අම්බරුවෝ..

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    Village10.jpg

    වදින වදින පහරට ගත පිනායා
    කමත පුරා තරඟෙට දුව ඇදේයා
    ගත වෙර දිය කරන් බැත කඳු සැදේයා
    පුරුදු පිදුරු උරුමෙට තලු මැරේයා​
     
    • Like
    Reactions: hackerj