අමරදේව ශුරින්ගෙන් පසු එතනට

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
රත්තරං;20872990 said:
අමරදේව ප්‍රභල චරිතයක්.. එතුමාට නිවන් සැප අත්වේවා කියන ගමන් පොඩි සටහනක් තියන්නම් හැම තැනම අහන දකින දේවල් එක්ක

අපේ රටේ මහා චරිත බවට පත්වීම සමානුපාතික වේ ඒ පුද්ගලයාගේ වයස..

""ඒ කාලේනේ මිනිස්සු හිටියේ ඒකටත් එක්ක දැන් කාලේ උන්...""

ඕක 1950 උන්න උනුත් කිව්වා 60,70,80,90,2000,2010 උන්න උනුත් කිව්වා දැන් ඉන්න උනුත් කියනවා.

තව අව්රුදු 30කින් කියයි.. දැන් ඉන්න උන් ගායකයොද ඒ කාලේ කසුන් කල්හාරලා, සනුකලා, උමාරියාලා අන්න ගායකයෝ කියලා:oo:

හරියට පරනම ගායකයන්ගේ සින්දු අහන උන් මිල්ටන්ලට ප්‍රියාලට බැන්නා වගේ, ප්‍රියාලගේ සින්දු අහපු උන් රූකාන්තලට බැන්නා වගේ රූකාන්තලාගේ සින්දු අහපු උන් භාතියලට බැන්නා වගේ භාතිය සන්තුශ්ගේ සින්දු අහපු උන් දැන් දැන් අලුත් උන්ට බනිනවා වගේ

100% true! :yes: :D
 
hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    :yes::yes::yes::yes:

    රත්තරං;20872990 said:
    අමරදේව ප්‍රභල චරිතයක්.. එතුමාට නිවන් සැප අත්වේවා කියන ගමන් පොඩි සටහනක් තියන්නම් හැම තැනම අහන දකින දේවල් එක්ක

    හරියට පරනම ගායකයන්ගේ සින්දු අහන උන් මිල්ටන්ලට ප්‍රියාලට බැන්නා වගේ, ප්‍රියාලගේ සින්දු අහපු උන් රූකාන්තලට බැන්නා වගේ රූකාන්තලාගේ සින්දු අහපු උන් භාතියලට බැන්නා වගේ භාතිය සන්තුශ්ගේ සින්දු අහපු උන් දැන් දැන් අලුත් උන්ට බනිනවා වගේ
     
    waligamaya

    Well-known member
  • අමාර දේව මාස්ටර් හා අනිකුත් ය සාමාන්‍යකරණය කරනවා නම්. එතුමාට ලැබුන සම්ම්මාන (Philippine Ramon Magsaysay Award (2001)/ Indian Padma Sri Award (2002)/In 2003 the French government awarded him the prestigious honour) අනිත යටත් ලැබෙන්න එපැයි :rolleyes::rolleyes::rolleyes:. දක්ක්ෂ්යෝ, විශිෂ්ටයෝ ඉන්නවා. අමරදේව, කේමදාස කියන්නේ විශිෂ්ඨයන්ගේත් විශිෂ්ටයෙක්. ඒවගේ ය බිහිවෙන්නේ කාලයකට සැරයි. දැන් ඉන තරුණ අයගෙනුත් කෙනෙක් මේ තැනට එවි.

    ඔක්කොම එකයි නම් අමසින් කාරයා කියනවා වගේ මොන කෙහෙල් මලකටද නිදහස් චතුරස්ශ්‍ර යට ගෙනල්ල විශ්ෂ් ගරු කරන්නේ. අජිත් මුතුකුමරයි, සුනිල් පෙරරයි, ජෝල්ලි සියා, ඉරාජ්, etc, මරුනමත් මෙහෙම කරන්න ඕන,

    සැයු සම්මන වලින්ම සම දෙයම මැනිය නොහැක. දල අදහසක් ගත ගැක, නමුත් ඇතැම් සම්මන වලින් පැහැදිලිවම විශ්ෂ්ටත්වය හදුනා ගත හැකි අවස්ථාද ඇත.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    වෙන කවුද අපේ ජනාධිපතිතුමා තමයි.අමරදේවගේ තැනට එතුමා තමයි දාන්න ඕන
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රත්තරං;20872990 said:
    අමරදේව ප්‍රභල චරිතයක්.. එතුමාට නිවන් සැප අත්වේවා කියන ගමන් පොඩි සටහනක් තියන්නම් හැම තැනම අහන දකින දේවල් එක්ක

    අපේ රටේ මහා චරිත බවට පත්වීම සමානුපාතික වේ ඒ පුද්ගලයාගේ වයස..

