අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ අංක 02

topkollek

Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ වෙච්ච දේ හරියට දන්නෙත් නෑ වගේ. හාමුදුරු ඔය පැත්තේ වැඩියෙන්ම කරන්නේ සමාජ සේවයක්. හාමුදුරුට ඔය ඉඩම් වලින් වැඩක් නෑ. හාමුදුරු පෙනිහිටින්නේ සිංහල මිනිහගේ අයිතීන් වෙනුවෙනුයි. ඔය පැතිවල ඉන්න සිංහල මිනිස්සුන්ගේ ඉඩම් දෙමළ්ලු ටිකයි මුස්ලිම් උනුයි අල්ලගන්න හදනවා, සමහර උන් බොරු නඩු දාලා සිංහල මිනිස්සුන්ව තමන්ගේ ඉඩම් වලින් එළියට දාලා උන් ඒ ඉඩම් අල්ලගන්න හදනවා ඒවා උන්ට අයිතියි කියලා. නීතියත් උන්ට වාසි වෙන විදියටයි තියෙන්නේ. හාමුදුරු හදන්නේ ඒ මිනිස්සුන්ගේ අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වීම මිසක් වෙන දෙයක් නෙවෙයි. ලංකාවේ ඒ කාලේ ඉදලම වගේ භික්ෂූන් වහන්සේලා සමාජ සේවය වෙනුවෙන් පෙනිහිටිනවා, ඔය හාමුදුරු කරන්නෙත් ඕකම තමයි. ඒක නිසා නිකම් මේ වෙලාවේදි බොරු තර්ක දාලා කථාව වැරදි පැත්තට ගෙනියන්න හදන්න එපා.


    ගිහියන්ගෙ ඉඩම් ප්‍රශ්න වෙනුවෙන් සංඝයාවහන්සේනමක් සිවුරට මුවාවෙලා කුනුහරුප කියනව නම් ඒක සාධාරණ හේතුවක් නෙවෙයි.
    හරිම විස්තරේ කියන්නකො බලන්න.
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    "ලිහන්නට සිවුරු පොට සිතන් නෑ දෙවරක්
    දකින උන් කියයි මට මූ වගේ දෙව්දත්
    රටට කෙල-වෙනවා දැක කුමට මට සග මොක්
    පපු කැවුතු හෑරුවත් රටයි බොල වැදගත්...

    :yes::yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    YAMU එකේ උන්ට නොවෙයි කොන්ඩම් භාවිතා කරන්න තිබ්බේ. මේ වගේ අන්තවාදීන් වීරයින් බවට පත්කරන උන්ට.
     
    • Like
    Reactions: topkollek

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    fb ekath ekka godak jathka wiirayo bihi wela . aettama kiwoth prasiddiyen thora rata wenuwen deyak karana aya thama niyama wirayo...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    15203259_659003084281630_1938635016245870267_n.jpg


    උබේ දෙමවුපියන්ටත් දීපන්.


    :lol::lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේ කුරුස කාරයෝ ටික මෙතන සිඟිති අතල් එකක් දෙන්නේ අමු බෞද්ධ කියාගෙන ඔකුගෙන් තමා පරිස්සම් වෙන්න ඹනි දෙපිටි කාට්ටුවෝ..:no:
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    ane bn hari weradi hoya hoya inne ehenam gihin kelin katha karapanko bn :angry::angry:



    මේ වගේ ගොන්නු හින්දා තමා සාශනේයි රටයි දෙකම චොර වෙලා තියෙන්නෙ. මේවා දකින පිට උන් බලනවා ඇති හාමුදුරුවරු මෙහෙම නම් මිනිස්සු කොහොම ඇත්ද කියල. යකෝ මුස්ලිම් උන් මීට වඩා හොඳයි නෙ. අපේ ගොන් පකයලටත් මොලයක් නෑ ඉතින්. නැත්නම් මේ වගේ ගොන් ඝණයෙක් පස්සේ යයි යැ. මේ වගේ නූගත් පුද්ගලයන්ගෙ එකම ගැලවුම තමා ආගම ජාතිය. හැබැයි මුන් තමා ආගම ජාතිය කන්නෙ. අනිත් එක තමා මිනිස්සු උගත්, බුද්ධිමත් උනාම ප්‍රශ්න දිහා බලන්නෙ මොලෙන්. හැඟීම් වලින් නෙමෙයි. මේ යක හාමුදුරු කෙනෙක් කියල කියන්නවත් පුලුවන්ද. ඒ ලෙවල් ඕ ලෙවල් කරන කාලෙ කොයි වෙලේ වලියකට පැටලෙන්න බලන් ඉන්නව වගේ බොරු වීර කමක් තමා මේ සාධුගෙත් තියෙන්නෙ. රට ජාතීය බේර ගන්න අපිත් එන්නම්. හැබැයි මේ වගේ පිස්සොත් එක්ක නම් නෙමෙයි.

    දැන් ඉතින් මම මුස්ලිම්. වැරදිලා ජාතක වෙච්ච එකෙක්. ජාතී ද්‍රෝහීයෙක්. තව කුරුසයෙක්. සහ ජීවන පොන්නයෙක්. ඔන්න මාව දැන් කට්ටිය පට ගාල ඔය ගොඩට දාල හමුදුරුවන්ට් හුරේ දාල රට ජාතීය බේර ගනි. හා හා. :lol::lol: තව මගේ පරණ කමෙන්ට් කෑලි, මම දැන් බලන ත්‍රෙඩ් වගේ ඒවා දාල. ඔය වගේ සිඟිති ආතල් ගොඩක් ගනී.
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මේ හාමුදුරුවන්ගේ තියෙන්නේ නුගත් කම සහ කුණුහරුප තුලින් තමන්ට අනවශ්‍ය ප්‍රසිද්දියක් ලබා ගැනීම. මේ කුණුහරුප අහලා අන්යගමිකයෙන් පුකෙනුත් හිනා වෙනවා ඇති.

    කුණු හරුප නැතුව කොපමණ සේවයක් කරන්න පුලුවන්ද. මේ හාමුදුරුවන්ට මානසික රෝගිබවක් තියනවා. ප්‍රතිකාර වහාම අවශ්‍යයි.

    ආහ එකට කමක් නෑ අපි ඒක බලාගන්නම් මචන් හාමුදුරුවෝ අපේ මේ රටත් අපේ එක ගැන අපි බලාගන්නම් එක නිසා උඹ මහන්සි වෙන්න ඕනා නා බ්‍රෝ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යන්තම් හරි සිංහල මිනිසුන්ට ජිවත් වෙන්න පුළුවන් හයියක් වෙලා තියෙන්නේ ඔය හාමුදුරුවෝ නිසා තමයි. හම්බ ව්‍යාප්තිය ලග සහජීවන ගී ගයන්න යනවනම් ටිකකලයයි එතින් එලගට බෙල්ල තමයි නැති වෙන්නේ
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    යන්තම් හරි සිංහල මිනිසුන්ට ජිවත් වෙන්න පුළුවන් හයියක් වෙලා තියෙන්නේ ඔය හාමුදුරුවෝ නිසා තමයි. හම්බ ව්‍යාප්තිය ලග සහජීවන ගී ගයන්න යනවනම් ටිකකලයයි එතින් එලගට බෙල්ල තමයි නැති වෙන්නේ

    මචං,උඹේ ජවිපෙ මොකෝ මේවා ගැන සද්ද නැත්තේ..?
    ඡන්ද ටික නිසාද..?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    පන්සල් ගැන බලන්න ඕනෙ කව්ද? බෞද්ධ උපාසක උපාසිකාවො. ඒක තමයි බුදුහාමුදුරුවන් බලාපොරොත්තු වුන ක්‍රමය. රටේ රජා ඇවිත් බුද්ධාගම හමුදාවක් දාල රකියි කියල උන්වහන්සේ බලාපොරොත්තු උනේ නෑ.

    තමන් වාසය කරන පලාතේ බෞද්ධ ගිහියො නැත්නම් ඒ පලාතේ සංඝයා කොහොමද ජිවත්වෙන්න ඕනෙ කියල බුදු දහමේ සඳහන් වෙනවා.

    වෙන පලාතකින් බෞද්ධයො ටිකක් ඉම්පෝට් කරල මේ හාමුදුරුවො කරන්නෙ මොකක්ද? ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්නත් මෙයාට සිද්ධවෙලා.

    මේ හාමුදුරුවන්ට එක දෙමල කෙනෙක් හරි එක මුස්ලිම් කෙනෙක් හරි ධර්මය කෙරෙහි පහදව ගන්න පුලුවන් උනාලුද? නෑ. මේවගේ විකාර නටන උන් දැක්කම ඒ මිනිස්සු බන අහන්න එයිද නැත්නම් ගහන්න එයිද? ඉතින් බෞද්ධයො නැති පලාතක පන්සල් අටවල ඒ පලාතෙ එකෙකුට වත් ධර්මයක් දේශනා කරන්නෙත් නැතිනම් මොනවටද මෙයා එහෙ ඉන්නෙ? ලංකාවෙ බුද්ධාගම රකිනවද එහෙ මිනිස්සු එක්ක ගේම් ඉල්ල ඉල්ල.

    thoth ekka methana keyboard war ekak genihin wadak na

    uba issella e paththe gihin balahan
    eetapasse aapahu comment karahan

    import~ nedakin yako thopi wage ewun,me wage andabootha katha kiyanna epa,thope amma thahthatah henagahayi,:oo::oo:
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    ඊයේ අරුන් අපේ කොල්ලොන්ට හෙන සද්දයක් දාලා මඩකලපුවෙදි. .
    අපේ හාමුදුරු කෙනෙක්ට අත තියපු දවසට හම්බයොන්ටයි දෙමලුන්ටයි වෙනදේ බලපන්කෝ. .
    කෑම ලැස්ති කරලා තියෙන්නේ. . මේකේ ඉන්න චූ කොල්ලෝ නොදන්න ගොඩක් දේවල් මේ රටේ වෙනවා බන්. .
    සින්හලයන්ගේ කොන්ද කඩන්න පුලුවන් එකක් නෙවෙයි. . ඒක තව තවත් ශක්තිමත් වෙනවා. . බය නැතුව ඉදපන්. . :yes:



    oya kiyana widihata wena seen ekakta hari hamuduru kenekuta monawa hari unoth umba gihin hambayongei demala unge gewal kadala gini thiyala unwa maranawada?
    :dull:

    Ade ara pepiliyane pansalaka loku hamuduruwonwa kadu walin kapala kotala marala thibuna eka thambi nemei nisa umba mokuth kare neha neda?

    Ko yako thoge maithriyai karunawai? :oo:
    maha loku bawudda ea unataa anith ewunta kelawannamai ude indan kathawa

     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    ȜMA X;20988978 said:
    අහ් රබර් පයියාහ්. තොට තියෙන්න‍ෙ මානසික ලෙඩක් සේරටම කලින් ගිහින් එකට බෙහෙත් අරන් පොනිල්ගේ පයි කෙටේ කටේ උබාගන නිදියගනින් ගූ බල්ලා. තනි රතු කොටුව කියන්නේ හාල් කෑලී එලකිරියේ සෝ ෆුක නම් දෙන්න එන්න එපා තෝගේ ආච්චිගේ ඉදන් බඩ කරන්නේ මන් සෙමියට ගහලා කරුමෙට ආපු එකෝ :yes:

    0chMMFZ.gif


    rata bera ganna ewunge bashawa patta ne
    kohomada ithin podi eke wath site ekata enne :lol: