අමන_ත්‍රීවීල්_රියදුරන්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ෂික්..අර කාලකන්නියට මැරෙන්න දුන්න නම් ඉවරයි. අමන ත්‍රීවිල් රියදුරන් කීවට වැරදි නැහැ මචං.මොකද ඔය මිනිස්සුන්ගෙන් හොඳ අය ඉන්නෙ 5% කටත් වඩා අඩු ප්‍රමාණයක්. හන්දි ගානේ ත්‍රීවිල් තියාගෙන කරන අමන වැඩ වලින් 100%ක්ම කරන්නේ ඔකුං. ගංජා,කුඩු ඕවයේ බ්‍රෝකර් වැඩ, ගණිකා ජාවාරම් ඔය හැම එකටම ඔය හන්දි වල ඉන්න ත්‍රීවිල් රියදුරන් සම්බන්ධයි. කොටින්ම කිව්වොත් කාලකන්නි තමයි බහුතරයක්ම
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    3 wheel karaya waradi thama. Namuth wahana palaka mokatada load eka yatata giye? Wada bimaka pili padinna ona neethi thiyanwane. Ona kenek dannawa load eka yatata giyama wena de.
    Anik eka brake ekak gahuwa kiyala lock kadenawa nam load eka hatiyata hariyata awasha pramane lock dala na. Ekiyanne ogollo load eka ehe mehe geniyanne niyama pramithiyata dan wal or lock dala nemei.

    100% hari lock kathawata nam load eka yatata giye gobba threewheel karaya bera ganna ne..

    safety first eka mekedi safety last wela :(

    niwan sapa labewaa kiyala thamai apita kiyanna ithuru wela thiyenne.. :(
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ත්‍රීවීල්කාරයෝ ඔහොමම තමයි කාලකන්නි.අපෙත් සයිට් එකේ JCB වලින් වැඩකරද්දී ඕකුන් එක අස්සෙම ඇවිත් ගහනවා කිව්වට අහන්නේ නැ.පාර prime කරද්දී එහෙම පුදුම වදයක් දෙන්නේ
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    Three wheel un nam kisima manussa kamak nathi wal ballo inne
    90% kma inne ehema meeharak
    so three wheel lankaawen nathi karala dammath paw naha mun dan hasirena vidiyata
    unta rassa nathi wenawa thama but Lankawe meeka dan wasangathayak welaa amaaruwen hari ee decision eka ganna wenawa
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ►ටැක්සි ඩ්‍රයිවර් සහ ගණිකාවෝ◄
    එක්තරා කාන්තාවක් දවසක් රෑ තමන්ගේ පස් හැවිරිදි පුතා එක්ක ටැක්සි එකකින් ගෙදර යන්න පිටත් උනා.මේ වෙලාවේ පොඩි පොදයකුත් තිබුනු නිසා පාරෙත් ටිකක් ට්‍රැෆික් එක
    වැස්ස හින්දා පාරේ ටිකක් ට්‍රැ‍ෆික්.ඒ නිසා ගොඩක් හෙමින් තමා ටැක්සි එක ඉස්සරහට ගියේ.මේ වෙලාවේ පාර අයිනේ ගණිකාවෝ රැස් කකා ඉන්නවලු ගනුදෙනුකාරයෙක් ලැබෙනකම්.මේ අයව දැක්ක පුතා අම්මගෙන් අහනවලු

    "අම්මේ මේ ආන්ටිලා මේ වෙලාවේ මොකද මේ පාරේ කරන්නේ?"

    පොඩි එකාට බොරුවක් කියන්න හිතපු අම්මා මෙහෙම කිව්වා
    "පුතේ ඒ ආන්ටිල ඒ ආන්ටිලගේ හස්බන්ඩ්ලා එන්කම් ඔය බලන් ඉන්නේ ගෙදර යන්න"

    පිටි පස්ස හැරිලා අම්මා දිහා අප්‍රසාදයෙන් බලපු ටැක්සි ඩ්‍රැයිවර්
    "නෑ බබෝ, මේ ගොල්ලේ සල්ලිවලට සෙක්ස් කරන අය... එයාලට කියන්නේ ගණිකාවෝ කියලා" කියලා කිව්වා

    ඊට පස්සේ අම්මා දිහා බලපු ටැක්සි ඩ්‍රයිවර් ආයෙත් මෙහෙම කිව්වා
    "පොඩි ළමයින්ට බොරු කියන්න නරකයි මැඩම්..අපි ඇත්ත කියන්න ඕනි"

