ජාති වාදි නොවි ජාතිය රැකගන්න බෑ. ජාතිවාදි නොවි හිටපු Byzantine අධිරාජ්‍යය ,ඉන්දුනීසියාව, මාලදිවයින, ඇෆ්ගනිස්තානය, පර්සියාව අද එහෙම්පිටින්ම මුස්ලිම් රටවල් මේවා ඒ කාලේ දියුණු රටවල් තමන්ට ආවේණික වු සංස්කෘතියක් තිබුන් අද? එහෙම් පිටින්ම අරාබි කරණයට ලක්වෙලා කලින් හිටපු ජාතිවල ආගම්, සංස්කෘතිය අද කෞතුකාගාරයේ විතරයි තියෙන්නේ.
අන්‍යාගම්කරණය වෙනම කතාවක් බුරුවෝ ඒක මේ thread එකට අදාල වෙන්නේ කොහොමද. හරි හමන් ඉස්කෝලෙකට වැස්සකටවත් ගොඩ නොවිච්ච උඹ වගේ හරක් යුද්දේ කාලේදී අඩුමගානේ අනුරාධපුරෙන් එහාට ගිහින් තියනවද. මේ මනුස්සයෝ කොටින්ගේ front line එක පහු කරගෙන කිලෝ මීටර් 30, 40 ඇතුලට ගියේ නියම වීරයෝ වගේ. උඹ internet connection එකක් තිබුනා කියලා චන්ඩියෙක් වෙන්ඩ හදන්නේ නැතුව ඉදපන්.

නමුත් අරු එක වෙන පැත්තකට හැරෙව්වා, මට නම් අරුගේ දුක හොදටම තේරෙනවා නමුත් මචන් මේවාට උත්තර ජතිවාදෙන් බැහැ, එහෙම කලොත් අපේම ආගමට අගෞරව කිරීමක් විතරයි, මේ මගේ අදහසයි 


