අම්තාබ්ගේ රහස් 70ක්!

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මූට මෙච්චර වයසද බනස්

    බලපන්කෝ තාමත් කොල්ලා වගේ
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ලන්ඩනය ඔහුගේ ප්‍රියතම නගරයයි.

    :yes:
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    අමිතාබ් සිය ඇඳුම් කට්ටල පිළිබඳ බෙහෙවින් උනන්දු වෙයි. පසුගිය වසර 30 පුරා ඔහුගේ ඇඳුම් කට්ටල සකසන්නේ ‘ගබානා’ නමැති මැහුම් විශේෂඥයන් ය

    Domenico-Dolce-and-Stefano-Gabbana9.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිනමාවට පිවිසි මුල් අවධියේ ආර්ථික අපහසුතා නිසා අමිතාබ් මුම්බායි හි වීදියක බංකුවක් මත රාත්‍රි කිහිපයක් ගත කර තිබේ. එම වීදියෙන් ගමන් කරන විට තමන් හා යන අයට ඔහු අදත් මහත් ආඩම්බරයෙන් එම බංකුව පෙන්වයි.

    මෙන්න මිනිස්සු.........
    ගන්නව නම් ගන්න තියන ලොකුම ආදර්ශය මේකයි.........

    මම නම් ෞද්ගලිකව විශ්වාස කරන්ොව පහල වූ මහා නළුවන් තිදෙනාම ආසියාතිකයන් සහ ඉන්දියානුවන් බවය. අමිතාභ්, කමල් හසන් සහ ශා රුක් ඛාන් ඒ තිදෙනාය.