    මේක අහපු පොඩි එකාගේ ඇස් උඩ ගියා...අම්මට ටැක්සි ඩ්‍රයිවර් එක්ක මාර තරහයි..ඒත් ඉතින් පොඩි එකා ඉන්න නිසා බනින්නත් බෑනේ.ටික වෙලාවක් ගිහින් පොඩි එකාට තව ප්‍රශ්ණයක්...
    "එතකොට මේ ගොල්ලන්ට හම්බ වෙන බබාලට මොකද වෙන්නේ අම්මේ"

    අම්මා එකපාරම් මෙහෙම කිව්වා
    .
    .
    .
    .
    "ආ එයාලා තම පුතේ ලොකු උනාම ටැක්සි ඩ්‍රයිවර්ලා වෙන්නේ මේ මාමා වගේ කියලා"
    .​
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    3 wheel karaya waradi thama. Namuth wahana palaka mokatada load eka yatata giye? Wada bimaka pili padinna ona neethi thiyanwane. Ona kenek dannawa load eka yatata giyama wena de.

    වාහනපාලක JCB එක යටට ගියේ නැහැ, ඒ කෙනා JCB එකට 2 මීටර් විතර ලඟින් තමයි ඉදලා තියෙන්නේ, ඒ කෙනා ඒ තරම් කිට්ටුවට ගියේ අර ත්‍රීවීල්කාරයා බේරගන්න ඕන නිසයි, ඒ කෙනා එහෙම නොකලනම් ත්‍රීවිල් රියදුරයි, එකේ හිටපු තවත් ජීවිත දෙක තුනකුයි අනතුරේ, එක වලක්වන්නයි ඒ කෙනා උත්සහ කලේ, ඒ කෙනා තමන්ගේ ජීවිතේ ගැන හිතුවනම්, අද සමහර විට මලගෙවල් දෙක තුනක් වෙන්න තිබ්බා, අනික JCB එකක එකපාරටම බ්‍රෙක් කලාම ගෙනියන දේ JCB එක යටට වැටෙන්නේ නැහැ, එක වැටෙන්නේ JCB එකෙන් ඉස්සරහට.

    උදාහරණයක් විදියට මේසයක් උඩ පීරිසි කොප්පයක් තියලා, මේසේ ඉස්සරහට තල්ලුකරනවා කියලා හිතමුකෝ, පිරිසි කොප්පෙ හෙල්ලෙන්නෙවත් නැහැ, එත් එක පාරටම තල්ලු කරගෙන යන මේසේ එක තැනම නවත්තනවා, අන්න එතකොට පීරිසි කොප්පෙට මොකද වෙන්නේ, ඒක ඉස්සරහට ලිස්සලා යන්න තියෙන ඉඩකඩ වැඩී නේද.


    Anik eka brake ekak gahuwa kiyala lock kadenawa nam load eka hatiyata hariyata awasha pramane lock dala na. Ekiyanne ogollo load eka ehe mehe geniyanne niyama pramithiyata dan wal or lock dala nemei.

    අපි 600 kg බරකට ඔරොත්තු දෙන බෙල්ට් එක ඩී-සකල් දෙකකින් තමයි ලොක්කරලා තිබුනේ, එත් එකපාරටම ගහපු බ්‍රේක් එකට ඩී-සකල් එක කැඩිලා, එක සකල් එක කැඩිලා සීට් පයිල් එක කැරකෙන්කොට අනිත් සකල් එකත් නිකන්ම කැඩෙනවා, මොකද තනි සකල් එකට බර එන නිසා, සකල් එක කැඩුනේ ඒ සකල් එකට අනපෙක්ෂිත බරක් අපු නිසා, නැත්තන් ඒ සකල් කැඩෙන්නේ නැහැ,

    උදාහරණයක් විදියට අපි වාහනයක් කෙබල් එකක් අධාරයෙන් අදිනවා කියලා හිතන්න, අපි ඒ කෙබල් එක හෙමිට අද්දොත් කෙබල් එකට හානියක් නැහැ, එත් එක්පාරටම ගස්සලා ඇද්දොත් අනිවාර්යෙන්ම ඒ කෙබල් එක කැඩෙන්න තියෙන ඉඩ කඩ වැඩී, අන්න ඒ දේම තමයි මෙතනදීත් උනේ,

