අමරදේවගෙ "වක්කඩ ලඟ" ගීතය හා ලිංගික සංසර්ග&
මම වීඩියෝ එකක දැක්ක "වක්කඩ ලඟ" ගීතයෙන් කියවෙන්නෙ දවස් 3 ඔසප් කාලයෙන් පස්සෙ පෙම්වතිය/බිරිඳ එක්ක ලිංගිකව එක්වීමේ තියෙන සතුට ගැන කියල.
මේ සින්දුව එකිනෙකට වෙනස් තාල 3න් ගායනා කරන්නෙ ලිංගික ක්රියවලියේ අවස්තා 3 නිරූපනය වෙන්නලු.
මොකක්ද මේක ගැන අදහස?

Last edited:

නිකන් අලුකෙහෙලුයි කොන්ඩකටුයි වගේ ...