නියමයි වෙනද වගේම කතාව, තොරතුරු, සුපිරියටම තියෙනවා. මම ඇත්තටම ලංකාවෙ සබ්ස්ක්රයිබ් කරල තියෙන යූටියුබ් වැනල් තියෙන්නෙ 5ක් වගේ. ඒ අතරින් උබ එක්කෙනෙක්. ඇත්තටම මනස සහ එහි තොරතුරු වෙන host(body) එකකට ගෙනියන්න පුළුවන් නම් නියමයි. උබ ඔය background එක green screen vfx එකක්ද බන් ? උබ තනියමද ඔය වීඩියෝ editing අනං මනං කරන්නෙ ? සුපිරි.