    තවත් උදාහරණයක්, අපි හිතමු ඔයාට පුළුවන් 100 kg ඔයාගේ අතින් අදින්න, ඔයා අදිනවා මාව, හැබැයි මගේ අතටත් පුළුවන් 100 kg බරක් දරන්න, මගේ බර 60 kg ඔයා මව අදිනවා, මම 60 kg, මාව ඔයාගේ පැත්තට ඇදිලා එනවා, එත් ඔයා මාව එකපාරටම ගස්සලා ඇද්දොත් මගේ අතට හානියක් වෙන්න පුළුවන් නේද, අන්න ඒ දේම තමයි මෙතනදීත් උනේ,

    අපි යොදපු ක්‍රියාමාර්ග වැරදිනම් 600 kg බරක් නවත්වන්න 600 kg වලට වැඩි ලොක් එකක් දානා ඕනේ, මොකද 599 kg බර ලොක් එකක් උනත් අනපෙක්ෂිත බරක් අවොත් කැඩෙනවා, ඒත් ප්‍රායොගිකව අපට එහෙම කරන්න බැහැ, අපි දාපු සකල් වලට 2000 kgටත් වැඩි බරක් උනත් හිමින් උස්සනකොට ඔරොත්තු දෙනවා, එත් අනපෙක්ෂිත බරට එක කැඩුනා, එකයි උනේ,

    මෙන්න මේ වගේ ඩී-සකල් තමයි අපි දැම්මේ, හැබැයි මේ ඒ සකල් එක නෙමේයි, මීට වඩා ගොඩක් ලොකු එකක්
    d-shackle.jpg

     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මාව බල්ලෝ කෑවට මම බල්ලන්ව කන්නේ නැහැ...

    steelsheetpilegbastmwru.jpg


    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්රිමසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,

    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     
    • Like
    Reactions: kasuncs

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    3 wheel karaya waradi thama. Namuth wahana palaka mokatada load eka yatata giye? Wada bimaka pili padinna ona neethi thiyanwane. Ona kenek dannawa load eka yatata giyama wena de.
    Anik eka brake ekak gahuwa kiyala lock kadenawa nam load eka hatiyata hariyata awasha pramane lock dala na. Ekiyanne ogollo load eka ehe mehe geniyanne niyama pramithiyata dan wal or lock dala nemei.

    මෙහෙමනේ මිත්‍රයා , ජීවිතයක් බේරාගනීමට , අනතුරක් වළක්වාගැනීමට ඒ රියදුරු පාලක කරපු වැඩේ හරි , ඒ මනුස්සයට කිසිම විදියකට ඇගිල්ල දික්කරන්න බෑ , දෙවෙනි කාරණය ටොන් 2-3 පටවන වාහනයක් පැයට කිලෝමීටර 50 විතර දාවනය කරන්නෑ ,ඒක යන්නේ හිමින් ඒ වගේම ඒකෙ ලොක් ඇත්තෙ යම්තාක් මට්ටමකට දරාගන්න මිසක් හදිසියේ විශාල පීඩයක් ධරාගන්න නෙමේ , උදාහරණයක් දුම් රිය අනතුරකදී එකවිටම දුම් රියක් නවත්තගන්න බෑ කියලා දන්නවනේ , ඒ වගේ තමා , මේකෙ වැරැද්දි උන්ගෙ පාර වගේ පිස්සු කෙලින ත්‍රීවීල් කාරයගෙම තමා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙහෙමනේ මිත්‍රයා , ජීවිතයක් බේරාගනීමට , අනතුරක් වළක්වාගැනීමට ඒ රියදුරු පාලක කරපු වැඩේ හරි , ඒ මනුස්සයට කිසිම විදියකට ඇගිල්ල දික්කරන්න බෑ , දෙවෙනි කාරණය ටොන් 2-3 පටවන වාහනයක් පැයට කිලෝමීටර 50 විතර දාවනය කරන්නෑ ,ඒක යන්නේ හිමින් ඒ වගේම ඒකෙ ලොක් ඇත්තෙ යම්තාක් මට්ටමකට දරාගන්න මිසක් හදිසියේ විශාල පීඩයක් ධරාගන්න නෙමේ , උදාහරණයක් දුම් රිය අනතුරකදී එකවිටම දුම් රියක් නවත්තගන්න බෑ කියලා දන්නවනේ , ඒ වගේ තමා , මේකෙ වැරැද්දි උන්ගෙ පාර වගේ පිස්සු කෙලින ත්‍රීවීල් කාරයගෙම තමා

    ඒකම තමයි මචන් මාත් කියන්නේ,