    ""ඒ කාලේනේ මිනිස්සු හිටියේ ඒකටත් එක්ක දැන් කාලේ උන්...""

    ඕක 1950 උන්න උනුත් කිව්වා 60,70,80,90,2000,2010 උන්න උනුත් කිව්වා දැන් ඉන්න උනුත් කියනවා.

    තව අව්රුදු 30කින් කියයි.. දැන් ඉන්න උන් ගායකයොද ඒ කාලේ කසුන් කල්හාරලා, සනුකලා, උමාරියාලා අන්න ගායකයෝ කියලා:oo:

    හරියට පරනම ගායකයන්ගේ සින්දු අහන උන් මිල්ටන්ලට ප්‍රියාලට බැන්නා වගේ, ප්‍රියාලගේ සින්දු අහපු උන් රූකාන්තලට බැන්නා වගේ රූකාන්තලාගේ සින්දු අහපු උන් භාතියලට බැන්නා වගේ භාතිය සන්තුශ්ගේ සින්දු අහපු උන් දැන් දැන් අලුත් උන්ට බනිනවා වගේ

    එන්ඩ එන්ඩ මිනිස්සුන්ගේ රසක්නතාව අඩු වෙනවා.
    කෑම වල රහ අඩු වෙනවා. ඉස්සර බතක් මළුවක් ඉව්වට කොච්චර රසද. දැන් මෙලෝ රහක් නෑ.
    ඒ වගේ තමා සංගීතයත්. එන්ඩ එන්ඩ රසය අඩු වෙනවා.
    බුදුහාමුදුරුවෝ කියපුව තමා ඉතින්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Iraj Weeraratne

    dog-picky-eater.jpg
     
    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    සංගීත් නිපුන් සනත් නන්දසිරි.
    මහාචාර්ය අමරා රණතුංග
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමරදේවයන් හෙල සුභාවිත ගීත රාජ්‍යය විචාරන කාලයේ අපි කිව්වේ එහි යුව රුජු වික්ටර් රත්නායකයන් ය, ඔටුන්න හිමි කුමාරයා සුනිල් එදිරිසිංහ කියලයි....

    දැන් හෙළ සුභාවිත ගීයේ රජු වික්ටර්...යුවරජු සුනිල්....

    ඔටුන්න හිමි කුමාරයා කසුන් කල්හාර ජයවර්ධන....හිටියොත්:dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;20873059 said:

    කොතනින්ද ඔය රසාස්වාදයේ ලුනු ඇබුල් තෝරන ඉර ගහන්නේ??:oo:

    සමාජගත කුහකත්වය බන් උපරිමම 70-80ඩයල් වල.. (50-60 උපන්න උන් ) ඒත් දැන් ඉන්න පරපුර භහුතරයක් විවිදත්වයෙන් යුතුව විද දරාගැනීම විදීම හුගක් වැඩී, අද අපි අතර අඩියක් ගැහුව වෙලාවක " මේ ඉරිදා ගිය ඉරිදා වගේ නොවන්න කියන එකාගේ ඉදන් ආදරනීය නේරන්ජනාලා, බබර පහස ලබන මලක්දෝ ඉදන් ඊයේ පෙරේදා ආපු සින්දුව දක්වාම කියන රසවිදින උන් ඉන්නවා. හැබැයි ඔය 70-80 සෙටෑර් එක (70-80 කාලේ අව් රදු 20 වෙච්ච අය ) තනිකරම තියෙන්නේ හම්බයාගේ සමාජ භීතිකාව වගේ රසාස්වාදයක්.

    කොහොම උනත් 70-80 පාරට බැහැපු සෙටෑර් එක භහුතරයක් එකක් ඉවරවෙනකොට එකක් බල්ලට චූ කරන්න තැනක් නොතැනක් නෑ වගේ බස් එකේ පාරේ කෝච්චියේ කඩපිලේ අගුවේ බෙල් බොටම් ගහන් සිගරට් ගහපු එක ඇරෙන්න රටට ජාතියට ආගමට කරපු ලබ්බක් නෑ. ඒ වගේ උන් අතර ඒ යුගයේ පහල වෙච්ච අමරදේව මාස්ටර්ලා වගේ සුලු තරේ රත්තරං.. එහෙම කියලා එතුමා අලුත් ගායකයන්ට වඩා ශ්‍රේශ්ට වෙන්නෙත් නෑ අලුත් ගායකයෝ එතුමට වඩා ශ්‍රේශ්ට වෙන්නෙත් නෑ. යුග දෙකක් රසාස්වාද දෙකක්,, හැබැයි ඒ එක් කුලකයක අමරදේව ඇවිල්ලා ඉරාජ් කෙනෙක්.... අනික් කුලකේ ඉරාජ් ඇවිල්ලා අමරදේව කෙනෙක්

