ඔයාලා 2012 වසර තුල අන්තර්සක්වලට එකතු වුනාම මේ වගේ තිරිසන් ආත්ම වල ඉපදෙන්නේ නෑ. ඔයාලට තියෙන්නේ ඉතාම අඩු ඇස්ට්රල් ශක්තියක්.ඒකයි මේ සත්තු වෙලා ඉපදෙන්නේ.නව යුගය තුල සිදුවන ඉහල ඇස්ට්රල් පරිණාමය මගින් මේ තත්වය අහෝසි වෙනවා.ඉහල ඇස්ට්රල් බොඩි එකක් තිරිසන් ආත්මයක් ලබා ගන්නේ නෑ. දිගටම අන්තර්සක්වල තුල ඉපදෙන්න පිලිවනි.