අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

Status
Not open for further replies.

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    පණ නැති නීති නැති රටක් උනහම මේ දේ වෙනවා
     

    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    ජනාධිපති පොන්න මෛත්‍රී බල්ලව ගහල පන්නපන්. කොන්ද පණ නැති නාකියා. :rolleyes:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    28471313_207437216669586_664635264593170579_n.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හම්බයෝ මොන ටෝක් දැම්මත් බඩ දරු අම්ම කෙනෙක්ගේ කළලය විනාශ හෝ ප්‍රශ්න ඇති කරන්න පුළුවන් ඕනේ තරම් බෙහෙත් තියෙනවා ෆාමසි වල. ඒවා වෙන වෙන ලෙඩ වලට ගන්න සාමාන්‍ය බෙහෙත්. හැබැයි දරු කලලයට හොඳ නැහැ. කොහොමත් දැන් සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන වෙලාවේ මුස්ලිම් කඩ වලින් කෑම නොකා ඉන්න එක හොඳයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ........ කාර්යක්ෂම නෑ....... මේ පෙති කේස් එක පලවෙනි වතාව නෙමෙයි. හැබැයි මේවට පළමු වතාවෙම උත්තර හොයන්න ඕන...... පොලිටිකල් ඇජෙන්ඩා බැරිනං මොන මගුල වුනත් මේ ගේම් අල්ලන්න පුළුවන්, වැරදි එකා අල්ල්ලලා ඇට දෙකෙන් එල්ලුවනම් ප්‍රශ්නෙයි පිළියමයි දකින නිසා මිනිස්සු කුලප්පුවෙලා නීතිය අතට ගන්නේ නෑ.
    උබ ඔය කියන හම්බ කඩවලට යන්න එපා කියන්නෙත් කඩ ගිනිතිබ්බට දෙවැනි නැති කතාවක්........ ඒකත් දඬුවම් නොදියහැකි නීතිය අතට ගැනීමක්........සිංහල කඩ, දෙමල කඩ බර්ගර් කඩ ෆයියක් හරියන්නේ නෑ....... රටේ මිනිස්සුන්ට මොන උත්තට ගියත් පිරිසිදුවට පිළිවෙලට කන්න තියෙන්න ඕන...... මේ රටවල හැම එකාගෙම කඩ තියෙනවා, ලොකු පොඩි කතා නෑ, කළු සුදු කතා නෑ, ස්වදේශිකද විදෙශිකද කතා නෑ....... මාසෙකට සැරයක්වත් අහබුලෙස කඩ චෙක්කරනවා, අඩුගානේ දවසක් කල්පැනපු කෑමක් තිබුනොත් බඩු බනිස්. දුවිලි ටිකක් තිබුනොත් පොයින්ට්ස් අඩුවෙනවා........සාම්පල් ගෙනියනවා ලැබ් ටෙස්ට් කරන්න... සල්ලි දීලා ශේප් වෙන්න බෑ....... අවශ්‍ය ස්ටෑන්ඩඩ් එකට නැත්නම් කඩේ සීල් කරනවා මිනිස්සු වැඩකරන්නේ කොයිවෙලේ චෙක්කරයිද කියන බයේ......
    රටක නීති තියෙන්න ඕන, ක්රියත්මකවෙන්න ඕන මිනිස්සුන්ට බයක් සැකක් නැතිව පිළිවෙලට ජීවත්වෙන්න......

    :angry::angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113


    මම මේ කල්පනා කරේ බන්, උබ මේ කියන දේයි, යුරෝපේ සුද්දොයි කියන දෙයි කිසිම වෙනසක් නෑ. පොඩ්ඩක් english news බලපන්. එහෙම බලනකොට බන් මුස්ලිම් උන් මුළු ලෝකෙටම වදයක් වෙලා වගේ. උන්ට වැඩියෙන්ම පුක දීගෙන ඉන්නේ ලිබලර්වාදියෝ. මේකෙත් ඉන්නේ ඔය සෙට් එකක් උන් කවදාවත් මේ වගේ ත්‍රේඩ් වලට එන්නේ නෑ, නමුත් සමලිංගික දෙයක් ගැන කියපන් උන් සෙට් එකම ත්‍රේඩ් එකේ, ආයි සතියක් උනත් ඒක ඇදගෙන යයි මොනවා හරි බයිලාවක් ගහලම.

    එහෙම එකෙක් ඉන්නවා..මේ වගේ සිද්ධියක් වුන ගමන් ඌට කෝකටත් තෛලය වගේ ඇදලා ගන්නේ අලුත් ගම සිද්ධිය.:lol::lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෝනි පොරවන් ඉන්න උත්තියන්ට යුරෝප් වලින් මාර සප් එකක් දෙන්නේ ජිවිතේ ඇදන් යන්න...... උරූ පැටව් වගේ ළමයි පෝලිමක් එක්ක ගියාම තව සැලකිලි වැඩියි........ ජොබ් කරන්න ඕන නෑ........... :baffled:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අප්ඩේට්..
    ඊයේ අත්අඩංගුව ගත පිරිස වෙත අද අම්පාර මහේස්ත්‍රාත්වරයා ශරීර ඇප ලක්ෂ 5*2 මත ඇප ලබා දුන්නා...
    කොහෙමද වැඩේ... :lol::lol:
     
    Status
    Not open for further replies.