අමරදේවගේ රෝහල් බිල රජයෙන් ගෙවීම

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අමරදේවගේ රෝහල් බිල රජයෙන් ගෙවීම

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේව මහතාගේ රෝහල් බිල්පත රජය විසින් දරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලේ ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊට අදාළ උපදෙස් ඊයේ (03) පස්වරුවේ ජයවර්ධනපුර රෝහලේ බලධාරීන්ට ලබාදුන් බවයි.

ඒ අනුව අමරදේව මහතාගේ ශල්‍යකර්ම සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහලට ගෙවිය යුතු මුදල් රජය විසින් ලබාදෙනු ඇත.

ඊයේ (03) අලුයම රෝහලට ඇතුලත්කල අමරදේව මහතා ශල්‍යකර්මයකට භාජනය කල අතර ඒ වෙනුවෙන් රෝහලට රුපියල් 469,000 ක් ගෙවිය යුතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළ අතර එම මුදල පණ්ඩිත් අමරදේව මහතාගේ පවුලේ සාමාජිකයන්ගෙන් අය නොකරන ලෙසට සහ එම මුදල රජය විසින් ගෙවන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් බලධාරීන්ට දැනුම්දී තිබේ.
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මේක අනුමත කරන්න බෑ.අමරදේව කියන්නේ ධනවතෙක්.එයාට ලක්ෂ හයක් හතක් කියන්නේ නතින්. අනිත් එක අමරදේවට ප්‍රථිකාර දෙන්න රජයේ රෝහලට ඕනවට වඩා පහසුකම් තියෙනවා.දොස්තරලා ඉන්නවා.ඒක නිසා මේක වියදමක් නැතිව රජයේ රෝහලකින් කරගන්න තිබුන දෙයක්.එහම කරන්න බැරිනම් රජයේ රෝහල් තියාගෙන ඉන්නෙ ඇයි?මේක අනුමත කරන්න අමාරුයි මට නම්.මයිකල් ජැක්සන් මැරුනම ඇමරිකාවේ ආන්ඩුවෙන් ගෙව්වද?මයිකල් ජැක්සන් කියන්නේ ලෝකේ හිටපු නම්බර් වන් ගායකයෙක්.අමරදේවලාට මේ අය ලගින්වත් නෑ.
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    අමරදේව කියන්නෙත් සාමාන්‍ය පුරවැසියෙක්. ඔහුගේ දක්ෂතාව වෙනම දෙයක්. :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මට පෙන්නේ රජිතය pocket money වලට මේ ගාන ගැහුවා. :frown:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    බැඳුම්කර මගදියෙන් ගහපු ගැහිල්ලේ හැටියට ඕක නිකන් කැළණි ගඟ යටින් පොල් ලෙල්ලක් ගිය වගේ බන්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අමරදේව කියන්නෙත් සාමාන්‍ය පුරවැසියෙක්. ඔහුගේ දක්ෂතාව වෙනම දෙයක්. :angry:

    අමරදේව නෙමේ ලංකාවේ මොන සින්දුව කියල ප්‍රසිද්ද උන ගයකයෙක්ගේ උනත් බිල රජයෙන් ගෙව්වට කමක් නැහැ ,ඉස්සර cassette රෙචොර්ඩ් බර තීන කලේ ඉදන් හොර copy වලින් 99% ලංකවේ උන් සින්දු ඇහුව්. වෙන රට වල වගේ නීති තිබ්බ නම් ඒ කලේ ඉදන් අපේ රටේ ගයකයොත් පට්ට සල්ලි කාරයෝ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇමසියා අනාගත අගමැතිට දැම්ම තියා මඩ ගහනව වගේ,:P ඔකෙ නම් කිසිම වරදක් නැ, රටේ අගමැති මහ බැකුව හොරා කාල දැනට බිලියන 15කට වඩා රජයේ මුදල් හොරකම් කරල තියෙන එකේ.....

    රටක් වට්න මනුස්සයෙක්ගෙ රොහල් වියදම් රජයෙන් දැරීම කිසිම වරදක් නැ.:no::no:
     
    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    එතකොට යකෝ කෙහෙලියගෙ ඕස්තෙලියාවෙ රෝහල් ගාස්තු රජයෙන් ගෙව්ව එක හරිද​? ඌ මොකෙද්ද​?:angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    මේක අනුමත කරන්න බෑ.අමරදේව කියන්නේ ධනවතෙක්.එයාට ලක්ෂ හයක් හතක් කියන්නේ නතින්. අනිත් එක අමරදේවට ප්‍රථිකාර දෙන්න රජයේ රෝහලට ඕනවට වඩා පහසුකම් තියෙනවා.දොස්තරලා ඉන්නවා.ඒක නිසා මේක වියදමක් නැතිව රජයේ රෝහලකින් කරගන්න තිබුන දෙයක්.එහම කරන්න බැරිනම් රජයේ රෝහල් තියාගෙන ඉන්නෙ ඇයි?මේක අනුමත කරන්න අමාරුයි මට නම්.මයිකල් ජැක්සන් මැරුනම ඇමරිකාවේ ආන්ඩුවෙන් ගෙව්වද?මයිකල් ජැක්සන් කියන්නේ ලෝකේ හිටපු නම්බර් වන් ගායකයෙක්.අමරදේවලාට මේ අය ලගින්වත් නෑ.

