අමරදේවගෙ "වක්කඩ ලඟ" ගීතය හා ලිංගික සංසර්ග&

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අමරදේවගෙ "වක්කඩ ලඟ" ගීතය හා ලිංගික සංසර්ග&

    මම වීඩියෝ එකක දැක්ක "වක්කඩ ලඟ" ගීතයෙන් කියවෙන්නෙ දවස් 3 ඔසප් කාලයෙන් පස්සෙ පෙම්වතිය/බිරිඳ එක්ක ලිංගිකව එක්වීමේ තියෙන සතුට ගැන කියල.
    මේ සින්දුව එකිනෙකට වෙනස් තාල 3න් ගායනා කරන්නෙ ලිංගික ක්‍රියවලියේ අවස්තා 3 නිරූපනය වෙන්නලු.

    මොකක්ද මේක ගැන අදහස?

    Wakkada_langa.jpg
     
    Last edited:
    • Like
    Reactions: hacker T

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක එක්කෙනා යම් කාලාකෘතියක් රසවිදින්න ඒකට දෙන අර්ථකථන වෙනස්.
    ඒ තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් රසවිදීම නිසා......

    ග්‍රීක කියමනක් තියනව වල් හිතක් තියන එකාට හැම දේ ම වල් කියලා.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    එක එක්කෙනා යම් කාලාකෘතියක් රසවිදින්න ඒකට දෙන අර්ථකථන වෙනස්.
    ඒ තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් රසවිදීම නිසා......

    ග්‍රීක කියමනක් තියනව වල් හිතක් තියන එකාට හැම දේ ම වල් කියලා.

    :lol::lol::lol: ayeth ahala.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හිත වල් එකාට දරු නැලවිලි ගීත උනත් වල් වෙලා ඇහෙන්න පුළුවන්.:lol::lol:
     
    blue_in_rio

    Well-known member
  • එක එක්කෙනා යම් කාලාකෘතියක් රසවිදින්න ඒකට දෙන අර්ථකථන වෙනස්.
    ඒ තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් රසවිදීම නිසා......

    ග්‍රීක කියමනක් තියනව වල් හිතක් තියන එකාට හැම දේ ම වල් කියලා.

    ඒක ඇත්ත.බලමු අපේ කිඹුලයියට මේ පින්තූරේ පේන්නේ මොනවද කියලා :baffled::baffled:

    f5a98fd345a8fadf88253e8438580c57.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එක එක්කෙනා යම් කාලාකෘතියක් රසවිදින්න ඒකට දෙන අර්ථකථන වෙනස්.
    ඒ තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් රසවිදීම නිසා......

    ග්‍රීක කියමනක් තියනව වල් හිතක් තියන එකාට හැම දේ ම වල් කියලා.

    :P:P
    nuthana mahagamasekara kiwa nam kiwa
    no comment aaya
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එක එක්කෙනා යම් කාලාකෘතියක් රසවිදින්න ඒකට දෙන අර්ථකථන වෙනස්.
    ඒ තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් රසවිදීම නිසා......

    ග්‍රීක කියමනක් තියනව වල් හිතක් තියන එකාට හැම දේ ම වල් කියලා.
    LOKU AIYATA DAKAPU WIDIHA PODDAK PAHADILI KARANNA PULUWANDA...:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    එක එක්කෙනා යම් කාලාකෘතියක් රසවිදින්න ඒකට දෙන අර්ථකථන වෙනස්.
    ඒ තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් රසවිදීම නිසා......

    ග්‍රීක කියමනක් තියනව වල් හිතක් තියන එකාට හැම දේ ම වල් කියලා.

    ගල මතුපිට මල පිපෙන්න..... :P මල වට බඹරිදු නටන්න..... :rofl::P:lol:

    වල් විදිහට හිතුවා......!! :rofl::P:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එක එක්කෙනා යම් කාලාකෘතියක් රසවිදින්න ඒකට දෙන අර්ථකථන වෙනස්.
    ඒ තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් රසවිදීම නිසා......

    ග්‍රීක කියමනක් තියනව වල් හිතක් තියන එකාට හැම දේ ම වල් කියලා.

    මම මේ උඹව හොයාගෙන දුවන් ආවේ අර අමරදේවගේ සින්දුවේ තේරුම දැන ගන්න. මාත් අද දැක්කේ video එකක එහෙම එකක් කියල තියෙනවා. මට කලින් එකෙක් thread එකක් දාලම අහල නේ ඉතින්.

    එක අතකින් උඹ කියන කතාවත් හරි අයියේ. කට්ටියට ඕනේ ඕනේ විදියට තේරුම් හදන්නත් පුළුවන් තමයි. :yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මම වීඩියෝ එකක දැක්ක "වක්කඩ ලඟ" ගීතයෙන් කියවෙන්නෙ දවස් 3 ඔසප් කාලයෙන් පස්සෙ පෙම්වතිය/බිරිඳ එක්ක ලිංගිකව එක්වීමේ තියෙන සතුට ගැන කියල.

    මේකනම් කිසිම ගැලපීමක් නැති කතාවක් වගේ බං :oo: නිකන් අලුකෙහෙලුයි කොන්ඩකටුයි වගේ ...

    ග්‍රීක කියමනක් තියනව වල් හිතක් තියන එකාට හැම දේ ම වල් කියලා.

    ජපන් හයිකු කවියක් තියනවා ...

    පන්සල්වත්තේ බැදසිටියත් නියම
    කාලය පැමිණිවිට ඇතාගේ මදකිපේ කියල ...:P:P:P

    ඒක ඇත්ත.බලමු අපේ කිඹුලයියට මේ පින්තූරේ පේන්නේ මොනවද කියලා :baffled::baffled:

    f5a98fd345a8fadf88253e8438580c57.jpg

    මටනම් පේන්නේ මිථුන ලග්නයෙන් ඉපදුන ඩොල්පින් මාළුවෝ තුන්දෙනෙක් ජිම්නාස්ටික් කරනවා වගේ ...:rofl:
    :rofl::rofl::rofl:
     
    gepa

    Well-known member
  • මෙක නං කියන්නේ වැස්සටම තමයි.ටික දවසක් වහින්න කලු වෙලා තිබුනත් දැන් වහින්නයි හදන්නේ.සින්දුවෙන් කියන විදියටම කලකට වහින් නැතුව තිබිලා වහිනකොට තියන ලස්සනයි කියවෙන්නේ.සින්ද්ව තාල තුනක් වෙන්නේ වහින හැටි වෙනස් වෙනකොට තියන රිද්ම තුනක් පෙන්නන්න
     
    Last edited: