ඇත්ත ....
.
ලංකාවේ ලයිසන් එක දෙන විදිය නම් අන්තිමයි ....බලන්න බයික් ලයිසන් දෙන විදිය .....8 ගැහුවම හරි ...ඒත් හරියට 8 ගහන කෙනාට බයික් එක සමබරව තියා ගන්න පුලුවන් උනාට මාර්ග නීති ගැන අවබෝධය අඩු වෙන්න පුලුවන්.
....
අඩුම තරමේ ලිඛිත පරික්ශනයට ප්‍රශ්න 60ක් වත් දාලා එකෙන් 50ක් වත් හරි යන කෙනාට පාස් එක දෙනවා නම් ගොඩක් හොඳයි ...... කෙටි කරලා කිව්වොත් ලංකාවේ වහන බලපත්‍ර දෙන ක්‍රමවේදය වැඩිදියුනු කරලා පාරෙ වැරදි කරන රියදුරන්ට දැනට දෙනවට වඩා වැඩි දඬුවම් දෙනවා නම් මේ අනතුරු ගොඩාක් නවත්ත ගන්න පුලුවන් .....


අම්මේ.......ලංකාවේ පාරවල් සහ ඩ්‍රයිවින් ගැන නම් කතා කරන්න එපා.......ඔක්කාරෙට එනව.......
ඔක්කොම පැත්තකින් තියමු........අපේ කාන්තා රියැදුරියෝ........
අපේ සමහර දේශපාලන පක්ෂ වගේ බන්ස්.....
වමට සිග්නල් දාල දකුණට හරවන්නේ...........!!!!!!![]()




And three wheelers
y handiyakadi wage wamata signal dala dakunata daddi ithin -----ඉතිරිය පහල-------![]()



mamath License 1 ganna giye werahera ban giyama dena gaththa salli denawanam xam ekath pass trail ekath pass gedaratama license eka ewanawa. okkoma horu ban examiner 1000k dunnananm driving beri wunath trail Pass kamba horu ban inne kalakirenawa...
මං ඉතින් ඇහුව අප්සට් එකේ මොකෝ කියල. බලද්දී 23 වෙනි පාර ඇවිත් තියෙන්නෙ අපේ srilankan flight එකේනෙ. service එකේ හොඳ කමට මල් වත්තක්ම පැනල.

......"ගිහින් අ***ට හු**ගනින් ප*" කියල වීදුරුව ඇරල බෙරිහන් දෙන්න හිතෙනව....හරි නේද?????![]()

ඔය හැමදේටම වඩා ප්‍රශ්නේ තමයි අපේ අයට පුදුම හදිස්සියක් තියෙන්නෙ.හරියට වෙලාවටම වැඩ කරන මිනිස්සු වගේ. විනාඩියක් පරක්කු උනොත් මිලියන ගණනක් පාඩු වෙනවා වගේ තමයි වාහනයක් පදවන්නෙ.අතුරු පාරකින් එන වාහනේකට පාරට දාන්න ඉඩ දෙන්නේ නැහැ. මිනිහෙකුට කහ ඉරෙන් පාරක් මාරු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඇත්තටම හරිම අප්පිරියයි දැක්කම.
හැබැයි තව දෙය තියෙනව ඔය මොන ප්‍රශ්නේ තිබ්බත් ඒවට හුරු වෙලා ලංකාවට ආදරේ කරන විදේශිකයොත් ඉන්නව. දවසක් මට හම්බ උනා wheel chair එකෙන් ලංකාවට ආපු මැදි විය පහු කරපු ජර්මන් ජාතික ගෑනු කෙනෙක්. හරිම අපහසුවෙන් ආවෙ මුනත් නරක කරගෙන. මං හිතුව ඉතින් පලවෙනි පාර ඇවිත් flight එකේ මහන්සි අති කියල. විස්තර අහද්දී මෙයා ලංකාවට ඇවිත් තියෙන්නෙ 23 වෙනි වතාවටලුමං ඉතින් ඇහුව අප්සට් එකේ මොකෝ කියල. බලද්දී 23 වෙනි පාර ඇවිත් තියෙන්නෙ අපේ srilankan flight එකේනෙ. service එකේ හොඳ කමට මල් වත්තක්ම පැනල.
![]()


but oya test eka livwata passe godak unta owa mathaka naha.
eg:- t mansandiyakadi wage anith parata daddi pareta madata but wam paththata barawa wahane aran thama anith parata danna one. but godak un hithanne dakunu ayinata aran dana eka thama hari kiyala
.....
.....
අනිවා ....පේප(ර්) එක උනත් සැරට දෙනවා නම් ඕවා අමතක වෙන්නෙ නැ ...

වැරදී යාළුවා මම ගත්තෙ නම් ඔතනින් නෙමෙයි කියලා මම කියලා තියෙනව වගේම, ඔය කතාව කියපු මහත්තයටත් මම ස්තුතියි කරලා තියෙනවා. මගේ ස්තුතියි කතාව කියවලා බලන්න
කතාවනං ඇත්ත තමා.............
බස්, රීවීලර් තමා ජරාම විදිහට ඩ්‍රයිව් කරන්නේ.............
ඒ අතර ඔය අනිත් කස්ටියත් ඉන්නවා..........
මොකා වුනත් දැනගන්න ඕන අනුංගේ ජීවිත වල අයිතිය තමුං අතේ නැති බව..............