|||| අමරනිය අතිතය ||||

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
|||| අමරනිය අතිතය ||||

2w2mv4p.jpg
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලස්සනයි. හොඳට දුක හිතෙන්න ලියල තියෙනවා.

මල්ලියගෙ නිර්මානයේ අරුත තවත් ලස්සන වෙනවා හරියට අකුරු ටික යෙදුවානම්...

ඒ එක්කම ටිකක් හිත යොමු කරන්න pic එක උඩ අකුරු ලියනකොට පැහැදිලි පාටක් අකුරු වලට යොදන්නත්..

ඔය ටික හදා ගෙන තව සුන්දර නිර්මානයකින් මල්ලි විගහටම අපි අතරට එන්න ඕනෙ...

මල්ලිට ජය!!

මල්ලිට විවිධ සිංහල අකුරු අවශ්‍යනම් මෙතනින් download කර ගන්න..මෙතන ලස්සන අකුරු ගොඩාක් තියෙනවා...

http://www.mediafire.com/download.php?hnddnmjyzgm
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන නිර්මාණයක් යාළුවා.......... හිතට දැනෙනවා
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ලස්සනයි. හොඳට දුක හිතෙන්න ලියල තියෙනවා.

මල්ලියගෙ නිර්මානයේ අරුත තවත් ලස්සන වෙනවා හරියට අකුරු ටික යෙදුවානම්...

ඒ එක්කම ටිකක් හිත යොමු කරන්න pic එක උඩ අකුරු ලියනකොට පැහැදිලි පාටක් අකුරු වලට යොදන්නත්..

ඔය ටික හදා ගෙන තව සුන්දර නිර්මානයකින් මල්ලි විගහටම අපි අතරට එන්න ඕනෙ...

මල්ලිට ජය!!

මල්ලිට විවිධ සිංහල අකුරු අවශ්‍යනම් මෙතනින් download කර ගන්න..මෙතන ලස්සන අකුරු ගොඩාක් තියෙනවා...

http://www.mediafire.com/download.php?hnddnmjyzgm

bohoma sthoothi ayye..mama mey fonts tika add karagannam.eelanga nirmaaneta eeyka hugak wadhagath wei..:)