අමරනීය ක්ලෑරන්ස් 1 ඒ ඔබ බව දනිමි

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    eththatama me sinduwa ahanakota maara upset ban... :(:(:(:(

    Clarence gena nam ithin kiyanda wachana ne...........

    Elakiri thread brother......... :yes: :yes: 4+
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මතකය ඇසුරින්, සිහියට ගැනුමට, නිතරම වෙහෙසුනෙමි.......
    මට පමනක් ඒ පින නැත්තේ ඇයි, නිරතුරු වැලපුනෙමි.........
    අම්මා…. අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි.........
    පැහැදිලි නැති එක, ඡායාවක් ඇත, ඒ ඔබ බව දනිමි...........

    ඉස්සර දවසක, උදෑසනක ඔබ, මා නලවන්න ඇති...........
    මා හඬනා විට, දුක ඉපදි මට, ලේ කිරි දෙන්න ඇති...........
    මගෙ හිස පිරිමැද, මගෙ ගත පිරි මැද, මුව සිප ගන්න ඇති...........
    ඔබ යන විට මා, කැටුව යන්න නම්, අමතක වෙන්න ඇති...........
    අම්මා…. අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි...........
    පැහැදිලි නැති එක, ඡායාවක් ඇත, ඒ ඔබ බව දනිමි...........
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ක්ලැරන්ස් කියන්නේ පුදුම දක්ෂ මනුස්සයෙක්..
    ආයේ කවදා බිහිවෙයිද ඒවගේ අය..