ඉතුටු 6.7% කොහෙටද ගියේ? ඒවා ගියේ එයාගේ පව්ලටයි වටේ හිටපු ජාවාරම් කාර හොරුන්ටයි. ආර්තිකේ 1% උනත් කමක් නෑ. වංචාවක් හොරකමක් නැත්නම් ප්පවුලේ වර්දනයත් 1% හෝ ආසන්න වශයෙන් තියෙනවා. මහින්දගේ කාලේ ඕක තිබ්බේ නැහැ. දැන් 4.2% උනාට කමක් නැහැ. පව්ලේ ආසන්න වශයෙන් 4%ක තියෙනවා. විස නැතුව පොහොර දෙන්න බැහැ. ඒ නිසා දැන් කාබනික පොහොර ක්‍රමයකට ප්පුරුදු කරවන්න හදනවා. ඒකට ටිකක් කල් යයි.
    ස්වාධින කොමිෂන් සභා 9ක්ම පත්කරලා මචන්.
    දෙමල මිනිස්සු එක්ක එකතුවෙන ප්‍රතිපත්තියක් තියෙනවා නම් තමයි. ඒක හොදයි. ඉස්සර තිබ්බේ. මේ රටේ මහා ජාතිය සුලු ජාතිය කියල දෙකක් නෑ කියලා උන් හරහට ඉන්නකොට කොටි කියලා බනින්න ගත්ත එක. ඔක අවස්ථාවාදය.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    k0ooax.gif
     
    :rofl::rofl::rofl:
    ගමේ උන්ගෙ ආර්ථිකේ ගැන උඔත් එක්ක කතා කරල වැඩක් නැති හැඩයි....
    වෙලාවක් තියෙනම් ටිකක් ගම්බද කරක් ගහල බලපන්...

    දෙමල මිනිස්සු එක්ක එකතුවෙන ප්‍රතිපත්තියක් තියෙනවා නම් හොදයි තමයි... ඒත් මේ යන විදියට සතුටු කරන්නෙ සසාමාන්‍ය දමිල වැසියා නෙවෙයි.. ඒ අයට ජාතික ගීය දෙමලෙන් කියන එකවත්, නාගදීපේ නම වෙනස් කරන එකවත්, මහවිරැ දිනය සමරන එකවත්, ප්‍රභාකරන් මැරැනු තැන ස්මාරක හදන එකවත් වැදගත් නැ... උන්ට වැදගත් තමන් හදන වවන දේ උපරිම මිලකට විකුණගන්න මාර්ගයක් හදන එක. ඒක මහින්ද ලස්සනට කරා... දැන් කියන්න එපා ඒකට වියදම් කලේ පිටරටවල් කියල. මොකද එහෙම වෙන තැනට වැඩ ටික කරේ මහින්ද නිසා...
    දැන් යන්නෙ තනිකරම දෙමළ දේශපාලකයන් සනසන යහපාලනයක්.. ටීඑන්ඒ එක පවතින්නෙ ජාතිාදී බැදීමත් එක්ක.. දැන් ජාතිවාදය නැති කරන්න ටීඑන්ඒ එකට උදව් කරනවා කියනවානම්ි ඒක විහිලුවක්...