    උබට මොකක්ද බන් ඔය වයසක මනුස්සයා කරපු වැරැද්ද?ඔය වගේ දේවල් කියන්න මනුස්සයෙක්ටනම් බැහැ.උබලා වගේ උන් කුණු වෙලා මැරෙන්න ඕන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට යකෝ කෙහෙලියගෙ ඕස්තෙලියාවෙ රෝහල් ගාස්තු රජයෙන් ගෙව්ව එක හරිද​? ඌ මොකෙද්ද​?:angry:
    ඔය ලක්ශයක් දෙකක් වගේද බන්, බිලියන 15ක් කියන්නෙ,:baffled: ඔය වද අගමැති බිලියන 15 මහ බැකුවෙන් හොරාකාලත් යසට ඉන්නෙ.....:oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    එතකොට යකෝ කෙහෙලියගෙ ඕස්තෙලියාවෙ රෝහල් ගාස්තු රජයෙන් ගෙව්ව එක හරිද​? ඌ මොකෙද්ද​?:angry:

    මොකාට ගෙවුවත් වැරදී. මහජන සල්ලි මහජනයා අතර සමාන වරප්‍රසාද වලට යන්න ඕන. කරුමෙට මේකෙ හැම දේම තීරණය කරන්නෙ කාලකන්නි දේශපාලුවෝ රැලක්. :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබට මොකක්ද බන් ඔය වයසක මනුස්සයා කරපු වැරැද්ද?ඔය වගේ දේවල් කියන්න මනුස්සයෙක්ටනම් බැහැ.උබලා වගේ උන් කුණු වෙලා මැරෙන්න ඕන.
    :yes::yes::yes: ඇමසියට කොන්තරේ තියෙන්නෙ අමරදේව මාස්ටර් එක්ක නෙමේ රාජිත එක්ක, මුන්ගෙ වද පොනිලගෙ අගමැති කමට කට්ට ගහන්ඩ රාජිත බලන් ඉන්නෙ, මුන් දන්නව සීන් එක ඒකයි ඔය රාජිතට මඩ ගහන්ඩ හදන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    අමරදේව නෙමේ ලංකාවේ මොන සින්දුව කියල ප්‍රසිද්ද උන ගයකයෙක්ගේ උනත් බිල රජයෙන් ගෙව්වට කමක් නැහැ ,ඉස්සර cassette රෙචොර්ඩ් බර තීන කලේ ඉදන් හොර copy වලින් 99% ලංකවේ උන් සින්දු ඇහුව්. වෙන රට වල වගේ නීති තිබ්බ නම් ඒ කලේ ඉදන් අපේ රටේ ගයකයොත් පට්ට සල්ලි කාරයෝ.

    හොඳට හිටී :P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    :yes::yes::yes: ඇමසියට කොන්තරේ තියෙන්නෙ අමරදේව මාස්ටර් එක්ක නෙමේ රාජිත එක්ක, මුන්ගෙ වද පොනිලගෙ අගමැති කමට කට්ට ගහන්ඩ රාජිත බලන් ඉන්නෙ, මුන් දන්නව සීන් එක ඒකයි ඔය රාජිතට මඩ ගහන්ඩ හදන්නෙ.

    ජනපති සහ අගමැති අතර කිසි ප්‍රශ්නයක් නෑ.දෙන්න එකතුවෙලා රාජපක්ෂලාව කො‍ටු කරන රගපෑමක් කරන්නේ.විමලේ ලෙල්ලටම අහු උනා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජනබලයක් නැති කොටලුවො දෙන්නෙක් ජනාධිපති අගමැතිකම දෙකම දරන්නේ කොහොමද හලෝ.ඒක ගන්න පුලුවන් .ගත්තොත් දෙන්නට දවසක්වත් ඕකේ ඉන්න හම්බ වෙන එකක් නෑ.:lol:
    මොක කොටලුවො, කාටද උබ කොටලුව කියුවෙ සිරිසේනටද :lol::lol::lol::lol: උබල ඒ කාලෙ ඔහොම නෙමේනෙ කියුවෙ සිරිසේන දොයියො කියාගෙන නේද උන්නෙ දැන් එක පාරට කොටලුව වෙලා.:lol::lol::lol::lol::lol: ගන්ඩ පුලුවන් නෙමේ අපි නම් දන්න විදිහට බොලාගෙ වද පොන්ට අලදිම බඩු පැකට් වෙනව,:lol: බලේ ඉන්නෙ එක දවසද නැද්ද කියල අපි බලමුකො.....:P ඇමසියාගෙ සිරිසේන දෙයියො කොටලුව වෙලා.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    සිරිසේන කෝප් එක ඇදගන්න ගිහින් හොදටම නාන්න යන්නේ.:angry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අමසිය අදත් උඹලව මඩවල ආතල් එකක් ගත්ත. උඹල හරක් වගේ ඌට බැන බැන උගේ ත්‍රෙඩ් ප්‍රොමෝට් කරනව.
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    මේක අනුමත කරන්න බෑ.අමරදේව කියන්නේ ධනවතෙක්.එයාට ලක්ෂ හයක් හතක් කියන්නේ නතින්. .

    ඔව් ඔව් අමරදේව කියන්නෙ පට්ටෙ ධනවතෙක්. රසික සිත් කෝටිගාණක හිමි ප්‍රකෝටිපතියෙක්.. අර්ජුන මහේන්ද්‍රන්ටවත් එච්ච්ර ධනයක්නෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බැඳුම්කර මගදියෙන් ගහපු ගැහිල්ලේ හැටියට ඕක නිකන් කැළණි ගඟ යටින් පොල් ලෙල්ලක් ගිය වගේ බන්

    ඔය කතාවම අපේ පල්ලියේ නාන කිව්වා මාතියා.. ඇමසින්ගේ පශ්ශට නානගේ පොල්ල බැස්සුවම වෙන්නෙත් ඕකමලු :rofl: