අම්පිටියේ සුදු නාගයෙකු වී සිට මාතර ඉපදුන&#3540

Dec 8, 2009
549
37
0
Malaysia
මේ කාලේ බුදු හාමුදුරුවොත් පහල වෙලා ලු අර එකෙක් බුදු වෙලා කියල ආගමටත් නින්ද කර ඒවගේම මේකත් ගොතපු කතාවක් witharai නයා මොකටද පලතුරු කන්නේ.:angry: ඔව්න් ට ප්‍රසිද්දිය ගන්ඩ එක එක වැඩ කරනවා අනිත් අයටනම් කොහොමද දන්නේ නෙහෙ එත් මටනම් මේක අමුලික බොරු කතාවක් හා හා සමහර විට අර කියපු පුජ බුමියට කියක් වත් නැතුව ඇති මේක දල ප්‍රසිද්ද කරලා උන් ගේ මොකක් හරි අදහසක් ඇති. දී කිරට බල්ලොත් සක්කිලු. :rofl: සුදු නාගයා කියන්නේ නාග බහිරව නාග බහිරව මැරුණත් නැවත උපදින වා එම මොහොතේම මම හිතන්නේ මේ අමුතු ජාතියේ නයෙක් වෙන්ඩ ඇති පොඩි එකා නියමට රග පානවා
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සුදු නයි ඔය කට්ටිය හිතන ඉන්නව වගේ ගුප්ත / මහානුභාවසම්පන්න / පන්සල් බෝගස් අසල වැඩියෙන් ගැවසෙන අය නෙවි. ඕක උන්ගේ ජානමය හේතුවක් නිසා සමේ වර්නක නැතිවී ඉපදීමක්.

    ඕකට කියන්නේ ඇලිබව (Albinism). ඔහොම වෙන වෙන සත්තු විතරක් නෙවි මිනිස්සුත් ඉන්නවා.

    http://en.wikipedia.org/wiki/Albinism

    ඔය නයි පලතුරු විතරක් කාල ජීවත් උනා කියන එකත බොරු. උරගයෝ කොහොමැයි පලතුරු විතරක් කාල ඉන්නේ.

    අනිත් ඒක ඔය කියන නයා පලතුරු විතරක් කන්න, තේරුම්ගන්න හොද උගත් නයෙක් වෙන්න ඕනි.

    • Like
    Reactions: බන්ටු

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    නයි කයිද රෝස් පාන් කිව්වලු, නයෙක් කොහොමද බං මිනිස්සු ඒ ප්‍රදේශයට කියන නම් ගැන දන්නේ? අන්න එතන පොඩි කොස්සක් තියෙනව :baffled:

    එකම තමයි මාත් කිව්වේ, ගම් නගරවල නම් දන්නවද නයි ? :oo:
     
    • Like
    Reactions: pavithra_uk

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,049
    9,364
    113
    Microsoft
    නයෙක් කොහොමද දන්නේ තමන් හිටපු ප්‍රදේශයේ නම:no::rolleyes::angry::confused:??? නයා සිංහල කියවන්න දන්නේ නෑනේ!!!:rofl::P:frown:
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    මේ කතාව ඔතපු එකා නම් අලි මෝඩයෙක් බොරුවක් වත් හරියට gothanda දන් නේ නැති පොල් බුරුවෙක් නාග රාජයා ජංගි දාලද? අපේ පැත්තේ ගැරඩියෙක් ඉපදිලා haha
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලා 2012 වසර තුල අන්තර්සක්වලට එකතු වුනාම මේ වගේ තිරිසන් ආත්ම වල ඉපදෙන්නේ නෑ. ඔයාලට තියෙන්නේ ඉතාම අඩු ඇස්ට්‍රල් ශක්තියක්.ඒකයි මේ සත්තු වෙලා ඉපදෙන්නේ.නව යුගය තුල සිදුවන ඉහල ඇස්ට්‍රල් පරිණාමය මගින් මේ තත්වය අහෝසි වෙනවා.ඉහල ඇස්ට්‍රල් බොඩි එකක් තිරිසන් ආත්මයක් ලබා ගන්නේ නෑ. දිගටම අන්තර්සක්වල තුල ඉපදෙන්න පිලිවනි.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    නයා තඩි නයෙක් ඇරලා :lol::lol::lol::lol::lol:
    istockphoto_3501569-coiled-snake-cartoon.jpg

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඔයාලා 2012 වසර තුල අන්තර්සක්වලට එකතු වුනාම මේ වගේ තිරිසන් ආත්ම වල ඉපදෙන්නේ නෑ. ඔයාලට තියෙන්නේ ඉතාම අඩු ඇස්ට්‍රල් ශක්තියක්.ඒකයි මේ සත්තු වෙලා ඉපදෙන්නේ.නව යුගය තුල සිදුවන ඉහල ඇස්ට්‍රල් පරිණාමය මගින් මේ තත්වය අහෝසි වෙනවා.ඉහල ඇස්ට්‍රල් බොඩි එකක් තිරිසන් ආත්මයක් ලබා ගන්නේ නෑ. දිගටම අන්තර්සක්වල තුල ඉපදෙන්න පිලිවනි.

    එහෙමෙයි. පුකෙන් වෙන්න ඇති :rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔයාලා 2012 වසර තුල අන්තර්සක්වලට එකතු වුනාම මේ වගේ තිරිසන් ආත්ම වල ඉපදෙන්නේ නෑ. ඔයාලට තියෙන්නේ ඉතාම අඩු ඇස්ට්‍රල් ශක්තියක්.ඒකයි මේ සත්තු වෙලා ඉපදෙන්නේ.නව යුගය තුල සිදුවන ඉහල ඇස්ට්‍රල් පරිණාමය මගින් මේ තත්වය අහෝසි වෙනවා.ඉහල ඇස්ට්‍රල් බොඩි එකක් තිරිසන් ආත්මයක් ලබා ගන්නේ නෑ. දිගටම අන්තර්සක්වල තුල ඉපදෙන්න පිලිවනි.

    ඔහේ ඔය ඇත්තමය කියන්නේ ආයිබොවන්ඩ?:rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔයාලා 2012 වසර තුල අන්තර්සක්වලට එකතු වුනාම මේ වගේ තිරිසන් ආත්ම වල ඉපදෙන්නේ නෑ. ඔයාලට තියෙන්නේ ඉතාම අඩු ඇස්ට්‍රල් ශක්තියක්.ඒකයි මේ සත්තු වෙලා ඉපදෙන්නේ.නව යුගය තුල සිදුවන ඉහල ඇස්ට්‍රල් පරිණාමය මගින් මේ තත්වය අහෝසි වෙනවා.ඉහල ඇස්ට්‍රල් බොඩි එකක් තිරිසන් ආත්මයක් ලබා ගන්නේ නෑ. දිගටම අන්තර්සක්වල තුල ඉපදෙන්න පිලිවනි.

    ගානක් දීල අපිට ඔය කියන ඉහල එකක් ගන්න බැරි ද වෙන්න-මහරජ ?