අමරුවේ_නොවැටි_බඳිමු

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තව බදිනන් නම් කල් තියෙනවා දැන්මම හෙමිට කියවන්න ගන්න ඹනේ
    ස්තුති මචන් මෙවා අපිත් ඒක්කලා බෙදාගත්තාට
    :):yes::yes:
     
    • Like
    Reactions: mano3989

    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    පිස්සු හැදෙයි... :shocked: හිතන තරම් ලේසි නෑ වගේ වැඩේ. ස්තූති වේවා මේක දැම්මට මචන්. :yes:
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පිස්සු හැදෙයි... :shocked: හිතන තරම් ලේසි නෑ වගේ වැඩේ. ස්තූති වේවා මේක දැම්මට මචන්. :yes:

    :):yes::yes:ප්ලැන් කරලා කලොත් අමරුවක් නැහැ
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    :) හොඳ හෝ නරකට අමතක වෙන්නේ නැති දවසක්

    ඔව් මචන්... ජීවිතේ හැම දෙයක්ම වෙනස් වෙන්න පටන් ගත්තේ එදා ඉදලා....ජීවිතේට නොකරපු දේවල් කරන්න සිද්දවුනා....වගේම මෙතුවක් කාලයක් කරගෙන ආපු සමහර දේවල් අතහරින්න සිද්දවුනා...:):):)
    උඹේ මේ විස්තරේ නම් ලෙසටම කරල තියෙනවා...කට්ටියට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි....Thankoo...
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    thanks machn ,math me year eke badinawa .

    හොඳයි හොඳයි... අඹේ ඇඹුල්ද කියලා එහෙනම් කාලම බලන්ටකෝ...
    මගෙන් සුභපැතුම්!
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ගොඩක් මහන්සි වෙලා ලියල තියනවා , බදින කාලෙක වැදගත් වෙයි