අම්පාර රැක ගමු.. තෙරැවන් සරණයි,

padiri

Banned
Feb 21, 2016
720
108
0
අම්පාර රැක ගමු.. තෙරැවන් සරණයි,

කොහොම හරි අපි දුවලා දුවලා අන්තිමට මේ දේ ජයගත්තා.. අම්පාරේ මුස්ලිම් පල්ලිය වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිල්ල ගැමුණුපුර ග්රාම සංවර්ධන සමිතියට ලබාදුන්නා. ගොඩක් සතුටුයි.. මේ කර්තව්‍ය නිමවෙනකම් අපිත් එක්ක එකට හිටිය කොල්ලො ටික ගැන නම් ගොඩක් සතුටුයි..

නොකියම බැඑි දෙයකුත් තියනවා.. නිකම් මුහුණු පොතෙන් විතරක් පොරවල් වෙන්න බෑ... වැඩකට බැහැපල්ල.. බැස්සට පස්සෙයි පොරවල් වෙන්න‍ෙ.. පල්ලිය ගිණිතියන්නත් කට්ටිය හිටියා.. හ
ැබැයි අන්තිමට ගේම් එක ගැහුවෙ අපේ ගරැතර සේනාපති ආනන්ද හමුදුරැවොයි.. උහන සුමන හාමුදුරැවොයි.. සරණතිස්ස හාමුදුරැවොයි.. ඇගේ ජාතිය රැක ගැනීමේ අවංක ඕනකම තිබ්බ කොල්ලො 50 ක් විතර.. කමක් නෑ.. අපි මේ ගමන මේ කොල්ලො 50 න් පටන් ගමු.. අපි සංවිධානය වෙලා මේක බේරගමු.. මේ සටන ජය ගත්තා වගේ ඉදිරියටත් අපි එකට එකතු වෙලා අම්පාර රැක ගමු.. තෙරැවන් සරණයි,


12931238_1692397947697672_5208214914793920537_n.jpg
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
මෝඩයෙක් ටැග් දෙකක් දානවා.මේ වගේ ත්‍රඩ් වලට.:confused::D:D
උට රිදෙනවා ඇති මේවා දැක්කම:sorry::D

එලම වැඩක්
දිගටම මේ වගේ මොලෙන් ගහල දිනන්න සිංහලයන්ට හැකියාව ලැබේව.:):)
 

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මෝඩයෙක් ටැග් දෙකක් දානවා.මේ වගේ ත්‍රඩ් වලට.:confused::D:D
    උට රිදෙනවා ඇති මේවා දැක්කම:sorry::D

    එලම වැඩක්
    දිගටම මේ වගේ මොලෙන් ගහල දිනන්න සිංහලයන්ට හැකියාව ලැබේව.:):)

    ow ban. mage thread ekatath oya tag ma dala. thunkale ekekgen jathaka wechchi un ban. :dull: