අමරදේවගේ රෝහල් බිල රජයෙන් ගෙවීම
අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේව මහතාගේ රෝහල් බිල්පත රජය විසින් දරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලේ ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊට අදාළ උපදෙස් ඊයේ (03) පස්වරුවේ ජයවර්ධනපුර රෝහලේ බලධාරීන්ට ලබාදුන් බවයි.
ඒ අනුව අමරදේව මහතාගේ ශල්‍යකර්ම සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහලට ගෙවිය යුතු මුදල් රජය විසින් ලබාදෙනු ඇත.
ඊයේ (03) අලුයම රෝහලට ඇතුලත්කල අමරදේව මහතා ශල්‍යකර්මයකට භාජනය කල අතර ඒ වෙනුවෙන් රෝහලට රුපියල් 469,000 ක් ගෙවිය යුතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළ අතර එම මුදල පණ්ඩිත් අමරදේව මහතාගේ පවුලේ සාමාජිකයන්ගෙන් අය නොකරන ලෙසට සහ එම මුදල රජය විසින් ගෙවන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් බලධාරීන්ට දැනුම්දී තිබේ.

ඔකෙ නම් කිසිම වරදක් නැ, රටේ අගමැති මහ බැකුව හොරා කාල දැනට බිලියන 15කට වඩා රජයේ මුදල් හොරකම් කරල තියෙන එකේ.....
ඔය වද අගමැති බිලියන 15 මහ බැකුවෙන් හොරාකාලත් යසට ඉන්නෙ.....