    PS-70-88 කිව්වහම අමරදේව මාස්ටර්ගේ වික්ටර් රත්නායකගේ වයස උස්සන් එන්න එපා. දෙනවක හාමිනේ බැස්සේ හැරමිටියත් එක්ක, මම කිව්වේ යුගය ගැන

    :yes::yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අමරදේවයන් හෙල සුභාවිත ගීත රාජ්‍යය විචාරන කාලයේ අපි කිව්වේ එහි යුව රුජු වික්ටර් රත්නායකයන් ය, ඔටුන්න හිමි කුමාරයා සුනිල් එදිරිසිංහ කියලයි....

    දැන් හෙළ සුභාවිත ගීයේ රජු වික්ටර්...යුවරජු සුනිල්....

    ඔටුන්න හිමි කුමාරයා කසුන් කල්හාර ජයවර්ධන....හිටියොත්:dull::dull::dull:

    ‍තෝ මෙතන ප්‍රබුද්ද රසිකයෙක් කියලා පෙන්නන්නද හදන්නේ .උඹේ පක පත් කරගනින් අමරදේවගේ අඩුව පුරවන්න.තොට ලැජ්ජ නැද්ද යකෝ ඇඩ්මින්ලට මැසේජ් ගහන්න පොන්නයා වගේ. :dull::dull:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    අමරදේවයන් හෙල සුභාවිත ගීත රාජ්‍යය විචාරන කාලයේ අපි කිව්වේ එහි යුව රුජු වික්ටර් රත්නායකයන් ය, ඔටුන්න හිමි කුමාරයා සුනිල් එදිරිසිංහ කියලයි....

    දැන් හෙළ සුභාවිත ගීයේ රජු වික්ටර්...යුවරජු සුනිල්....

    ඔටුන්න හිමි කුමාරයා කසුන් කල්හාර ජයවර්ධන....හිටියොත්:dull::dull::dull:

    :yes::yes::yes::yes:
    කිබුලා කිවා හරි
    මගේ මතයත් මේකයි

    මම තව ඉස්සරහට එනවනම් කැමති චරිතයක් තියනවා
    උමාරියා සින්හවංශ. :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අමරදේවයන් හෙල සුභාවිත ගීත රාජ්‍යය විචාරන කාලයේ අපි කිව්වේ එහි යුව රුජු වික්ටර් රත්නායකයන් ය, ඔටුන්න හිමි කුමාරයා සුනිල් එදිරිසිංහ කියලයි....

    දැන් හෙළ සුභාවිත ගීයේ රජු වික්ටර්...යුවරජු සුනිල්....

    ඔටුන්න හිමි කුමාරයා කසුන් කල්හාර ජයවර්ධන....හිටියොත්:dull::dull::dull:

    කස්සා බොන එක අඩු කරනව නම් :nerd: අපි වයසට යනකොට අමරදේවයන් වගේ කස්සා ඉදී.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ලෝකෙට අමරදේවලා එක්කෙනයි හිට්යේ.
    ඒ මනුස්සයට කිට්ටු වෙන්න , ගෑවෙන්න බෑ කාටවත්.
    එකිනෙකා විවිධාකාර නිසා අමරදේවට පස්සේ දාන්නේ කවුද වැඩර් කියලා විශේශිකරණය කරන්න බෑ.
    දැන් කාලේ ඉන්න හෝතම්බුවන්ට වඩා ඉස්සර අය ගොඩක් හොදයි.
    පදවැල් වල එහෙම සැගවුණු අර්ථයක් තිබ්බේ ඉස්සර ගායකයින්ගේ.
    කපුගේ කියන සින්දුවල පදවැල් එහෙම ආයේ ඉතින් කියන්න වදන් නෑ.
    බූට් එකක් කාලා , රෑට කපුගේ කියන සින්දුවක් අහනවා කියන්නේ පාලු කනත්තක අතරමන් වෙලා යනවා වගේ හැගිමක් හිතට එන්නේ.
    ඒ තරම් සින්දුව අපේ මනස වෙනස් කරනවා.
    දැන් සින්දු වදින්නේ කකුල් දෙකට විතරයි.
    හදවතට වදින සින්දු නෑ දැන්.